Skip to content

පටුනට යන්න

පටුන

පටුන

පටුන

2008 අගෝස්තු

ගෝලීය උණුසුම–එහි බලපෑම කොතරම්ද?

මාධ්‍යය වාර්තාවල දිනෙන් දින පෙන්වන පරිදි ඉක්මනින් ක්‍රියාත්මක නොවුණොත් ගෝලීය උණුසුම නිසා විශාල වශයෙන් දේශගුණික වෙනස්කම්වලට මුහුණ දීමට අපිට සිදු වෙනවා. එමෙන්ම ඉන් මහත් විනාශයක් පවා සිදු විය හැකියි. ඇත්තෙන්ම අපි ඒ ගැන සැලකිලිමත් විය යුතු නැද්ද? මේ ලිපි මාලාව මගින් අපි ඒ ගැන සලකා බලමු.

3 මහා විපතක් අත ළඟද?

4 ගෝලීය උණුසුමේ බලපෑම කොතරම්ද?

8 අනාගතය කාගේ අතේද?

10 කුස පුරවන සිත පිනවන ඉරිඟු

13 ටහිටි දූපතෙහි ක්‍රිස්තු ධර්මය පැතිරී ගිය අයුරු

22 ගෝරිල්ලා පැටවෙකුගේ දුක්බර කඳුළු

25 නිර්මාණයක්ද? පස සහ ශාක අතර ඇති බැඳීම

26 යෞවන අය අසති වැරදි පෙලඹීමකට හසු නොවී සිටින්න මට හැකිද?

29 ඔවුන් පෙන්වූ ප්‍රේමයට විශිෂ්ට සහතිකයක්!

30 දස දෙසින්

31 දැනුම මිනුම

32 වියෝ දුකට සහනයක්!

චණ්ඩ මාරුතයකට වඩා ප්‍රබල ප්‍රේමයක්! 16

චණ්ඩ මාරුතවලින් බොහෝ අය විපතට පත් වුණා. නමුත් අපි මේ ලිපියෙන් කතා කරන්නේ විපතට පත් වූවන්ට සහන සේවා සැපයූ අයගේ අද්දැකීම් ගැනයි.

දෙවිට නමස්කාර කිරීමේදී රූප භාවිත කළ යුතුද? 20

මිලියන ගණන්දෙනා දෙවිට නමස්කාර කිරීමේ මාධ්‍යයක් ලෙස රූප භාවිත කරනවා. ඒ ගැන දෙවිට හැඟෙන්නේ කෙසේද?

[2වන පිටුවේ පින්තූරය]

ඕස්ට්‍රේලියාවේ නියඟය

[2වන පිටුවේ පින්තූරය]

ටුවාලු දූපතේ ඇති වූ ගංවතුර

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

COVER: © Ingrid Visser/​SeaPics.com; page 2: Australia: Photo by Jonathan Wood/​Getty Images; Tuvalu: Gary Braasch/​ZUMA Press