පිබිදෙව්! 2015 ජූලි  | අභියෝග ජීවිතයට බාධාවක්ද?

ඒවාට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් ක්‍රම ගැන කියවලා බලන්න.

මුල් පිටුවෙන්

අභියෝග ජීවිතයට බාධාවක්ද?

බලාපොරොත්තු නොවූ අභියෝග ඔබේ ජීවිතයට බාධාවක් කරගන්න එපා.

මුල් පිටුවෙන්

අභියෝගය: වෙනස් කරන්න බැරි තත්වයන්

වෙනස් කරන්න බැරි තත්වයන්ට සාර්ථකව මුහුණ දෙන්න උදව් වෙන යෝජනා 4ක් ගැන කියවලා බලන්න.

මුල් පිටුවෙන්

අභියෝගය: කරගන්න බැරි තරම් වැඩ

ඔයා හැම දේම කරන්න ගියොත් අන්තිමට ඔයාට එක දෙයක්වත් හරියට කරගන්න බැරි වෙයි. වැඩ නිසා දැනෙන පීඩනය අඩු කරගන්න මොනවද කරන්න පුළුවන්.

මුල් පිටුවෙන්

අභියෝගය: ඍණාත්මක සිතුවිලි

නිතරම කෝපය, දුක, අමනාපය වගේ ඍණාත්මක සිතුවිලිවලින් ඔයාගේ මනස පිරිලද? ඒ තත්වයට සාර්ථකව මුහුණ දෙන්න උදව් වෙන කරුණු කිහිපයක් ගැන කියවලා බලන්න.

මුල් පිටුවෙන්

අභියෝග ජයගන්න පුළුවන්!

ජීවිතයේ අභියෝග ජය ගන්න බැරිකමක් නැහැ.

අපේ විත්ති

මොංගෝලියාවට යමු

අනිත් අයට වඩා වෙනස් විදිහට ආගන්තුක සත්කාරය පෙන්වන “නිල් අහස් තලය ඇති රටේ” මිනිස්සු ගැන දැනගන්න.

මේ ඔබේ පවුලටයි

සම්බන්ධය කැඩුණොත් . . .

සම්බන්ධය කැඩුණාට පස්සේ ඒ වේදනාවෙන් ගොඩ එන්නේ කොහොමද?

බයිබලයෙන් පිළිතුරක්

රැකියාව

තෝරගන්නේ මොන වගේ රැකියාවක්ද කියන එක වැදගත්ද?

මැලේරියාව

ඔයා ඉන්නේ මැලේරියා රෝගය පැතිරිලා තියෙන ප්‍රදේශයක වුණත් ඒ වගේ ප්‍රදේශයකට යන්න අදහසක් තියෙනවා වුණත් ඔයාටත් මැලේරියා රෝගයෙන් ආරක්ෂා වෙන්න පුළුවන්.

නිර්මාණයක්ද?

ප්‍රබලයි ඒත් සංවේදීයි

කිඹුලෙක් හපා කද්දී ගොදුර මත ඇති කරන පීඩනය සිංහයෙක්, කොටියෙක් ඇති කරන පීඩනයට වඩා තුන්ගුණයකින් වැඩියි. ඒත් උගේ හක්ක හරිම සංවේදීයි. ඒකට හේතුව මොකක්ද?

තවත් අංග

හොරකම් කරන්න එපා

හොරකම ගැන දෙවි කියන දේ දැනගන්න නික්මයාම 20:15 කියවන්න. හොරකම් කරන එක වැරදියි කියලා දුලේන් දැනගත්ත විදිහ මේ වීඩියෝ එකෙන් බලන්න.