Skip to content

පටුනට යන්න

මේ පින්තූරයේ ඇති වැරදි මොනවාද?

මේ පින්තූරයේ ඇති වැරදි මොනවාද?

දැනුම මිනුම

මේ පින්තූරයේ ඇති වැරදි මොනවාද?

යොහන් 13:2-14හි ඇති වාර්තාවට නොගැළපෙන දේවල් තුනක් මේ පින්තූරයෙන් හඳුනාගන්න පුළුවන්ද?

1. ․․․․․

2. ․․․․․

3. ․․․․․

සාකච්ඡා කිරීමට:

මේ වාර්තාවට අනුව යේසුස් විදහා පෑ ගුණාංග මොනවාද? පවුලේ අය සමඟ කටයුතු කරන විට ඔබට එම ගුණාංග අදාළ කරගත හැක්කේ කෙසේද?

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

5වන පිටුව ‘මනුෂ්‍යයෝ කිසි බියක් සැකක් නොමැතිව නපුරු දේ’ කිරීමට හේතු වන එක දෙයක් කුමක්ද? දේශනාකාරයා 8:․․․

8වන පිටුව දුෂ්ටයන් සිටින්නේ ආරක්ෂිතවද? ගීතාවලිය 73:․․․

10වන පිටුව දෙවි අපේ වැරදි දෙස දෙස බලන්නේ කෙසේද? ගීතාවලිය 103:․․․

27වන පිටුව යෞවනයන්ට හා අසනීප වූවන්ට බලාපොරොත්තුවක් ලැබෙන්නේ යේසුස් කළ කුමන ක්‍රියා නිසාද? මතෙව් 4:․․․

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

යේසුස්ගේ පෙළපතට අයිති අය ඔබ දන්නවාද?

දී ඇති හෝඩුවාවන් හා බයිබල් පද සලකා බලා හිස් තැන් පුරවන්න.

4. ․․․․․

හෝඩුවාව: මාව “මරණය නොදකින පිණිස” ගෙන ගියා.

හෙබ්‍රෙව් 11:5 කියවන්න.

5. ․․․․․

හෝඩුවාව: වැඩිම කාලයක් ජීවත් වූ පුද්ගලයා ලෙස බයිබලයේ හඳුන්වන්නේ මාවයි.

උත්පත්ති 5:27 කියවන්න.

6. ․․․․․

හෝඩුවාව: නැව සෑදුවේ මගේ පුතයි.

උත්පත්ති 5:28, 29 සහ හෙබ්‍රෙව් 11:7 කියවන්න.

▪ පිළිතුරු 22වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. යේසුස් සේදුවේ අත් නොව පාදයි.

2. අනික් ගෝලයන් යේසුස්ට උදව් කළේ නැහැ.

3. යේසුස් ගෝලයන්ගේ පාද පිස දැමුවා.

4. ඒනොක්.—ලූක් 3:37.

5. මෙතූසලා.—ලූක් 3:37.

6. ලාමෙක්.—ලූක් 3:36.

[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Third circle: Northern Territory Archives Service, Joe DAVIS, NTRS 573