Skip to content

පටුනට යන්න

2000 මුරටැඹ සඳහා විෂය සූචිය

2000 මුරටැඹ සඳහා විෂය සූචිය

2000 මුරටැඹ සඳහා විෂය සූචිය

මෙහි ලිපිය පළ වී ඇති කලාපය දක්වා ඇත

ක්‍රිස්තියානි ජීවිතය සහ ගුණාංග

අගනේය ඔබේ නාමය රනටත් වඩා (හිතෝ 6), 9/15

අධිකාරියට ගෞරවය දීම, 8/1

ආත්ම පරිත්‍යාගය මොනවටද? 9/15

ඔබ කෙබඳු පුද්ගලයෙක්ද? 1/15

ඔබත් නුවණැති කෙනෙක්ද? 10/1

ඔබ දෙවිට සේවය කළ යුත්තේ ඇයි? 12/15

ඔබ “මේරූ” ක්‍රිස්තියානියෙක්ද? 8/15

‘ඔබේ සිත ආරක්ෂා කරගන්න’ (හිතෝ 4), 5/15

ඔබේ සුදුසුකම් අන්‍යයන්ට ඒත්තුගැන්වීම, 4/15

ක්‍රිස්තියානි එඬේරුනි, ‘ඔබේ සිත් විශාල කරගන්න!’ 7/1

තමාට මඟ පෙන්වන්න ශුද්ධාත්මයට ඉඩ දෙනවාද? 10/15

දරු සුරතල් නොබලන්නේ ඇයි? 8/1

දුරාචාර ලෝකයක් තුළ පවා නිර්මලව සිටීම (හිතෝ 5), 7/15

දෙවිට ළංවීම, 10/15

දෙවි ප්‍රිය කරන සංගීතය, 6/1

නිහතමානිකම සමාදානයට අත්වැලක්, 3/15

ප්‍රචණ්ඩකාරිත්වය ගැන ඔබට ඇත්තේ දෙවිගේ දෘෂ්ටියද? 4/15

මතභේදයන් සමඟ කටයුතු කරන්නේ කෙසේද? 8/15

මවකගෙන් ඔවදන් (හිතෝ 31), 2/1

“මාගේ ආඥා පවත්වා ජීවත්වෙන්න” (හිතෝ 7), 11/15

මුළු හදින්ම දෙවිට සේවය කරන්න, 11/15

යහපත් ආදර්ශ—ඒවායින් ප්‍රයෝජන, 7/1

යෙහෝවාගේ සංවිධානය අපිට අවශ්‍යයි, 1/1

යෙහෝවාට ගෞරවය ගෙන දෙන ප්‍රීතිමත් විවාහ මංගල්‍යයන්, 5/1

යෙහෝවාව සෙවීමට ඔබේ හදවත සූදානම්ද? 3/1

යෙහෝවා සමඟ සමීප සබඳතාවක් වර්ධනය කරගන්න (හිතෝ 3), 1/15

සාධාරණ අපේක්ෂාවන්, 8/1

සාර්ථකත්වය මනින්නේ කුමකින්ද? 11/1

සැනසීමට මඟ—යෙහෝවාගේ බලය, 4/15

සැබෑ ක්‍රිස්තියානියෙකුව හඳුනාගන්නේ කෙසේද? 6/1

ජීවිත කතා

අමිල උරුමයකින් ආශීර්වාද ලබා (සී. ඇලන්), 10/1

අවි සාදන්නෙක් ජීවිත ගළවන්නෙක් බවට පත් වෙයි (අයි. ඉස්මයිලීඩිස්), 8/1

“අහෝ! ඇදහිල්ල වෙනුවෙන් නොපසුබටයි” (එච්. මූල), 11/1

පූර්ණ-කාලීන සේවය මගින් යෙහෝවාට තුති පුදයි! (එස්. රේනල්ස්), 5/1

බාල වියේ පටන් අපේ මැවුම්කරුව සිහි කරමින් (ඩී. හිබ්ෂ්මන්), 1/1

බොහෝ ජාතීන්ට ආලෝකය පැතිරෙවූ මිනිසෙක් (ජී. යං), 7/1

යෙහෝවා මගේ සරණ හා ශක්තියයි (එම්. ෆිල්ටෝ), 2/1

යෙහෝවා වෙනුවෙන් මා ගත කළ සරල ජීවිතය (සී. මෝයර්), 3/1

යෙහෝවා සෑමවිටම ඔහුගේ පක්ෂපාත අයට ආශීර්වාද කරයි (වී. ඩන්කම්), 9/1

ලජ්ජාශීලීභාවයෙන් ගොඩ ආ මා (ආර්. උල්රික්), 6/1

‘හෙට කුමක් වේදැයි ඔබ දන්නේ නැත’ (එච්. ජෙනිංස්), 12/1

පාඨකයන්ගෙන් ප්‍රශ්න

කාගේ උදහසද? (රෝම 12:19), 3/15

තමාගේම රුධිරය, 10/15

දික්කසාද වීමට ඉල්ලා සිටින විට කටයුතු කරන අයුරු, 12/15

යේසුස්ව පෙළනු ලැබීමට යෙහෝවා කැමති වීද? (යෙසා 53:10), 8/15

යේසුස්ව වටිනා තෙලකින් ආලේප කළ විට දොස් නැඟුවේ කවුද? 4/15

රුධිරයෙන් ලබාගත් කොටස්, 6/15

ප්‍රධාන පාඩම් ලිපි

අද සිටින දෙවිගේ සේවකයන් කවුද? 11/15

අධ්‍යයනය—ප්‍රීතිදායක මෙන්ම ප්‍රතිඵල ගෙන දෙන්නකි, 10/1

අපගේ ගැළවීමේ දෙවි කෙරෙහි ප්‍රීතිවීම, 2/1

අපේ අනගි උරුමය—ඔබට එය මොනතරම් වටිනවාද? 9/1

අපේ කාලයට අදාළ දෙවිගේ අනාවැකිමය වදන්වලට අවධානය දෙන්න, 5/15

“අවදිව සිටින්න,” 1/15

‘අහෝ දෙවියනි, ඔබේ ආලෝකය සපයන්න,’ 3/15

ආත්මයට ඔබේ සවන් යොමන්න, 5/1

‘ආශා වෙන දේවලින්’ යෙහෝවාගේ ගෘහය පිරීයයි, 1/15

උඩඟුකමේ ප්‍රතිඵලය නින්දාවට පත්වීමයි, 8/1

ඔබ කෙරෙහි අධිකාරයක් ඇත්තන්ට ගෞරව කරන්න, 6/15

‘ඔබද ඔබේ වචන අසන්නන්ද ගළවාගන්න,’ 6/1

ඔබ යෙහෝවාගේ සිහිගැන්වීම්වලට අතිශයින් ඇලුම් කරනවාද? 12/1

ඔබේ “ගැළවීමේ බලාපොරොත්තුව” නැවුම්ව තබාගන්න! 6/1

‘ඔහුගේ වේලාව ඒ තාක් පැමිණ තිබුණේ නැත,’ 9/15

කියවීම සහ අධ්‍යයනය සඳහා කාලය අත් කරගැනීම, 10/1

“කුඩා තැනැත්තා දහසක්” වී, 1/1

ක්‍රිස්තියානීන් සේවය තුළින් සතුටක් ලබයි, 11/15

“ක්‍රිස්තුස්ගේ මනස” ඔබ සතුද? 2/15

“ක්‍රිස්තුස්ගේ මනස” තේරුම්ගැනීම, 2/15

ක්‍රිස්තුස්ට තිබූ මානසික ආකල්පය විදහාපෙන්වන්න, 9/1

දෙවිගේ අනාවැකිමය වදන් කෙරෙහි ඇදහිල්ල තබන්න! 5/15

දෙවිගේ අනාවැකිමය වදන්වලට අවධානය දෙන්න, 4/1

දෙවිගේ රාජ්‍යය—පොළොවේ නව පාලනය, 10/15

දෙවිගේ රාජ්‍යය මගින් ඉටු වන දේ, 10/15

දෙවිට එරෙහිව සටන් වදින්නන් ජය නොගනියි! 4/1

දෙවිව ප්‍රසන්න කළ පූජා, 8/15

දිව්‍ය ඉගැන්වීම් තදින් අල්ලාගන්න, 5/1

දුෂ්ටයන් සඳහා තව කොපමණ කල්ද? 2/1

නව ලෝකය—ඔබ එහි සිටීවිද? 4/15

නැවත නැඟිටීමේ බලාපොරොත්තුවට බලයක් තිබේ, 7/15

නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ස්ථිරයි! 7/15

“නුඹලා සියල්ලෝම සහෝදරයෝය,” 6/15

“පැය පැමිණ තිබේ,” 9/15

පුරෝකථනය කළ පරිදි සියල්ල අලුත් කිරීම, 4/15

“ප්‍රඥාව තිබෙන්නේ නිහතමානි අය ළඟය,” 8/1

බයිබලය කියවීම—ප්‍රයෝජනදායක මෙන්ම ප්‍රීතිය ගෙන දෙන්නකි, 10/1

මුරකරු සමඟ වැඩ කිරීම, 1/1

යෙහෝවා අපට මඟ පෙන්වන අයුරු, 3/15

යෙහෝවා ඉදිරියෙහි ඔබින ලෙස හැසිරීමට අන් අයට උපකාර කරන්න, 12/15

යෙහෝවා ප්‍රමාද වන්නේ නැත, 2/1

යෙහෝවාව සතුටු කරන ප්‍රශංසාව නමැති පූජා, 8/15

යෙහෝවා වෙහෙසවූවන්ව ශක්තිමත් කරයි, 12/1

‘යෙහෝවා හා ඔහුගේ ශක්තිය සොයව්,’ 3/1

යේසුස්ගේ ක්‍රියාකලාපය අනුකරණය කිරීම—ඔබේ පෙලඹීම ඒකද? 2/15

රාජ්‍ය සත්‍යය නමැති බීජ වැපිරීම, 7/1

ශක්තියෙන් බලවත් යෙහෝවා, 3/1

ශුභාරංචිය ජ්වලිතව දේශනා කරන්න, 7/1

සදාචාර පවිත්‍රකම රැකගැනීමට ඔබට පුළුවන, 11/1

සදාචාරමය පවිත්‍රකම පිළිබඳව දිව්‍ය දෘෂ්ටියක්, 11/1

ස්ථිර විශ්වාසයෙන් යුක්තව සම්පූර්ණව සිටින්න, 12/15

බයිබලය

තවත් හොඳ පොතක් විතරක්ද? 12/1

බෙදාහළ විශිෂ්ට වසරක්, 1/15

සැඟවුණු පණිවිඩයක්? 4/1

සුවිශේෂ වාර්තා—විශ්වාස කළ හැකිද? 5/15

යෙහෝවා

අපේ සිත අභිභවා යයි, 5/1

ඔහු ඔබව සිහි කළ විට . . . , 2/1

යාච්ඤාවලට පිළිතුරු ලැබේ, 3/1

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ

ඉතාලිය, 1/15

ඉන්දියාව, 5/15

“එකමුතුකමේ කදිම ආදර්ශයක්,” 10/15

ඒජියන් මුහුදේ මනුෂ්‍යයන් ඇල්ලීම, 4/15

කිඇපස් උස්බිම් (මෙක්සිකෝව), 12/15

ගිලියද් උපාධිය පිරිනැමීම, 6/15, 12/15

ටුවාලු, 12/15

තායිවානය, 7/15

ත්‍යාගශීලිත්වය සතුට ගෙන දෙයි (සම්මාදම්), 11/1

දානියෙල්ගේ පොත දැන් කොතරම් පැහැදිලිද! (දානියෙල්ගේ අනාවැකිය නමැති පොත), 1/15

“දෙවිගේ අනාවැකිමය වදන්” සමුළු, 1/15

“දෙවිගේ වචනය පිළිපදින්නෝ” සමුළු, 2/15

නාට්සි වද හිංසා (නෙදර්ලන්තය), 4/1

පාලක මණ්ඩලයේ අලුත් සාමාජිකයෝ, 1/1

පෙරූහි සානුවල, 11/15

රොබින්සන් ක්රූසෝ දූපත, 6/15

වැඩ කරන්න පැසිපික් දූපත්වලට ගිය ගමනක්! 8/15

සිහිනය සැබෑ වී (ඩෙන්මාර්කය), 9/1

සෙනිගාල්, 3/15

හිත ඇත්නම් පත කුඩාද! 2/15

ෆීජි දූපත්වල දෙවිගේ රාජ්‍යය ප්‍රචාරය කිරීම, 9/15

යේසුස් ක්‍රිස්තුස්

අපට පිහිට වීමට යේසුස් ක්‍රිස්තුස්ට හැකි අයුරු, 3/15

රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව

2/1, 3/1, 4/1, 5/1, 6/1, 8/1, 9/1, 12/1

විවිධ

අදදින දෙවිගේ ආත්මය ක්‍රියාත්මක වන අයුරු, 4/1

අනතුරු ඇඟවීමට පිටු නොපාන්න! 2/15

අන්තියෝකිය (සිරියාව), 7/15

අල්ලස් දූෂණයට එරෙහිව සටන් කිරීම, 5/1

අස්වැන්න නෙළන කාලයටත් කලින් “කෙතෙහි” වැඩ, 10/15

ආගමික එක්සත්භාවය ඔබට කවදා හෝ දකින්ට ලැබේවිද? 12/1

ඇදහිල්ල—ඔබේ දිවියට සැබෑ වෙනසක්, 1/1

‘ඔබගේ පූජාසනය වටා ගමන් කරන්නෙමි,’ 5/1

ඔබ මිතුරන් ඇති කරගන්නේ කෙසේද? 12/1

ඔලීව ගස, 5/15

ඕනෑම දෙයක් විශ්වාස කළ යුතුද? 12/1

ජීවිතය වඩාත් අර්ථවත් විය හැකියි, 7/15

දෙවි ඇත්තෙන්ම සවන් දෙනවාද? 3/1

නත්තල හා බැඳි චාරිත්‍රවලට ක්‍රිස්තියානි පදනමක් ඇද්ද? 12/15

“නැවත පිහිටුවන්නාවූ කාලවල්” අත ළඟයි! 9/1

නොපෙනෙන දේවල් කෙරෙහි විශ්වාසය තැබිය හැකිද? 6/15

පරිපූර්ණ ජීවිතයක් සිහිනයක් නොවේ! 6/15

පීඩාකරන්නා මහත් ආලෝකයක් දකියි (පාවුල්), 1/15

“පෝලන්ත සොහොයුරෝ,” 1/1

“ප්‍රියකරු කඳු එළුදෙනක්,” 10/1

බයිබලය මත ගොඩනැඟුණු සදාචාරය ප්‍රායෝගිකද? 11/1

බලාපොරොත්තු සුන් නොවන ලොවක්, 9/15

බලා සිටීමට සිදු වන විට, 9/1

මතු ජීවිතය, 10/1

මායා කර්මය, 4/1

මුළු ලොවටම සාමය කොහෙන්ද? 11/1

මුල් මිනිස් යුවළගෙන් අපට පාඩමක්, 11/15

යාච්ඤාවෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? 11/15

යෙස්‍රෙයෙල්හි සම්බ වූ දේ, 3/1

යොෂියා, 9/15

වෙනත් ආගම් සෝදිසි කර බැලිය යුතුද? 10/15

වෛරය නිම වේවිද? 8/15

සර්ව සම්පූර්ණත්වය පසුපස හඹා යෑමෙහි වරදක් තිබේද? 6/15

සාර්ථක දිවියකට රහස, 2/1

සැඟවුණු අලංකාරය, 11/15

සිතට සහනය ලබාගැනීම, 7/1

සිනිකයන්, 7/15

සිරිල් ලුකාරිස්—බයිබලය අගය කළ මිනිසෙක්, 2/15

හික්මවීමට අවනත වූ කදිම ආදර්ශයක් (යෝබ්), 3/15

හොඳ උපදෙස් ලබාගත හැක්කේ කොතැනින්ද? 6/1