Skip to content

පටුනට යන්න

අමතක නොකළ යුතු රාත්‍රියක්

අමතක නොකළ යුතු රාත්‍රියක්

අමතක නොකළ යුතු රාත්‍රියක්

වර්ෂ 2009 අප්‍රියෙල් 9වන බ්‍රහස්පතින්දා අප සමඟ හවුල් වන්න

යේසුස් ක්‍රිස්තුස් මිය ගිය දිනට පෙර දින රාත්‍රියේදී ඔහු තම මරණය සිහි කරන ආකාරය පෙන්වා දුන්නා. මුහුන් නොදැමූ රොටි සහ වයින් සංකේත ලෙස යොදාගනිමින් යේසුස් අණ කළේ මෙසේයි. “මා සිහි කරන පිණිස මෙය නොකඩවා කරන්න.”—ලූක් 22:19.

වාර්ෂිකව පවත්වන මෙම උත්සවයට පැමිණෙන මෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔබට සාදරයෙන් ඇරයුම් කරයි. එය පවත් වන ස්ථානය හා වේලාව ඔබගේ ප්‍රදේශයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් විමසන්න.