2005 පළ වූ මුරටැඹ ලිපි
2005 පළ වූ මුරටැඹ ලිපි
ක්‍රිස්තියානි ජීවිතය සහ ගුණාංග
අන් අය අප ගැන සිතන විදිහ, 9/15
“ආගන්තුක සත්කාරය පිරිනමන්න,” 1/15
ඇදහිල්ල ඔබව ක්‍රියාවට පොලඹවනවාද? 4/15
ඔබ උගන්වන අය තුළ සත්‍යය පල දරනවාද? 2/1
ඔබ සිහිකල්පනාවෙන් වැඩ කරන කෙනෙක්ද? 5/15
ඔබව අන්‍යයන් සමඟ සසඳනවාද? 2/15
ඔබේ අත්තිවාරම සවිමත්ද? 5/15
ඕනෑම පරීක්ෂාවකට මුහුණ දීමට හැකියි! 6/15
කෑම මේසයේදී සුහද කතා බහ, 1/1
කෙනෙක් ඔබට වරදක් කළොත් . . . ? 8/1
“දෙවි ඉදිරියෙහි පොහොසත්,” 10/1
දෙවි හෙළාදකින චාරිත්‍ර, 1/1
දෙවිගේ ප්‍රඥාවෙන් දරුවන්ව ආරක්ෂා කරගන්න, 1/1
පවුලේ අයත් සමඟ හොඳින් අදහස් හුවමාරු කරගැනීම, 6/1
“ප්‍රඥාව නම් යෙහෝවාට භයවීමය” (හිතෝ 14), 9/15
“බුද්ධිමත් අය තමාගේ පියවර හොඳ හැටි සොයයි” (හිතෝ 14), 7/15
මතභේද විසඳාගැනීම, 3/1
යහපත කිරීම අත් නොහරින්න, 6/1
යෙහෝවා දෙවි ඔබේ මිතුරාද? 4/1
වැරදි සිතුවිලිවලට ඉඩ දෙන්න එපා! 9/15
විරුද්ධවාදිකම් හමුවේ නිර්භීතව, 5/1
විවාහ ජීවිතයේ එකඟ නොවීම්, 6/1
විශ්වාසවන්තව සිටීම, 9/1
සෑම දවසක්ම ප්‍රයෝජනවත් ආකාරයකින් ගත කරමු, 5/1
හරි වැරැද්ද නිසි ලෙස තීරණය කිරීම, 10/1
හොඳින් සවන් දීමට ඉගෙනගන්න, 11/15
ජීවිත කතා
අනාථ දරුවෙකුට ප්‍රේමණීය පියෙක් සම්බ වෙයි (ඩී. සිඩිරොපූලොස්), 4/1
ක්‍රිස්තුස් වෙනුවෙන් විඳදරාගැනීම (වයි. කප්ටෝලා), 9/1
ගිය ගිය හැම තැනම මුල් තැන දේවසේවයට (ආර්. මාලික්සී), 3/1
‘දැන් තිබෙන ජීවිතයේදී’ උපරිම ලෙස ප්‍රීතිවීම (ටී. බකිංහම්), 6/1
දිගටම සේවය කිරීමට වූ මගේ අධිෂ්ඨානය (සී. බෙනාන්ටී), 12/1
දෙමව්පියන්ගේ ආදර්ශය මට දිරියක් වුණා (ජේ. රෙකෙල්), 10/1
‘මගේ සිතේ කැමැත්ත’ ඉටු වුණා (ඩී. මොගූ), 11/1
මා දුර්වලව සිටියත් බලවත්ව සිටිමි (එල්. එන්ජ්ලීට්නර්), 5/1
යෙහෝවාගේ මහඟු ආශීර්වාද (ආර්. ස්ටෆ්ස්කී), 8/1
යෙහෝවාව සම්පූර්ණයෙන් විශ්වාස කිරීමට ඉගෙනගත්තා (එන්. හොල්ට්‍රොෆ්), 1/1
ලෝක ව්‍යාප්ත වැඩයට දායක වීමට ලැබීම ගැන සතුටු වී (ඒ. මාතෙයාකීස්), 7/1
විශිෂ්ට ජයග්‍රහණයක් (ඊ. ලූඩොල්ෆ්), 5/1
දිනදර්ශනය
ඔබ කරන කැප කිරීම්, 11/15
දෙවි ගැන දැනගැනීමෙන් ශක්තිමත් වූ පවුල්, 5/15
මහලු විය “ගෞරවයේ ඔටුන්නක්,” 1/15
යෙහෝවාගේ නමස්කාරයට දහස් ගණනින් ඇදී එයි, 9/15
යෙහෝවාට ප්‍රශංසා කරන තරුණයෝ, 3/15
සතුටින් සේවය කරන තනිකඩ අය, 7/15
පාඨකයන්ගෙන් ප්‍රශ්න
“අමරණීයභාවය සතු එකම තැනැත්තා” හා ‘කිසි මිනිසෙකු දැක නැති’ යන යෙදුම් යේසුස්ට අදාළ වෙනවාද? (1තිමෝ 6:15, 16), 9/1
අවි ආයුධ ළඟ තබාගැනීමට සිදු වන රැකියාවක්, 11/1
දාවිත් යුද්ධ කොට අල්ලාගත් මිනිසුන්ට කුරිරු ලෙස සැලකුවාද? 2/15
දාවිත් සහ සෙබළුන් පිදූ රොටි කෑම, 3/15
දාවිත්ව සහ බැත්ෂෙබාව මරණයට පත් නොකළේ ඇයි? 5/15
පේතෘස්ගේ “දේවදූතයා” (ක්‍රියා 12:15), 6/1
“මම පරිසිවරයෙක් වෙමි” කියා පාවුල් පැවසුවා (ක්‍රියා 23:6), 4/15
මළකුණු කෑම පිළිබඳ එකිනෙකට පටහැනි අදහසක්ද? (ලෙවී 11:40; ද්වි 14:21), 7/1
රජයේ සේවකයෙකුට සේවාවක් සඳහා මුදලක් දීම සුදුසුද? 4/1
ෂකීනා ආලෝකයෙන් අදහස් කළ දේ, 8/15
“සමහරවිට” (ශෙප 2:3), 8/1
සලමොන්ව නැවත නැඟිටුවයිද? 7/15
සහසික ක්‍රියා ඇතුළත් පරිගණක ක්‍රීඩා, 9/15
සැම්සන් නසරීතවරයෙකු ලෙස මළ සිරුරු ඇල්ලීම? 1/15
සැම්සන් සිංහයෙකු ඉරා දැමීම? 1/15
ස්තේපන් යාච්ඤා කළේ යේසුස්ටද? 1/1
ස්ත්‍රීන්ට “දරුවන් බිහි කිරීම තුළින් ආරක්ෂාව සැලසෙනු ඇත” (1තිමෝ 2:15), 5/1
පාඩම් ලිපි
අද දින ‘ඉතා වටින මුතු ඇටය සෙවීම,’ 2/1
අනාවැකි ඉටු කළ යේසුස්, 1/15
අපගේ දෙවි වන යෙහෝවාගේ නාමයෙන් දිගටම ගමන් කරන්නෙමු, 9/1
අපගේ දරු දැරියෝ අගනා උරුමයක්! 4/1
අපි ක්‍රිස්තියානීන් බව කිසිදා අමතක නොකරමු, 2/15
‘ඉතා වටිනා මුතු ඇටයක් සම්බ වී,’ 2/1
උඩඟු නොවීමට වගබලා ගන්න, 10/15
ඔබ කීකරු වන්නේ දෙවිටද නැත්නම් මිනිසුන්ටද? 12/15
“ඔබ කෙබඳු අයදැයි නොකඩවා සෝදිසි කර බලන්න,” 7/15
ඔබ ක්‍රිස්තියානියෙකු වීම ගැන ආඩම්බර වන්න! 2/15
ඔබ දෙවිගේ තේජස පිළිබිඹු කරනවාද? 8/15
“ඔබව මිල දී ගනු ලැබීය,” 3/15
ඔබේ මාවතට ආලෝකයක් වීමට දේවවචනයට ඉඩ දෙන්න, 4/15
කැලඹිලි සහිත මේ කාලයේදී දෙවි සමඟ ගමන් කරන්න, 9/1
ක්‍රියාවෙන් පමණක් නොව දෙවිගේ මහත් කරුණාවෙන් අප ලබන ගැලවීම, 6/1
ක්‍රිස්තියානීන් යෙහෝවාගේ තේජස පිළිබිඹු කරයි, 8/15
ජීවිත ගමන ඔබ යන්නේ දෙවි සමඟද? 11/1
තවදුරටත් අප වෙනුවෙන්ම ජීවත් නොවීම, 3/15
තීරණයක් ගැනීමට කාලය දැනුයි, 12/15
දරුවෙනි, යෙහෝවාට ප්‍රශංසා කරන්න! 6/15
දෙමාපියෙනි, ඔබේ අනර්ඝ උරුමය ආරක්ෂා කරගන්න, 4/1
දෙමාපියෙනි, ඔබේ දරුවන් ඉදිරියේ ඔබ තබන්නේ කෙබඳු අනාගතයක්ද? 10/1
දෙමාපියෙනි, ඔබේ දරුවන්ට අවශ්‍ය දේ දෙන්න, 6/15
දෙවි සමඟ ගමන් කරන අය යහපත නෙළාගනී, 11/15
දේවරාජ්‍යය පිළිබඳ පෙරදැක්ම සැබෑ වේ, 1/15
දේවසේවකයන් හැටියට අපේ හැකියාවන් ප්‍රගුණ කරගනිමු, 12/1
‘නපුර ඉවසා දරාගන්න,’ 5/15
නැවත නැඟිටීම පිළිබඳ බලාපොරොත්තුව ඔබට බලපාන ආකාරය, 5/1
නැවත නැඟිටුවනු ලබන්නේ කාවද? 5/1
පෙනීමෙන් නොව ඇදහිල්ලෙන් ජීවත් වෙමු, 9/15
මළවුන් නැවත නැඟිටුවනු ලබන බව ඔබට කොතරම් විශ්වාසද? 5/1
යටහත් පහත්කම වර්ධනය කරගන්න, 10/15
යෙහෝවා අපේ එඬේරාය, 11/1
යෙහෝවා “ඔබේ සියලු හිසකේ පවා ගණන් කර” තිබෙනවා, 8/1
යෙහෝවා “ඔහුව ඕනෑකමින් සොයන අයට” ආශීර්වාද කරයි, 8/1
යෙහෝවා ක්‍රියා කරන අන්දම තේරුම්ගැනීම, 5/15
යෙහෝවා ගැන බලා සිටින අයට ලැබෙන ආරක්ෂාව, 6/1
“යෙහෝවාගේ මාර්ග හරිය,” 11/15
යෙහෝවාගේ වචනය කෙරෙහි දැඩි විශ්වාසයක් තබන්න, 4/15
යේසුස් ක්‍රිස්තුස්ව අනුගමනය කරමු, 9/15
යේසුස් තැබූ ආදර්ශය අනුගමනය කරන්න, 1/1
විවාහ ජීවිතය සාර්ථක කරගත හැකියි! 3/1
විවාහ ජීවිතය සාර්ථක කරගැනීමට නැණවත් උපදෙස්, 3/1
ශුභාරංචියක් ප්‍රකාශ කිරීම, 7/1
සම්පූර්ණ සාක්ෂියක් දීමට පුහුණුව ලැබ, 1/1
‘සෑම භාෂාවක්ම කතා කරන’ ජනයාට ශුභාරංචිය ලැබෙයි, 12/1
සිත්වල ලියා තිබෙන ප්‍රේමය මත පදනම් වූ නීතියක්, 8/15
සියලු කාරණාවලදී ඔබ විශ්වාසවන්ත කෙනෙක්ද? 7/15
සියලු ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචියක්, 7/1
“සෝදිසියෙන් සිටින්න”—විනිශ්චයේ පැය පැමිණ තිබේ! 10/1
හොෂෙයාගේ අනාවැකි දෙවි සමඟ ගමන් කිරීමට අත්වැලක්, 11/15
බයිබලය
“අපි දිනුවා!” (ක්‍රිස්තියානි ග්‍රික ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය ලිංගාලා භාෂාවෙන්), 7/1
ගලීල මුහුදේ ගිය ගමනක් (පුරාණ ඔරුවක්), 8/15
දෙවිගේ නම පැරණි ජර්මානු බයිබලයක, 9/1
දුෂ්කරතා මැද ඉතාලි භාෂාවෙන් එළිදැක්වෙයි, 12/15
“පිම්” බයිබලයේ නිරවද්‍යතාවට සාක්ෂියකි, 3/15
බයිබල් ඉතිහාසය කොතරම් නිවැරදිද? 4/15
බයිබලය කියවා සතුට ලබන්න, 8/1
බයිබලය විද්‍යාවට පටහැනිද? 4/1
බෙරල්බර්ක් බයිබලය, 2/15
භාෂා පරිවර්තනයට ආධාරකයක් වූ බයිබලයක්, 4/15
1 රාජාවලිය පොතෙන් විශේෂාංග, 7/1
2 රාජාවලිය පොතෙන් විශේෂාංග, 8/1
රාජ්‍ය අනුග්‍රහය ලැබූ බයිබලයක්, 8/15
රුසියාවේ පැරණිතම පුස්තකාලයේ බයිබලයකින් විහිදෙන “ආලෝකය,” 7/15
රූත් පොතෙන් විශේෂාංග, 3/1
1 ලේකම් පොතෙන් විශේෂාංග, 10/1
2 ලේකම් පොතෙන් විශේෂාංග, 12/1
විනිශ්චයකාරයෝ පොතෙන් විශේෂාංග, 1/15
සත්‍යය, 7/15
1 සාමුවෙල් පොතෙන් විශේෂාංග, 3/15
2 සාමුවෙල් පොතෙන් විශේෂාංග, 5/15
යෙහෝවා
යෙහෝවා ඔබව අත්හරින්නේ නැහැ, 10/15
යෙහෝවාගේ “වචන” ඔබට ආරක්ෂාවක්, 9/1
සැමවිටම කරන්නේ හරි දෙයයි, 2/1
යෙහෝවාගේ සාක්ෂිකරුවෝ
අන්ධ හා බිහිරි අයට ශුභාරංචිය කියා දීම (ස්පාඤ්ඤය), 11/1
අවංක සෙනඟක්, 6/1
‘ඔබ සැමගේ ප්‍රේමය වැඩි වෙයි’ (ජපානය), 11/15
“ඔහුගේ ආගම නිසා පීඩා වින්දා” (එන්. රීට්), 6/15
ඕස්ට්‍රේලියාවේ පිටිසරබද ප්‍රදේශ, 4/1
ගිලියද් උපාධිධාරීහු, 7/1
“තම ආගම පාවා දුන්නේ නැහැ,” 7/15
“දෙවිට කීකරු සේවකයෝ” සමුළු, 3/1
දේවවචනයේ බලය, 2/15
පාසැලේදී යෙහෝවාට ප්‍රශංසා කිරීම, 6/15
“පීඩා මැද විශ්වාසවන්තව” (වීඩියෝ පටිය), 3/1
ප්‍රේමයටත් ඇදහිල්ලටත් කීකරුකමටත් සාක්ෂියක් (වොච්ටවර් ගොවිපොළේ මුද්‍රණාලය), 12/1
“මගේ ජීවිතයේ අමතක නොවන දවසක්” (ඕස්ට්‍රේලියාව), 11/1
මැසිඩෝනියාව, 4/15
මුල් ක්‍රිස්තියානීන්ගේ වර්ධනය (ඉතාලිය), 6/15
මෙක්සිකෝවේ සිටින චීන ජාතිකයන්ට උපකාර කිරීම, 12/15
යහපත් හැසිරීම ප්‍රතිඵල ගෙන දෙයි (ජපානය), 11/1
“රාජාලියාගේ දේශය” (ඇල්බේනියාව), 10/15
“ලෙහෙසියෙන්ම නිදහස් වෙන්න තිබුණා,” 8/15
‘වහලුන්ට නිදහස ලැබෙන බව දේශනා කරන්න’ (සිරකඳවුරුවල), 12/15
සත්‍යය සෙවූ මෙනනිවරු (බොලීවියාව), 9/1
සම්මාදම්, 11/1
සරණාගත කඳවුරක එක්රැස්වීමක් (කෙන්යාව), 4/15
සාබා, 2/15
“සියලු ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචි” (පොත් පිංචය), 12/1
යේසුස් ක්‍රිස්තුස්
යේසුස් ක්‍රිස්තුස් පිළිබඳ සත්‍යය, 9/15
යේසුස්ගේ ඉගැන්වීම් සහ ඔබ, 3/25
විවිධ
‘අනර්ඝ රතු පැහැති ගලක්’ (එළි 4:3), 3/15
අසාධාරණ ලෝකය වෙනස් කළ හැකිද? 11/1
ඇත්තටම යක්ෂයෙක් ඉන්නවාද? 11/15
ඇලෙක්සැන්ඩ්‍රියාවේ ෆිලෝ, 6/15
උත්සව සමය, 12/15
‘ඔබට යමක් කරන්නැයි අණ කළහොත්?’ 2/15
ඔබේ අනාගතය වෙනස් කළ හැකිද? 1/15
‘ඔවුන් නැව්වලින් සමුදුර තරණය කළා,’ 10/15
ක්‍රිස්තියානි ආගම මුල් සියවසේ යුදෙව්වන් අතර, 10/15
ජීවිතයට වටිනාකමක් තිබෙනවාද? 2/1
දැනුත් සදහටමත් දැනුම ලබාගැනීම, 4/15
දිලිඳුකම, 5/15
නත්තල් සමය, 12/15
නැවත නැඟිටීම, 5/1
පොන්තියුස් පිලාත්, 9/15
ප්‍රාතිහාර්ය, 2/15
මරණය, 8/15
මාරි—වැලිකතරේ රැජින, 5/15
මිනිස් වර්ගයාව එක්සත් කිරීමට ආගම්වලට හැකිද? 1/1
යෙහෝවා දුන් ශක්තියෙන් ජයගත් සම්සොන්! 3/15
යෙහෝවාගේ ශ්‍රේෂ්ඨත්වය කියාපාන අරුම පුදුම මැවිලි, 11/15
“යෙහෝවාගේද ගිඩියොන්ගේද කඩුව!” 7/15
යේසුස් දැනටමත් රජ වී ඇත, 10/1
යේසුස්ගේ ජීවිත පූජාව දෙවිගේ ධර්මිෂ්ඨකම ඔප්පු කරයි, 11/1
රැකියාව ඔබට බරක්ද නැත්නම් සතුටක්ද? 6/15
සත්‍යය, 7/15
සමඟියෙන් බැඳි ලොවක්, 6/1
සාවුල්ගේ දේශනා සේවය නිසා විරෝධතා හටගනී, 1/15
සිතට සැනසුම සොයා, 7/1
හර්–මගෙදොන්, 12/1
හොඳම අධ්‍යාපනය, 10/15