අප්රියෙල් 12වන බදාදා අප සමඟ හවුල් වන්න
අප්රියෙල් 12වන බදාදා අප සමඟ හවුල් වන්න
අමතක නොකළ යුතු රාත්රියක්
යේසුස් ක්රිස්තුස් මිය ගිය දිනට පෙර රාත්රියේදී ඔහු තම මරණය සිහි කරන ආකාරය පෙන්වා දුන්නේය. මුහුන් නොදැමූ රොටි සහ වයින් සංකේත ලෙස යොදාගනිමින් යේසුස් මෙලෙස අණ කළේය. “මා සිහි කරන පිණිස මෙය නොකඩවා කරන්න.”—ලූක් 22:19.
වාර්ෂිකව පවත්වන මෙම උත්සවයට පැමිණෙන මෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඔබට සාදරයෙන් ඇරයුම් කරති. එය පවත්වන ස්ථානය, දිනය හා වේලාව දැනගැනීම සඳහා මෙම පත්රිකාවේ අනිත් පැත්ත බලන්න. නැතහොත් ඔබගේ ප්රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් විමසන්න.