Skip to content

පටුනට යන්න

මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?

මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?

දැනුම මිනුම

මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?

එළිදරව් 12:3හි ඇති වාර්තාව කියවා මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද කියා සොයන්න. ඒවා නම් කරන්න. ඉන්පසු ඒවා ඇඳ පින්තූරය සම්පූර්ණ කරන්න.

1. ․․․․․

2. ․․․․․

3. ․․․․․

සාකච්ඡා කිරීමට:

මකරාගෙන් නියෝජනය වෙන්නේ කාවද? මුළු ලෝකයටම ඔහුගෙන් එල්ල වන බලපෑම කුමක්ද?

හෝඩුවාව: එළිදරව් 12:9 කියවන්න.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

3වන පිටුව දෙවි මිනිසාගේ සිත් තුළට ඇතුල් කර ඇත්තේ කුමක්ද? දේශනාකාරයා 3:․․․

5වන පිටුව දෙවි අපට ලබා දෙන තෑග්ග කුමක්ද? රෝම 6:․․․

21වන පිටුව යේසුස් පැවසූ පරිදි කුමන ආගමික තනතුරු භාවිත කිරීමෙන් අපි වැළකී සිටිය යුතුද? මතෙව් 23:․․․

27වන පිටුව බුද්ධිමත් තැනැත්තෙක් කරන්නේ කුමක්ද? හිතෝපදේශ 22:․․․

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

යේසුස්ගේ පෙළපතට අයිති අය ඔබ දන්නවාද?

දී ඇති හෝඩුවාවන් හා බයිබල් පද සලකා බලා හිස් තැන් පුරවන්න.

4. ․․․․․

හෝඩුවාව: ඉතියෝපියානු ජාතික සේරා සෙබළුන් මිලියනයක් සමඟ මට විරුද්ධව සටන් කරන්න පැමිණියා. නමුත් දෙවි මට ජයග්‍රහණය ලබා දුන්නා.

2 ලේකම් 14:9-12 කියවන්න.

5. ․․․․․

හෝඩුවාව: යූදා දේශයේ සිටි අයට යෙහෝවා දෙවිගේ නීති ඉගැන්වීම සඳහා මම කටයුතු පිළියෙල කළා.

2 ලේකම් 17:1, 7-9 කියවන්න.

6. ․․․․․

හෝඩුවාව: මාව භූමදාන කළේ දාවිත්ගේ නුවරේදී වුණත් රජවරුන්ව භූමදාන කළ ස්ථානයේ නොවෙයි.

2 ලේකම් 21:16-20 කියවන්න.

▪ පිළිතුරු 13වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. හිසක් සහ බෙල්ලක්.

2. අං දහයක්.

3. ඔටුනු හතක්.

4. ආසා.—මතෙව් 1:7.

5. යෙහෝෂපාට්.—මතෙව් 1:8.

6. යෙහෝරම්.—මතෙව් 1:8.