පිබිදෙව්! 2014 දෙසැම්බර් | මානසික ගැටලු ගැන ඔබ දන්නවාද?
මානසික ගැටලුවලින් භයානක ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. ඒත් ගොඩක් අය ඒ ගැන සැලකිලිමත් වෙන්නෙ නැත්තෙ ඇයි කියලා දැනගන්න.
දස දෙසින්
වැඩිම කාලයක් ජීවත් වූ සත්වයා, හිඳෙන්න ආසන්න මුහුදක් සහ හෘදයාබාධ වැඩියෙන්ම හැදෙන කාලය වැනි දේවල් ගැන දැනගන්න.
ලොකු ඇස් ඇති පුංචි සතා
මේ අරුම පුදුම සතාගේ ඇහැක් උගේ මොළේට වැඩිය ලොකුයි.
පිළිසඳරක්
මූල්‍ය ගණකාධිකරණය පිළිබඳ මහාචාර්යවරයෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි
මම කරපු හොඳම ආයෝජනය බයිබලය ඉගෙනගත්ත එකයි කියලා මහාචාර්ය ස්ටීවන් ටේලර් කියනවා.
2014 වසරේ ‘පිබිදෙව්!’ සඟරාවල පළ වූ ලිපි
2014 වසරේ පළ වූ සියලුම ‘පිබිදෙව්!’ ලිපිවල සූචිය.