Skip to content

පටුනට යන්න

ජීවිතයේ අරමුණ කුමක්ද?

ජීවිතයේ අරමුණ කුමක්ද?

ජීවිතයේ අරමුණ කුමක්ද?

▪ දාර්ශනිකයන්, දේවධර්මාචාර්යවරයන් හා ගිහියන් ඉහත ප්‍රශ්නය නඟා තිබෙන්නේ වසර සිය ගණනාවක සිටයි. ඔවුන්ගේ වෑයම් නිෂ්ඵල වී තිබෙන නිසා බොහෝදෙනාගේ නිගමනය වන්නේ එය පිළිතුරු දිය නොහැකි ප්‍රශ්නයක් බවයි. එහෙත් පිළිතුරක් තිබෙනවා. එය ගැඹුරු එකක් නමුත් සංකීර්ණ එකක් නොවෙයි.

එම පිළිතුර තිබෙන්නේ බයිබලයෙයි. සතුටෙන් පිරි හරවත් ජීවිතයකට අත්‍යවශ්‍ය කරුණක් වන්නේ දුක් වේදනා හා අයුක්තියට දෙවි ඉඩහැර තිබීමට හේතුව දැනගෙන ඔහු සමඟ නිසි සබඳතාවක් වර්ධනය කරගැනීමයි. එය කළ හැකි වන්නේ කෙලෙසද? ජීවිතයේ අරමුණ කුමක්ද? ඔබට එය දැනගත හැක්කේ කෙසේද? යන පිටු 32කින් යුත් විවරණිකාවෙන් බොහෝදෙනෙකුට ඊට පිළිතුර ලැබී තිබෙනවා.

□පිටපතක් ගෙන්වාගැනීම සඳහා කූපනයේ ඇති ලිපිනයට හෝ 5වන පිටුවේ සඳහන් ලිපිනයකට තැපැල් කරන්න.

□නොමිලේ පවත්වන බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.