Skip to content

පටුනට යන්න

පවුලේ සැමට

පවුලේ සැමට

පවුලේ සැමට

මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?

මෙම පින්තූර දෙකේ ඇති වෙනස්කම් තුනක් සොයන්න. ඔබේ පිළිතුර පහත ලියන්න. පින්තූර පාට කරන්න.

හෝඩුවාව: යෙසායා 6:1-8 කියවන්න.

1. ․․․․․

2. ․․․․․

3. ․․․․․

4. නිවැරදි පින්තූරය කුමක්ද? පළමු එකද, නැත්නම් දෙවන එකද?

සාකච්ඡා කරන්න:

යෙසායාට තිබුණු නිවැරදි ආකල්පය කුමක්ද? ඔබට නිහතමානිකම හා දෙවිගේ කැමැත්ත කිරීමට ආශාවක් ඇති බව පෙන්වන්න පුළුවන් කොහොමද?

හෝඩුවාව: ගීතාවලිය 110:3; මතෙව් 28:19, 20 කියවන්න.

පවුලම එකතු වන්න:

පවුලේ එක් එක් කෙනා දේවදූතයන්ගේ කාර්යයන් ගැන ගවේෂණය කර, පසුව සියලුදෙනාම එකතු වී ඒවා ගැන සාකච්ඡා කරන්න. උදාහරණයකට දේවදූතයන්ට තිබුණු වගකීම් මොනවාද?

හෝඩුවාව: ගීතාවලිය 34:7; හෙබ්‍රෙව් 1:14; එළිදරව් 14:6, 7 කියවන්න.

ඔවුන්ට නියමිත වැඩ පවරා තිබෙනවාද?

හෝඩුවාව: ගීතාවලිය 103:19-21 කියවන්න.

ඔවුන් නිහතමානී, අන් අයට උපකාර කරන්න කැමැත්තෙන් සිටින අයද?

හෝඩුවාව: විනිශ්චයකරුවෝ 13:17, 18; ලූක් 22:43; එළිදරව් 22:8, 9 කියවන්න.

එකතු කරන්න

කපා නවාගන්න

බයිබල් චරිත 12 යෙසායා

ප්‍රශ්න

අ. යෙසායා සමඟ ආහස් රජුට පණිවිඩයක් රැගෙන ගියේ කවුද?

ආ. “මා යවන්නේ කාවද?” කියා යෙහෝවා දෙවි ඇසූ විට යෙසායා ඊට පිළිතුරු දුන්නේ කොහොමද?

ඇ. යෙසායා මෙසේ පැවසුවා. “ ..... පොළොව පිරී තිබෙන්නේය.”

[වගුව]

ක්‍රි.පූ. 4026 ක්‍රි.ව. 1 ක්‍රි.ව. 98

ආදම්ව ජීවත් වුණේ ක්‍රි.පූ බයිබලයේ අවසන්

නිර්මාණය කළා 700දී පමණ පොත ලිව්වා

[සිතියම]

ජීවත් වුණේ යෙරුසලමෙයි

යෙරුසලම

යෙසායා

තොරතුරු.

ඔහු විශ්වාසවන්ත අනාගතවක්තෘවරයෙක්. ඔහු දෙවිට නමස්කාර කරද්දී පවුලේ අනික් අයවත් ඊට හවුල් කරගත් අතර ඔවුන්ට හොඳ ආදර්ශයක්ද තැබුවා. ඔහුගේ භාර්යාවව හැඳින්නුවේ “අනාගතවක්තෘවරිය” ලෙසයි. (යෙසායා 7:3; 8:3, 18) යෙසායා අඩුම තරමින් අවුරුදු 46ක්වත් දෙවිට සේවය කර තිබෙනවා. ඔහුගේ නමේ තේරුම “යෙහෝවා දෙවි ගැලවීම ලබා දෙයි” යන්නයි.

පිළිතුරු

අ. ඔහුගේ පුත්‍රයා වූ ෂෙයර්-යාෂුබ්.—යෙසායා 7:3.

ආ. “මම යන්න කැමතියි. මාව යවන්න.”—යෙසායා 6:8.

ඇ. “යෙහෝවා දෙවි වන මා පිළිබඳ දැනුමෙන්”—යෙසායා 11:9.

ජාතීන් හා දේශ

5. අපේ නම් අබිගායිල් වයස අවුරුදු 9යි, යෙරියා වයස අවුරුදු 7යි. අපි ජීවත් වෙන්නේ ඉන්දියාවේ. එහේ සාක්ෂිකරුවන් ඉන්නේ 31,500ක්ද, 59,600ක්ද නැත්නම් 86,000ක්ද?

6. සිතියමේ අපේ රට තියෙන්නේ කොහේද? ලකුණු කරන්න. ඔයාගේ රටත් ලකුණු කරන්න. ඒ රටවල් දෙක තියෙන්නේ ළඟින්ද බලන්න.

1

2

3

4

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූර විස්තර කරන්න.

“පවුලේ සැමට” යන පිටුවේ තවත් පිටපතක් ලබාගැනීම සඳහා www.pr418.com යන වෙබ් අඩවියට පිවිසෙන්න.

● පිළිතුරු 20වන පිටුවේ

30-31 පිටු සඳහා පිළිතුරු

1. එක් පින්තූරයක දේවදූතයෙකුට පියාපත් හයක් තිබෙන අතර අනික් පින්තූරයේ තිබෙන්නේ පියාපත් හතරයි.

2. එක් පින්තූරයක දේවදූතයෙකුගේ අතේ අඬුවක් තිබෙන අතර අනික් පින්තූරයේ තිබෙන්නේ කඩුවක්.

3. එක් පින්තූරයක ගිනි අඟුරු යෙසායාගේ තොල් ස්පර්ශ කරන අතර අනික් පින්තූරයේ අත් ස්පර්ශ කරනවා.

4. 2.

5. 31,500.

6. 2.

[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

La Voz de Galicia/​Fotógrafo: Víctor Mejuto