Skip to content

පටුනට යන්න

පවුලේ සැමට

පවුලේ සැමට

පවුලේ සැමට

ආදම් සහ ඒවගෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවද?

වෙන කාගේ හරි දෙයක් ගන්න ඔයාට කවදා හරි හිතිලා තියෙනවද?

• පින්තූර පාට කරන්න. • සඳහන් කර ඇති බයිබල් පද කියවා ඒවා විස්තර කරමින් අවශ්‍ය තැන්වල දෙබස් ලියන්න. • මේවා සොයන්න. (1) කැස්බෑවා, (2) ගෙම්බා.

උත්පත්ති 2:16

උත්පත්ති 2:17

උත්පත්ති 3:4...

උත්පත්ති 3:6

ගහෙන් ගෙඩි කෑවද කියා දෙවි ඔවුන්ගෙන් ඇසුවා.—උත්පත්ති 3:11

උත්පත්ති 3:12

උත්පත්ති 3:13

ආදම් සහ ඒව දෙවිට අයිති දෙයක් හොරකම් කරපු නිසා ඒ අයව උයනෙන් පන්නා දැම්මා. ඊටපස්සේ එයාලා දුක් විඳලා මැරුණා.—උත්පත්ති 3:14-24

ආදම් සහ ඒව දෙවිට කීකරු වී ඔහුට ගෞරවය කළ යුතු වුණේ ඇයි?

හෝඩුවාව: එළිදරව් 4:11.

එයාලා හොරකම් කරපු නිසා සිදු වුණේ කුමක්ද?

හෝඩුවාව: රෝම 5:12.

මේ වාර්තාව කියවීමෙන් ඔයා ඉගෙනගත්තේ මොනවද?

ඔයා මොනවද හිතන්නේ:

සර්පයාට කතා කරන්න සැලැස්සුවේ කවුද?

හෝඩුවාව: එළිදරව් 12:9.

එකතු කරන්න

කපා නවාගන්න

බයිබල් චරිත 18 යොෂියා

ප්‍රශ්න

අ. යොෂියා රජකමට පත් වෙනකොට ඔහුට වයස අවුරුදු ________යි. ඔහු අවුරුදු ________ක් පාලනය කළා.

ආ. යොෂියාට ශක්තියක් වුණේ මොන අනාගතවක්තෘවරුන් දෙදෙනාද?

ඇ. යොෂියාගේ සේවකයන් “යෙහෝවා දෙවිගේ ගෘහය” අලුත්වැඩියා කරනකොට පූජකයාට සම්බ වුණේ කුමක්ද?

[වගුව]

ක්‍රි.පූ. 4026 ක්‍රි.ව. 1 ක්‍රි.ව.98

ආදම්ව නිර්මාණය කළා ජීවත් වුණේ බයිබලයේ අවසන්

ක්‍රි.පූ. 650දී පමණ පොත ලිව්වා

[සිතියම]

මෙම නුවරවල තිබූ ගලින් තැනූ රූප විනාශ කළා.—2 ලේකම් 34:6, 7.

නෆ්තලී

මනස්සේ

එෆ්‍රායිම්

සිමියොන්

යොෂියා

තොරතුරු

ඔහුගේ පියා වන ආමොන් නරක කෙනෙක් වුණත් යොෂියා “යෙහෝවා දෙවි යහපත්යයි සැලකූ දේ” කළා. (2 ලේකම් 34:2) ඔහු මඟ පෙන්වීම් ලබාගත්තේ දෙවිට ආදරය කරන අයගෙන් විතරයි. ඔහුගේ නිහතමානිකමත් සැබෑ නමස්කාරය සඳහා ඔහුට තිබූ අගයත් නිසා දෙවිගේ අනුමැතිය ඔහුට ලැබුණා.—2 රාජාවලිය 22:19; 23:24, 25.

පිළිතුරු

අ. 8, 31.—2 ලේකම් 34:1.

ආ. යෙරෙමියා සහ ශෙපනියා.—යෙරෙමියා 1:1, 2; ශෙපනියා 1:1.

ඇ. මෝසෙස් ලියූ “යෙහෝවා දෙවිගේ නීතිය සඳහන් ලියවිල්ල.”—2 ලේකම් 34:14-18.

ජාතීන් හා දේශ

3. අපේ නම් සාෂ් සහ රෝසෙට්. අවුරුදු නවයයි. අවුරුදු අටයි. අපි ජීවත් වෙන්නේ රුවන්ඩාවෙයි. අපේ රටේ සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව 19,000ක්ද, 47,500ක්ද නැත්නම් 77,500ක්ද?

4. සිතියමේ අපේ රට තියෙන්නේ කොහේද? ලකුණු කරන්න. ඔයාගේ රටත් ලකුණු කරන්න. ඒ රටවල් දෙක තියෙන්නේ ළඟින්ද බලන්න.

1

2

3

4

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූර විස්තර කරන්න.

“පවුලේ සැමට” යන කොටසේ තවත් පිටපත් ලබාගැනීම සඳහා www.pr418.com යන වෙබ් අඩවියට පිවිසෙන්න.

● පිළිතුරු 10වන පිටුවේ

30-31 පිටු සඳහා පිළිතුරු

1. කැස්බෑවා ඉන්නේ 6වෙනි පින්තූරයේ.

2. ගෙම්බා ඉන්නේ 1වෙනි පින්තූරයේ.

3. 19,000.

4. 2.