Skip to content

පටුනට යන්න

යේසුස් ක්‍රිස්තුස්ව ඔබ දකින්නේ කවුරුන් හැටියටද?

යේසුස් ක්‍රිස්තුස්ව ඔබ දකින්නේ කවුරුන් හැටියටද?

යේසුස් ක්‍රිස්තුස්ව ඔබ දකින්නේ කවුරුන් හැටියටද?

ඔහු තවමත් බිලිඳෙක්ද, නිකම්ම දුක් විඳ මිය ගිය මිනිසෙක්ද එසේත් නැතිනම් රජ කෙනෙක්ද?

බයිබලයේ සඳහන් වන්නේ යේසුස් බලවත් රජ කෙනෙක් කියායි. එය ඔබේ ජීවිතයට වැදගත්ද?

යේසුස් අප වෙනුවෙන් දිවි පිදූ බව බොහෝදෙනෙක් පිළිගන්නවා. ඒත් වසර 2,000කට පමණ පෙර දිවි පිදූ ඔහු අද අපේ ජීවිතවලට බලාපොරොත්තුවක් ගෙන දෙන්නේ කොහොමද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්, යේසුස්ගේ මරණය සිහි කරන දිනයේදී එම ප්‍රශ්නවලට බයිබලයේ සඳහන්ව ඇති පිළිතුරු ලබා දෙයි. එය පවත්වන්නේ අප්‍රියෙල් 5වන බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේදීයි.

පවත්වන ස්ථානය හා වේලාව ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් දැනගන්න.