Skip to content

පටුනට යන්න

පටුන

පටුන

පටුන

2008 අප්‍රියෙල්

අපි ජීවත් වෙන්නේ අන්තිම දවස්වලද?

බයිබලයේ සඳහන් ‘අන්තිම දවස්වලින්’ අදහස් කරන්නේ කුමක්ද? එය අපට බලපාන්නේ කෙසේද? ප්‍රීතිමත් අනාගතයක් සඳහා බලාපොරොත්තුවක් තිබෙනවාද?

3 අන්තිම දවස්—එයින් අදහස් කරන්නේ කුමක්ද?

4 අන්තිම දවස්—කවදාද?

8 අන්තිම දවස්—ඉන් අනතුරුව සිදු වන්නේ කුමක්ද?

10 සිත් වසඟ කරන ගායනයක්

16 රන්වන් පැහැයෙන් යුත් අගනා තෙලක්

20 බයිබලයෙන් පිළිතුරක්

දෙවි අපෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද?

22 සුන්දර කේරළ ප්‍රාන්තය

26 නිර්මාණයක්ද?

හූනාගේ පාදවල අරුමය

30 දස දෙසින්

31 දැනුම මිනුම

32 මානසික පීඩනයට සහනයක්!

ගුවන් ගමන් ආරක්ෂිතද? 13

එකම වේලාවේදී ගුවන් යානා දහස් ගණන් පියාසර කරනවා. ඒවා අනතුරකින් තොරව ගමන් කිරීමට ගුවන් ගමන් පාලක මධ්‍යස්ථාන ආරක්ෂාව සපයන්නේ කෙසේද?

දෙමාපියන් මාව විශ්වාස නොකරන්නේ ඇයි? 27

යෞවනයන්ට දෙමාපියන්ගේ විශ්වාසය හා ගෞරවය දිනාගත හැක්කේ කෙසේද?

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Jacob Silberberg/​Panos Pictures