දැනුම මිනුම
දැනුම මිනුම
මෙය සිදු වූයේ කුමන ස්ථානයේදීද?
1. මෙය සිදු වූයේ කුමන නගරයේද?
හෝඩුවාව: ක්‍රියා 2:1-13 කියවන්න.
පිළිතුරු සිතියමේ ලකුණු කරන්න.
ඇතන්ස්
යෙරුසලම
බැබිලෝනිය
▪ ගෝලයන් බොහෝදෙනෙක් පැමිණියේ කුමන ප්‍රදේශයේ සිටද?
․․․․․
▪ සමහර අය ගෝලයන්ට සමච්චල් කළේ ඇයි?
․․․․․
සාකච්ඡා කිරීමට:
ඉහත සඳහන් සිදු වීමේත් උත්පත්ති 11:1-9 දක්වා සඳහන්ව ඇති සිදු වීමේත් තිබෙන සමානකම් හා අසමානකම් මොනවාද?
මෙම කලාපයෙන්
ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද (ය) දක්වන්න.
4වන පිටුව කුමනාකාරයේ හැඟීමකින් කෙනෙකු ගිලී යා හැකිද? 2 කොරින්ති 2:․․․․․
6වන පිටුව දෙවි දෙන සමාදානයෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක්ද? ෆිලිප්පි 4:․․․․․
28වන පිටුව සමහර අයට දෙවි කෙරෙහි උද්‍යෝගයක් තිබුණත් ඔවුන්ට නැත්තේ කුමක්ද? රෝම 10:․․․․․
29වන පිටුව අප කීකරු විය යුත්තේ කාටද? ක්‍රියා 5:․․․․․
සිඟිති ඔබට වැඩක්
මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.
විනිශ්චයකාරයෙක් වූ ඔත්නියෙල් ගැන ඔබ දන්නේ කුමක්ද?
විනිශ්චයකරුවෝ 3:7-11 දක්වා කියවන්න. පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
2. ․․․․․
ඔහු කුමන ගෝත්‍රයට අයත්ද?
හෝඩුවාව: යොෂුවා 15:17, 20.
3. ․․․․․
ඔහු ඊශ්‍රායෙල්වරුන්ව ගලවා ගත්තේ කුමන පාලකයාගෙන්ද?
4. ․․․․․
ඔහු මෝසෙස් ජීවත් වූ කාලයේ සිටියාද?
සාකච්ඡා කිරීමට:
ඔත්නියෙල්ගේ මාමා වන කාලෙබ් තැබූ හොඳ ආදර්ශය කුමක්ද?
හෝඩුවාව: ගණන් කතාව 14:6-9 කියවන්න. ඔබ වඩාත් අගය කරන ඥාතියෙකුගේ නම සඳහන් කර එසේ අගය කිරීමට හේතුව පැහැදිලි කරන්න.
▪ පිළිතුරු 11වන පිටුවේ
31වන පිටුව සඳහා පිළිතුරු
1. යෙරුසලම.—ක්‍රියා 2:5.
▪ ගලීලය.—ක්‍රියා 2:7.
▪ ඔවුන් වයින්වලින් මත් වී සිටිනවා කියා සිතූ නිසයි.—ක්‍රියා 2:13.
2. යූදා.—යොෂුවා 15:17, 20.
3. කුෂන්රිෂාතයිම්.—විනිශ්චයකරුවෝ 3:8.
4. නැහැ.