පටුන
පටුන
2008 ඔක්තෝබර් 15
පාඩම් කලාපය
සතියට නියමිත පාඩම් ලිපි:
දෙසැම්බර් 1-7, 2008
යෙහෝවා දෙවි සියල්ලන්වම සෝදිසි කර බලයි
3වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 160, 34
දෙසැම්බර් 8-14, 2008
දෙවි අපව සෝදිසි කරන්නේ අපේම යහපතටයි
7වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 81, 80
දෙසැම්බර් 15-21, 2008
අවංක යාච්ඤාවකට දෙවිගෙන් පිළිතුරු
12වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 74, 90
දෙසැම්බර් 22-28, 2008
21වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 216, 155
දෙසැම්බර් 29, 2008–ජනවාරි 4, 2009
සදාකාල ජීවිතය වෙනුවෙන් ඔබ පරිත්‍යාග කරන්නේ කුමක්ද?
25වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 177, 212
පාඩම් ලිපිවල අරමුණ
පාඩම් ලිපි 1, 2 පිටු 3-11
අපට සිදු වන සියල්ල ගැන යෙහෝවා දෙවිට පූර්ණ අවබෝධයක් තිබෙන බව මෙම ලිපි දෙක තුළින් අපට ස්ථිර කරනවා. අපේ අවශ්‍යතා ගැන ඔහු දන්නා අතර අපගේ විඳදරාගැනීම ඔහු අගය කරන බවත් අප ඔහුට සේවය කරන්න ගන්නා සියලු උත්සාහයන් ඔහු දකින බවත් ඉන් පැහැදිලි කරනවා. මෙම කරුණු දැන සිටීම අපට මහත් සහනයක් වන ආකාරය ගැනද එහි සඳහන් වෙනවා.
පාඩම් ලිපිය 3 පිටු 12-16
ගීතාවලිය 83:17හි සඳහන් දේ ගැන අපි සියලුදෙනාම දන්නවා. නමුත් එම ගීතිකාවේ අනෙකුත් පදවලින් අපට ප්‍රබල දිරිගැන්වීමක් ලබාගත හැකි ආකාරය ගැන මෙම ලිපියේ සාකච්ඡා කරනවා.
පාඩම් ලිපිය 4 පිටු 21-25
“එකිනෙකාට ගෞරවය දැක්වීමේදී පෙරමුණ ගන්න” කියා පාවුල් දුන් උපදේශයේ අර්ථය කුමක්ද? අප ගෞරව කළ යුත්තේ කාටද? ගෞරවය ලැබිය යුත්තේ කව්ද? බයිබලයේ ඒ ගැන ඇති ආදර්ශ මොනවාද යන ප්‍රශ්නවලට මෙම ලිපිය මගින් පිළිතුරු සපයනවා.
පාඩම් ලිපිය 5 පිටු 25-29
“මිනිසෙකුට තම ජීවිතය වෙනුවට කුමක් දිය හැකිද?” කියා එක් අවස්ථාවක යේසුස් ඇසුවා. මෙම ප්‍රශ්නයට ඔබේ පිළිතුර කුමක්ද? ඔබගේ ජීවිතය කොතරම් වටිනවාද කියා ඔබ ජීවත් වන ආකාරයෙන් පෙන්වීමට ඔබට පුළුවන් කොහොමද? යේසුස් ඇසූ මෙම සිතන්න පොලඹවන ප්‍රශ්නය ගැන කල්පනා කරන්න මෙම ලිපිය අපට උපකාර කරනවා.
මෙම කලාපයේ:
“මෙය දෙවිගේ අති ශුද්ධ ශ්‍රේෂ්ඨතම නාමයයි”
16වන පිටුව
17වන පිටුව
යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි—තීතස්, ෆිලෙමොන් සහ හෙබ්‍රෙව් පොත්වලින් විශේෂාංග
30වන පිටුව