Skip to content

පටුනට යන්න

2006 වසරේ පළ වූ මුරටැඹ ලිපි

2006 වසරේ පළ වූ මුරටැඹ ලිපි

2006 වසරේ පළ වූ මුරටැඹ ලිපි

ක්‍රිස්තියානි ජීවිතය හා ගුණාංග

අපතේ නොයවන්න (කාලය), 8/1

“අවවාද පිළිපදින්නා බුද්ධිමතෙකි” (හිතෝ 15), 7/1

අවංකකමේ වටිනාකම, 12/1

“අවස්ථාවට සුදුසු වචනය,” 1/1

ඔබ දාවිත් වගේද? මීඛල් වගේද?, 6/15

ඔබටත් බලපාන චෝදනාවක්, 11/15

“කතා කිරීමේ නිදහස,” 5/15

තෘප්තිමත් ජීවිතයක්, 2/1

තෘප්තිමත් ජීවිතයකට බයිබලයේ ප්‍රතිපත්ති අදාළ කරගනිමු, 6/1

දරුවන් ඇති දැඩි කිරීමට උපදෙස්, 11/1

දරුවෙකුව යහමඟට යොමු කළ අයුරු, 5/1

දෙමාපියෙනි,ආදර්ශයෙන් උගන්වන්න, 4/1

දෙවිගේ කැමැත්තට එකඟව තීරණ ගන්න, 4/15

දුප්පතුන් කෙරෙහි සැලකිලිමත් වන්න, 5/1

පවුලේ කෙනෙක් දෙවිව අත හැර ගිය විට, 9/1

බිඳෙනසුලු නමුත් අගනේය, 5/15

භය වෙන්න එපා, 5/1

මහලු අයට සැනසිල්ලක් වෙමු, 6/1

මෙනෙහි කිරීමෙන් තෘප්තියක්, 1/1

වගකීම් දරද්දී යේසුස් මෙන් වෙන්න, 4/1

විදේශීය සභාවක සේවය කිරීම, 3/15

විවාහ දිනය, 10/15

හොඳ අදහස් හුවමාරුවකට මඟ, 4/15

හරි දෙය කළ යුත්තේ ඇයි? 11/15

“හික්මවීම” ලබා දෙන දේවගරුබිය (හිතෝ 15), 8/1

ජීවිත කතා

අපේ මුළු පවුලම එකතු වුණා! (එස්. හිරානෝ), 8/1

අබල දුබලතා මැද ප්‍රීතියෙන් සේවය කිරීම (වී. ස්පෙට්සියෝට්ස්), 6/1

ඇදහිල්ලේ ස්ථිරව සිටීමට වූ අපගේ සටන (ආර්. රෝල්ෆ් බෘග්ගිමියර්), 12/1

ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙන්න යෙහෝවා දෙවි මට උපකාර කළා (ඩී. අර්වින්), 10/1

පවුලේ අයගේ විශ්වාසවන්තකම මට මහත් ශක්තියක් වුණා (කේ. කුක්), 9/1

දරුවන් අටදෙනෙකුව පුහුණු කිරීම (ජේ. වැලන්ටීන්), 1/1

දෙවිගේ නීතිය කියවීමෙන් මහත් ප්‍රීතියක් ලැබුවා (ඒ. ෂ්‍රෝඩර්), 9/15

දෙවිව සොයන බවට වූ පොරොන්දුව මම ඉටු කළා (එෆ්. ක්ලාක්), 2/1

දෙවි දුක් වේදනාවලට ඉඩ දීමට හේතුව ඉගෙනගැනීම (එච්. පිලෝයන්), 5/1

යෙහෝවාට සේවය කිරීමට ගත් අධිෂ්ඨානය (ආර්. ක්වෝකේනන්), 4/1

වෙනත් රටක සේවය කිරීමට වූ මගේ ආශාවට යෙහෝවා දෙවි ආශීර්වාද කළා (එස්. වින්ෆීල්ඩ් ඩා කොන්සේසව්), 11/1

විඳදරාගැනීම නිසා ලැබූ ප්‍රීතිය (එම්. රෝෂා ඩී සූසා), 7/1

හරි දෙය දැනගෙන එය කිරීම(එච්. සැන්ඩසන්), 3/1

දිනදර්ශනය

‘අපේ දෙවිට අපව මුදාගන්න පුළුවන්’ (හෙබ්‍රෙව්වන් තිදෙනා), 7/15

ගැලවීම ලැබෙන්නේ “අනර්ඝ ලෙයින්,” 3/15

‘ධෛර්යවන්ත ලෙස’ සාක්ෂියක් දීම, 11/15

‘යාහ් මාගේ ගැලවීමය,’ 1/15

‘යේසුස් ගැන කතා කිරීම නතර කරන්න නම් අපට නොහැක’

“සටන යෙහෝවාගේය”

පාඨකයන්ගෙන් ප්‍රශ්න

අපවිත්‍රකම නිසා සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීම 7/15

අවසන් පරීක්ෂණයෙන් පසුත් මිනිසුන් පව් කර මිය යයිද? 8/15

“එළුපැටවෙකු සිය මව්ගේ කිරෙන් නොපිහන්න” (නික් 3:19), 4/1

ගිවිසුම් පෙට්ටියේ ඇතුලත් වූ දේවල්, 1/15

“ප්‍රඥාව” යන්නෙන් අදහස් කළේ යේසුස්වද? (හිතෝ 8), 8/1

පොළව විනාෂ කිරීම (ගීතා 102:26), 1/1

භූත බලපෑමෙන් මිදීම, 4/15

“මනුෂ්‍ය පුත්‍රයා මිස වෙන කිසිවෙක් ස්වර්ගයට නොනැංගේය” (යොහා 3: 13), 6/15

මෝසෙස්ට ‘තවත් පිටතට යන්න නොහැකියි’ කියා තිබෙන්නේ ඇයි? (ද්වි 31:2), 10/1

මෝසෙස්ගේ නීතියේ “අපවිත්‍රයි” කියා තිබූ ඇතැම් ලිංගීක ක්‍රියාකාරකම් 6/1

යේසුස් තම මවට කතා කළේ අගෞරවනීය ආකාරයකින්ද? (යොහ 2:4), 12/1

යෝසෙප් ශාස්ත්‍ර කිව්වාද? (උත් 44:5), 2/1

රිය අනතුරකින් යම් කෙනෙක් මිය ගියොත්, 9/15

වැරදි තුන කුමක්ද? (මතෙ 5: 22), 2/15

“සියලු ජාතීන් ආශා කරන දේ”පැමිණෙන ආකාරය (හග් 2:7), 5/15

ස්ත්‍රීන් “සභාවලදී නිහඩව” සිටිනවා කීමෙන් අදහස් කල දේ? (1කොරි 14:34), 3/1

පාඩම් ලිපි

අසල්වැසියා කෙරෙහි අපගේ ප්‍රේමය පෙන්වන්නේ කෙසේද?, 12/1

අපේ රජ වන ක්‍රිස්තුස්ට පක්ෂපාතව සේවය කරමු, 5/1

“එකිනෙකා තම තමාට තිබෙන වගකීම නමැති බර උසුලන්නේය,” 3/15

එඬේරුන්ව පුහුණු කරන්නේ යෙහෝවා දෙවියි, 5/1

“ඔබ යොවුන් වියේදී විවාහ කරගත් බිරිඳ සමඟ ප්‍රීති වන්න,” 9/15

ඔබ පරිශුද්ධ දේවල් සලකන්නේ දෙවි සලකන ආකාරයටද? 11/1

ඔබ විනාශයෙන් බේරී ජීවත් වනු ඇද්ද ? 5/15

ඔබේ අත් සවි කරගන්න, 4/15

ඔබේ ඇදහිල්ල ක්‍රියාවලින් පෙන්වන්න, 10/15

“ඔබේ ඉල්ලීම් දෙවිට දන්වන්න,” 9/1

ඔබේ දිව පාලනය කරගැනීමෙන් ප්‍රේමය හා ගෞරවය පෙන්වන්න, 9/15

“ඔබේ සිහිගැන්වීම්වලට මම ඇලුම් කරන්නෙමි,” 6/15

‘ඔබගේ නීතියට මම කොපමණ ප්‍රිය වෙම්ද!’ 6/15

ඔබට ප්‍රේම කරන දෙවිට ඔබත් ප්‍රේම කරන්න, 12/1

ඔබට පුළුවන් සාතන්ව පරාජය කරන්න 1/15

ඔවුන් ඉපදුණේ දෙවි තෝරා දත් ජාතියකටයි, 7/1

‘ගොස් මිනිසුන්ව ගෝලයන් කර, බව්තීස්ම කරන්න,’ 4/1

“ජීවිතය තෝරා ගන්න,” 6/1

දරුවෙනි, යෙහෝවා දෙවිට සේවය කිරීමද ඔබේ තීරණය?, 7/1

දෙවි තම අරමුණ ඉටු කිරීමට දියත් කළ වැඩපිළිවෙළ, 2/15

දෙවි දෙන හික්මවීම සැමවිටම පිළිගන්න, 11/15

දෙවි පීඩා විඳින අයව ගලවයි, 7/15

දෙවි සහ මිනිසුන් ඉදිරියෙහි සිදු කරන ගෞරවනීය විවාහයන්, 10/15

දෙවි කෙරෙහි ඔබේ විශ්වාසය කොතරම් ස්ථිරද? 1/1

දෙවිට විශ්වාසවන්තව සිටීමෙන් අත් වන ප්‍රීතිය, 5/15

දෙවිගේ ප්‍රේමය සැමදා ලබන්න ඔබට හැකි අයුරු, 11/15

දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රැකීම අපට ආරක්ෂාවක්, 1/1

දෙවිගේ සංවිධානයෙන් ලැබෙන යහපත් දේවල් අගය කරමු, 7/15

දේවගරුබිය ඇතිව සිටීම ප්‍රඥාවන්තම දෙයයි, 8/1

දේවගරුබිය සන්තෝෂය ගෙන දෙයි, 8/1

ධෛර්යවත් වීමට උපකාර වන ඇදහිල්ල සහ දේවගරුබිය, 10/1

ධෛර්යය වඩවන ප්‍රේමය, 10/1

පරිශුද්ධ රැස්වීම් සඳහා අපගේ ගෞරවය පෙන්වීම, 11/1

“පූර්ණ සිහිකල්පනාව ඇතිව සිටින්න,” 3/1

බව්තීස්ම වීම සඳහා සුදුසුකම් අත් කරගැනීම, 4/1

බොරු ආගම්වලින් ඉවත් වී සිටින්න, 3/15

“මම ඔබ සමඟය,” 4/15

මැසිවිලි නැඟීමෙන් වළකින්න,’ 7/15

“මුල පටන් කෙළවර දක්වා” හෙළි කරන යෙහෝවා දෙවි, 6/1

යක්ෂයාට ඉඩ දෙන්න එපා, 1/15

‘යාච්ඤා අසන තැනැත්තා’ වෙතට ළඟාවෙන්නේ කොහොමද?, 9/1

යෙහෝවා දෙවි මෙන් ඉවසීමට ඔබත් පුරුදු වෙන්න, 2/1

යෙහෝවා දෙවි තමන්ගෙන් ඉල්ලන්නන්ට තම බලය දෙයි, 12/15

යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා ධෛර්යවත් වෙන්න, 10/1

යෙහෝවා දෙවි ‘යුක්තිය ඉටුවීමට සලස්වයි,’ 12/15

‘යෙහෝවා දෙවිගේ මහත් දවස ළඟයි,’ 12/15

“යෝබ්ගේ විඳදරාගැනීම ගැන ඔබ අසා තිබේ,” 8/15

“රැළට ආදර්ශයක්” වන එඬේරු, 5/1

වඩ වඩා ආලෝකවත් වන මාර්ගයේ ගමන් කරමු, 2/15

විඳදරාගනිමින් දෙවිට විශ්වාසවන්තව සිටි යෝබ්, 8/15

ස්වර්ගයේ මෙන්ම පොළොවේ තිබෙන දේවල් එක්සත් කරන අයුරු, 2/15

“සියලු ජාතීන්ට සාක්ෂියක්,” 2/1

සුදුසු විනෝදයෙන් නියම ප්‍රබෝධය ලබන්න, 3/1

බයිබලය

එස්තර් පොතෙන් විශේෂාංග, 3/1

එස්රාගේ පොතෙන් විශේෂාංග, 1/15

ක්‍රිස්ටොෆ් ප්ලාන්ටැන් බයිබල් මුද්‍රණයේ පුරෝගාමියෙක්, 11/15

ගීතාවලිය පොතෙන් විශේෂාංග (පළමු කාණ්ඩය), 5/15

ගීතාවලිය පොතෙන් විශේෂාංග (දෙවන කාණ්ඩය), 6/1

ගීතාවලිය පොතෙන් විශේෂාංග (තුන්වන සහ හතරවන කාණ්ඩය), 7/15

ගීතාවලිය පොතෙන් විශේෂාංග (පස්වන කාණ්ඩය), 9/1

දෙවිගේ නීතිය කියවීමෙන් ප්‍රීතියක් ලැබීම, 9/15

දේශනාකාරයා පොතෙන් විශේෂාංග, 11/1

නෙහෙමියාගේ පොතෙන් විශේෂාංග, 2/1

යෙසායා පොතෙන් විශේෂාංග—පළමුවන කොටස, 12/1

යෝබ් පොතෙන් විශේෂාංග, 3/15

බයිබලයේ පිළිගත් ග්‍රන්ථ සමූහය තහවුරු කෙරේ, 2/15

‘බයිබල් පද සසඳා බලමු,’8/15

බයිබලයෙන් කළ උපුටා ගැනීම් සඳහන් පැරණිතම ලියවිලි, 1/15

බයිබලය සීමා තහංචිවලින් පිරි පොතක්ද? 10/1

බයිබලය සරල භාෂාවෙන් ජනයා අතට පත් කළ මිනිසෙක්, 5/15

බයිබලය නිවැරදිම තේරුම්ගන්න, 4/1

සලමොන්ගේ ගීතිකාවෙන් විශේෂාංග, 11/15

හිතෝපදේශ පොතෙන් විශේෂාංග, 9/15

යෙහෝවා දෙවි

දෙවිව දැන හඳුනාගන්න අපිට පුළුවන්ද? 10/15

නමක් ඇතිව සිටීමේ අයිතිය, 4/15

පොළව සඳහා දෙවිගේ අරමුණ, 5/15

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ

අන්‍යයන්ට දිරියක් වූ ඇයගේ ඇදහිල්ල (කැනරි දූපත්), 7/1

“අවුරුදු නවයක් වයස දරුවෙකු නිසයි,” 9/1

“අපිට තව විස්තර කියන්න!” (රුසියාවේ සිසුවෙක්), 3/1

උගන්ඩා, 6/15

එකමුතුව ගොඩනැඟීම, 11/1

“ගැළවීම අත ලඟයි!” දිස්ත්‍රික් සමුළුව, 3/1

ගිලියද් පාසැල, 1/1, 7/1

ගිනියා, 10/15

ඩාන්යෙල්ගේ සමුළු බැජ් කාඩ් එක, 11/1

දම් පාට ත්‍රිකෝණය, 2/15

දේවසේවා පුහුණු පාසැල , 11/15

පාලක මණ්ඩලයේ අලුත් සාමාජිකයෝ, 3/15

පැනමා, 4/15

පිළිතුරු දෙන්න ඔබේ දරුවන්ව පුහුණු කරන්න! 11/15

බොලිවියාවේ පිටිසර ප්‍රදේශ, 2/15

මහලු වුණත් තනි වී නැහැ (එෆ්. රිවොරොල්), 8/15

“මම අද ඉඳලා දෙවි කෙනෙක් පිළිගන්නවා”(චෙක් ජනරජය), 7/15

රමණීය දිවයිනක සශ්‍රීකත්වය (තායිවානය), 8/15

විනිශ්චයකරුවෙකුට ගුරුකම් දිය හැකිද? 12/1

වෙනසක් කළ බැහැදැකීමක්, 7/1

“සමුගන්න පෙර ලැබූ හොඳම අද්දැකීම” (ස්පාඤ්ඤය), 7/1

සතුරුකම මිතුරුකමට පෙරළෙයි (පේරු), 1/1

හයිටි, 12/15

යේසුස් ක්‍රිස්තුස්

ගැලවුම්කරුවෙකුගේ පැමිණීම, 2/15

යේසුස්ගේ ඉගැන්වීම් පිළිගන්නේ කවුද? 3/1

යේසුස්ට මරණ දඩුවම දුන් උත්තම පූජකයා, 1/15

විවිධ

අපි ජීවත් වන්නේ අන්තිම දවස්වලද? 9/15

“අපි මෙහි සිටින්නේ ඇයි?” 10/15

ආගමෙන් යහපතක් වෙයිද? 9/1

ඊශ්‍රායෙල්වරුන් ගැන අමතර සාක්ෂියක්, 7/15

එබ්ලා කාලයේ වැලි තලාවට යටව තිබූ නගරයක්, 12/15

ක්‍රිස්තු විරෝධියා, 12/1

“ගලීලයේ මුතු ඇටය” (සෙෆොරිස්), 6/1

දරුවාව බලාගන්නේ රූපවාහිනියද? 6/15

දේවදූතයෝ, 1/15

දේවරාජ්‍යය, 7/15

දෙවිව මහිමවත් කරන සත්ව ලෝකය, 1/15

දුප්පත්කම, 5/1

නත්තල, 12/15

නපුරුකම්වලට කෙළවරක් නැද්ද? 1/1

පොළොව උරුම වනනේ කාටද? 8/15

මරණයට විසඳුමක්, 3/15

මහ සයුරේ මං සොයමින් , 10/1

මිනිසාට හිමි ගෞරවය, 8/1

මැයි ගස, 2/1

මුදල් සහ ප්‍රතිපත්ති, 2/1

‘මේ මිදි වැල බලාගන්න’, 6/15

යහපතක් ගෙන දෙන නමස්කාරය, 9/1

යුදෙව්වන් කළ චාරිත්‍රානුකූල ස්නානය, 10/15

යූදා දේශය කාලයක් පාළුව තිබුණාද? 11/15

‘යූකල්ට අයත්’ මුද්‍රාවක්,’ 9/15

යෙරෙමියාගේ ලේකම් බාරුක්, 8/15

රෝමයේ මහ මාර්ග, 10/15

ලොවට සාමය උදා වේවිඳ? 12/15

ලොම් කමිසය, 8/1

“සංකේතාත්මක අර්ථයක්” ඇති සිද්ධියක්, 3/15

සත්‍යය සොයා, 7/1

සතුට, 6/15

සදහටම ජීවත් වීම, 10/1

සාදිස්හි මෙලිටෝ, 4/15

සැන්හෙඩ්‍රිනය, 9/15

සැබෑ මිතුරන් 3/1