Skip to content

පටුනට යන්න

වඩා හොඳ ලොවක් දකින්න ලැබේවිද?

වඩා හොඳ ලොවක් දකින්න ලැබේවිද?

වඩා හොඳ ලොවක් දකින්න ලැබේවිද?

● යහපත් ලොවක් දකින්න මිනිසුන් කොතරම් ආශාවකින් බලා සිටිනවාද කියා මෙම සඟරාවේ මුල් ලිපිවල පෙන්වා දී තිබුණා. ඒ ආශාව කවදා හෝ ඉටු වෙයි කියා ඔබ සිතනවාද?

මෙම සඟරාව ප්‍රකාශයට පත් කරන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තරයේ විශ්වාස කරන්නේ අපේ අනාගතය සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් බයිබලයෙන් ලබාගත හැකි බවයි. මිනිස් ඉතිහාසයේ ආරම්භය ගැන සඳහන් වන එකම ශුද්ධ ග්‍රන්ථය එයයි. ඒ වගේම අනාගතයේදී සිදු වන්නේ කුමක්ද කියාත් එහි සඳහන් වෙනවා. බොහෝ අය සිතනවාට වඩා එහි අපේ අනාගතය ගැන කතා කර තිබෙන්නේ ශුභවාදීවයි.

ඒ ගැන වැඩි විස්තර දැනගැනීමට ඔබ කැමතිද? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතෙන් ඔබට එය දැනගත හැකියි. එය භාෂා 244කින් මුද්‍රණය කරනවා.

□ මෙහි ඇති ප්‍රකාශනය පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.