Skip to content

පටුනට යන්න

ඔබව බැහැදකිනවාට කැමතිද?

ඔබව බැහැදකිනවාට කැමතිද?

ඔබව බැහැදකිනවාට කැමතිද?

දෙවි ගැනත්, ඔහුගේ රාජ්‍යය සහ මිනිස් සංහතිය උදෙසා ඔහුගේ පුදුමාකාර අරමුණ ගැනත් නිවැරදි බයිබල් දැනුමක් ලැබීමෙන්, ගැටලුවලින් පිරි මෙම ලෝකයේ පවා, සන්තෝෂය අත් කරගන්න ඔබට පුළුවන්. තවත් තොරතුරු දැනගන්න ඔබ කැමති නම් හෝ ඔබ සමඟ නොමිලේ බයිබල් පාඩමක් පවත්වන්න යමෙක් ඔබගේ නිවසට එනවාට කැමති නම්, කරුණාකර වොච්ටවර්, 711, දුම්රියපොළ පාර, වත්තල, 11300 යන ලිපිනයට හෝ 2වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට ලියන්න.