පිබිදෙව්! 2015 අප්‍රියෙල්  | දරුවන්ව හික්මවන්න ඕනද?

හුඟක් දෙමව්පියෝ දරුවන්ට හොඳ සාරධර්ම උගන්වන්න ලොකු උත්සාහයක් දරනවා. ඒත් ඒක ලේසි දෙයක් නෙමෙයි. එහෙම කියන්න හේතුව දැනගන්න.

මුල් පිටුවෙන්

දරුවන්ව හික්මවන්න ඕනද?

දරුවන් හික්මවද්දී අදටත් දෙමව්පියන් පිළිපදින්නේ 1960 ගණන්වල හිටපු ප්‍රවීනයක් කියන අය දීපු උපදෙස්මද?

මුල් පිටුවෙන්

සාර්ථක ක්‍රමයක්

දරුවන් හික්මවද්දී දෙමව්පියන්ට උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති 5ක් ගැන දැනගන්න.

අපේ විත්ති

හොන්ඩ්‍යුරාස්වලට යමු

ඒ රටේ ජීවත් වෙන අය ගැන තොරතුරු බිඳක්.

මේ ඔබේ පවුලටයි

ඔයාටත් තනිකමක් දැනෙනවාද?

දැඩි ලෙස තනිකමක් දැනෙන එක සෞඛ්‍යයට හානිකරයි. ඒක හරියට දවසකට සිගරට් 15ක් බිව්වම වෙන හානිය වගෙයි. ඒකෙන් මිදෙන්න කරන්න පුළුවන් මොනවාද?

බයිබලයෙන් පිළිතුරක්

සතුන්

සතුන්ට සලකන්න ඕන කොහොමද?

ඉලෙක්ට්‍රොනික් උපකරණවලට ඔයාත් වහල් වෙලාද?

ඉලෙක්ට්‍රොනික් උපකරණ ඔයාට මොන තරම් බලපෑමක් කරනවාද කියලා මේ ලිපියේ තියෙන ප්‍රශ්නවලට දෙන උත්තරවලින් දැනගන්න පුළුවන්.

නිර්මාණයක්ද?

බළල් රැවුල

පූසාගේ රැවුල අනුකරණය කරලා හදපු සංවේදක, රොබෝ යන්ත්‍රවලට සවි කරන්න විද්‍යාඥයන් උත්සාහ කරන්නේ ඇයි?

තවත් අංග

ගේම්ස් ගහන එක ගැන මං දැනගන්න ඕන මොනවාද?

ඔයා හිතපු නැති හොඳ පැතිත් නරක පැතිත් ඒවාවල තියෙන්න පුළුවන්.

සමාව දෙන්න

ඔයාට වරදක් කරපු කෙනෙක්ට ඔයා සලකන්න ඕන කොහොමද?