Skip to content

පටුනට යන්න

මේ දවස අමතක කරන්න එපා!

මේ දවස අමතක කරන්න එපා!

මේ දවස අමතක කරන්න එපා!

අප්‍රියෙල් 2වන සඳුදා

ක්‍රිස්තු වර්ෂ 33 නීසාන් කියා හැඳින්වූ මාසයේ 14වනදා යේසුස් ඔහුගේ ගෝලයන් සමඟ වයින් සහ මුහුන් නොදැමූ රොටි අනුභව කරමින් සිටියා. එහිදී ඔහු තම ගෝලයන්ට උපදෙස් දුන්නේ “මා සිහි කරන පිණිස මෙය නොකඩවා කරන්න” කියායි.—ලූක් 22:19.

යේසුස්ගේ එම උපදෙස් පරිදි ලොව පුරාම සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔහුගේ මරණය සිහි කිරීමට වාර්ෂිකව රැස් වෙනවා. මෙම වසරේ නීසාන් 14වන දින යෙදී ඇත්තේ අප්‍රියෙල් මස 2වන සඳුදා දිනටයි. එය පවත්වනු ලබන්නේ එදින හිරු බැස යාමෙන් පසුවයි. එම සිහි කිරීමේ අවස්ථාවට සහභාගි වන ලෙස අපි ඔබට සාදරයෙන් ඇරයුම් කරමු! ඔබගේ ප්‍රදේශයේ එය පවත්වන වේලාව සහ ස්ථානය ගැන දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් විමසන්න.