පිබිදෙව්! 2014 ජනවාරි | කොයි කාටත් ගැළපෙන වෙබ් අඩවියක්
බයිබලය ගැන දැනගන්න කැමතිද? පවුල් ජීවිතය සාර්ථක කරගන්න කැමතිද? ඔබ ජීවිතේ අභියෝගවලට උපදෙස් හොයන යෞවනයෙක්ද? අපේ වෙබ් අඩවියේ හැම ප්‍රශ්නයකටම උත්තර තියෙනවා.
මුල් පිටුවෙන්
කොයි කාටත් ගැළපෙන වෙබ් අඩවියක්
වෙබ් අඩවිය පාවිච්චි කරන්න ඉගෙනගන්න. එයින් ඔබටත් ඔබේ පවුලේ අයටත් බයිබලයේ ඇති වටිනා උපදෙස්වලින් ප්‍රයෝජන ලබාගන්න පුළුවන්.
දස දෙසින්
අප්‍රිකාවේ දරුවන්ගේ අයිතිවාසිකම්, ඉතාලියේ අන්තර්ජාල චණ්ඩීන්ගේ හිරිහැර නිසා ඇති වන බිය හා ජපානයේ රැකියාවේ උසස් වීම් ප්‍රතික්ෂේප කරන තරුණයන් ගැන දැනගන්න.
පිළිසඳරක්
ක්ෂුද්‍ර ජීව විද්‍යාඥවරියක් ඇගේ විශ්වාසය ගැන කියයි
සෛලයක තියෙන සංකීර්ණත්වය තේරුම්ගත්තම ෆෙං ලිං යං නමැති විද්‍යාඥවරිය, පරිණාමවාදය ගැන ඇයට තිබුණු විශ්වාසය වෙනස් කරගත්තේ ඇයි කියා දැනගන්න.
මේ ඔබේ පවුලටයි
යාළුවන්ට ඕන විදිහටද ඔයා වැඩ කරන්නේ?
හොඳ අයත් යාළුවෝ නිසා නරක දේවල් කරන්න පෙලඹෙනවා. යාළුවන්ගේ පීඩනයට හසු වෙන විදිහ සහ එයට සාර්ථකව මුහුණ දෙන විදිහ දැනගන්න.
බයිබලයෙන් පිළිතුරක්
මැවීම
නිර්මාණය කිරීමට “දවස්” 6ක් ගත වූ බව බයිබලයේ සඳහන් වෙනවා. නමුත් ඒවා පැය 24ක දවස්ද?
අපේ විත්ති
ඉතාලියට යමු
ඉතාලිය ප්‍රෞඩ ඉතිහාසයක් ඇති සුන්දර දර්ශනවලින් පිරි මිත්‍රශීලී මිනිසුන් සිටින රටක්. ඒ රට ගැනත් එම රටේ සිටින සාක්ෂිකරුවන් ගැනත් දැනගන්න.
නිර්මාණයක්ද?
අලවන්නත් පහසුයි ගලවන්නත් පහසුයි
මකුළුවා නිපදවන මැලියම්වලින් හදන දැලේ එක් කොටසක් ශක්තිමත් වගේම එක් කොටසක් ඉක්මනින් ගැලවී යනවා. ඒ කොහොමද කියා දැනගන්න.