Skip to content

පටුනට යන්න

පටුන

පටුන

පටුන

2008 පෙබරවාරි 15

පාඩම් කලාපය

සතියට නියමිත පාඩම් ලිපි:

මාර්තු 17-23, 2008

යෙහෝවා දෙවිව කිසිවිටෙක අමතක නොකරන්න

3වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 37, 26

මාර්තු 24-30, 2008

දිගටම දෙවිගේ අණට කීකරු වන්න

7වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 138, 57

මාර්තු 31, 2008–අප්‍රියෙල් 6, 2008

ශ්‍රේෂ්ඨතම මිෂනාරිවරයා වන යේසුස්

12වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 172, 72

අප්‍රියෙල් 7-13, 2008

ශ්‍රේෂ්ඨතම මිෂනාරිවරයාව අනුකරණය කරමු

16වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 211, 209

අප්‍රියෙල් 14-20, 2008

යේසුස් පැමිණ සිටින කාලයේ වැදගත්කම ඔබ වටහාගෙන තිබෙනවාද?

21වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 168, 21

පාඩම් ලිපිවල අරමුණ

පාඩම් ලිපි 1, 2 පිටු 3-11

බයිබල් චරිත ගැන ගැඹුරින් සිතා බැලීම අපගේ ඇදහිල්ල තවත් ශක්තිමත් කරයි. අප දෙවිව නිතරම මතකයේ තබාගෙන කටයුතු කරන විට ඔහු අපගේ යාච්ඤාවලට පිළිතුරු දෙනවා. ඒ සඳහා අප ඔහුට සම්පූර්ණයෙන්ම කීකරු වී ඔහු කෙරෙහි පූර්ණ විශ්වාසය තැබිය යුතුයි. දෙවිට දිගටම කීකරු වීම මගින් අපව විශ්වාසවන්ත, යටහත්පහත්, ධෛර්යවත් හා අන් අය ගැන සැලකිල්ල දක්වන අය බවට පත් කරයි.

පාඩම් ලිපි 3, 4 පිටු 12-20

ශ්‍රේෂ්ඨතම මිෂනාරිවරයා වූයේ යේසුස්. ඒ සඳහා ඔහු පුහුණුව ලැබුවේ හා ඉගැන්වූයේ කෙසේද කියාත් මිනිසුන් ඔහු වෙතට ඇදුණේ ඇයි කියාත් සලකා බලයි. යේසුස් මෙන් ඉගැන්වීමට හා දෙවිගේ නමස්කාරකයන් වීමට මිනිසුන්ව පොලඹවන ආකාරයෙන් දේශනා කරන ආකාරයත් සාකච්ඡා කරයි.

පාඩම් ලිපි 5 පිටු 21-25

යේසුස් පැමිණ සිටින කාලයට යම් කාල පරිච්ඡේදයක් අයත්. ඊට හේතුවත් යේසුස් පැවසූ ‘පරම්පරාවට’ අයත් වන්නේ කවුද යන්න පිළිබඳව බයිබල් පදනමත් සාකච්ඡා කෙරෙයි. (මතෙ. 24:34) තවදුරටත් එම “පරම්පරාව” කොතරම් කාල පරිච්ඡේදයක් පුරා පවතිනවාද කියා නිශ්චිතවම පැවසිය නොහැකි වීමටද හේතු විස්තර කරයි.

මෙම කලාපයේ:

මිතුරන් තෝරාගැනීමේදී ඊශ්‍රායෙලිතයන්ට වැරදුණ තැන

26වෙනි පිටුව

යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි—මාක් පොතෙන් විශේෂාංග

28වෙනි පිටුව

දිගටම ගවේෂණය කිරීමට ඔවුන්ට ලැබුණු දිරිගැන්වීම

31වෙනි පිටුව