Skip to content

පටුනට යන්න

මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?

මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?

දැනුම මිනුම

මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?

උත්පත්ති 19:15-17, 23-26 ඇති වාර්තාව කියවා මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද කියා සොයන්න. ඒවා නම් කරන්න. ඉන්පසු ඒවා ඇඳ පින්තූරය සම්පූර්ණ කරන්න.

1. ․․․․․

2. ․․․․․

3. ․․․․․

සාකච්ඡා කිරීමට:

ලොත්ගේ භාර්යාවට සිදු වුණේ කුමක්ද? එසේ සිදු වූයේ ඇයි? එයින් ඔබට ඉගෙනගත හැක්කේ කුමක්ද?

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

6වන පිටුව දෙමාපියන් ඉක්මන් විය යුත්තේ කුමක් කිරීමටද? යාකොබ් 1:․․․

7වන පිටුව තම කැමැත්තට අත්හරිනු ලැබූ දරුවෙක් කුමක් කරයිද? හිතෝපදේශ 29:․․․

10වන පිටුව සැහැසියාවට ප්‍රිය කරන කෙනෙක් ගැන දෙවිට හැඟෙන්නේ කෙසේද? ගීතාවලිය 11:․․․

20වන පිටුව දෙවි උතුම් වන්නේ මිනිසුන් සතු කුමන දෙයට වඩාද? 1 යොහන් 3:․․․

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

යේසුස්ගේ පෙළපතට අයිති අය ඔබ දන්නවාද?

දී ඇති හෝඩුවාවන් හා බයිබල් පද සලකා බලා හිස් තැන් පුරවන්න.

4. ․․․․․

හෝඩුවාව: මම යූදාගෙන් තාමර්ට උපන් නිවුන් දරුවන් දෙදෙනාගෙන් එක්කෙනෙක්. මගේ අතේ රතු පාට නූලක් බැඳලා නැහැ.

උත්පත්ති 38:24-30 කියවන්න.

5. ․․․․․

හෝඩුවාව: මගේ භාර්යාව එක් කාලයකදී යෙරිකෝ නගරයේ සිටි ගණිකාවක්.

යෝෂුවා 2:1 සහ මතෙව් 1:5 කියවන්න.

6. ․․․․․

හෝඩුවාව: මෝවබ් ජාතික වැන්දඹුවක් මගේ භාර්යාව වුණා.

රූත් 4:9, 10 කියවන්න.

▪ පිළිතුරු 29වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. ලොත්ගේ භාර්යාව. 2. පළමුවෙනි දුව.

3. දෙවෙනි දුව.

4. පේරෙස්.—ලූක් 3:33.

5. සල්මොන්.—ලූක් 3:32.

6. බෝවස්.—ලූක් 3:32.