2008 වසරේ පළ වූ මුරටැඹ ලිපි
2008 වසරේ පළ වූ මුරටැඹ ලිපි
ක්‍රිස්තියානි ජීවිතය හා ගුණාංග
අගය කිරීමේ ඇති වටිනාකම, 8/1
අන් අයට සැලකිය යුතු ආකාරය, 8/1
අපිව තිරිඟු මෙන් පොළන්න ඉඩ නොදෙමු, 1/15
ඇයට ඕනෑ වුණේ උදව් කරන්නයි, 6/18
ඊර්ෂ්‍යාව කොතරම් භායානකද? 10/1
ඔබගේ සැලසුම් දෙවිගේ අරමුණට එකඟද? 7/11
ඔබ ගොඩනඟන්නේ වැලි මතද පර්වතය මතද? 11/1
ඔබට හැකි දේ කර ප්‍රීතිය ලබන්න, 7/15
ඔබත් කුතුහලයෙන් සිටින්නෙක්ද? 6/1
ඔබ යන මාර්ගය නිවැරදිද? 9/1
ඔවුන් ලැබූ තෘප්තිය ඔබත් ලබන්න කැමතිද? 1/15
කලකිරුණත් සතුටින් සිටිය හැකියි, 3/1
ගැටලු විසඳාගැනීම, 5/1
තනිව සිටියත් තනි නොකරමු (වැඩිහිටි නිවාස), 4/15
‘දේවගරුබිය ඇතිව ශුද්ධව’ සිටින්න, 5/15
“දෙවිව අනුකරණය කරන්න,” 10/1
දෙවිව සතුටු කරන ගුණාංග වර්ධනය කරගනිමු, 11/15
දුර දිග නොයවා විසඳාගන්න (විවාහයේදී), 2/1
දුර්වල වුණත් ශක්තිමත්ව, 6/15
නිවැරදි දැනුම ලබාගන්න “මහත් උනන්දුවෙන්” ක්‍රියා කරන්න, 9/15
පිරිසිදුකම ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි? 12/1
පිරිහුණු ලෝකයක දරුවන් හදා වඩා ගැනීම, 4/1
පවුලේ සමඟියට දායක වන “ප්‍රිය වචන,” 1/1
මවකගේ සතුට, 2/1
මිතුරන් තෝරාගැනීමේදී ඊශ්‍රායෙලිතයන්ට වැරදුණ තැන, 2/15
මිය යන මොහොතේ සැනසීම, 5/1
යේසුස් මෙන් දෙවිට පිළිගත හැකි ආකාරයෙන් නමස්කාර කරමු, 9/15
යොවුන් දරුවන් සමඟ අදහස් හුවමාරුව, 8/1
වියෝ දුකින් පෙළෙන ඔබේ දරුවාට සැනසිල්ල, 7/1
විවාහ බැඳීම ශක්තිමත්ව තබාගන්න, 11/1
‘සමාදානයට මඟ පාදන දේවල් ලුහුබඳින්න,’ 11/15
සාමුවෙල් දිගටම හරි දේ කළා, 8/1
හොඳ පියෙක් විය හැක්කේ කෙසේද? 10/1
ජීවිත කතා
අඳුරු අතීතයෙන් මිදී (ඊ. මෝර්සියෝ), 1/1
අපගේ උපකාරයට යෙහෝවා දෙවි සිටියා (ඒ. පෙත්රිඩූ), 7/15
එහි වර්ධනය මම දැක්කා (එම්. හැමිල්ටන්), 12/15
‘ඔහු මාව ධර්මිෂ්ඨ මාවත්වල ගෙන යනවා’ (ඔ. කැම්බල්), 3/1
දෙවිට සේවය කිරීමෙන් මා ලද නොනිමි සතුට (බි. යාරෙම්චක්), 6/1
දෙවි මට දයාන්විතව සැලකුවා (බී. මොච්නික්), 7/1
“දේශනා සේවයේ යන්න අමතක කරන්න එපා” (යා. නෝයිෆෙල්ඩ්), 9/1
දුක් කරදර මැද නොසැලී (එස්. කාස්ටියෝ), 10/1
“යෙහෝවා දෙවි මගේ ශක්තියයි” (ජේ. කෝවිල්), 10/15
වැරදි සෙවීමට ගත් උත්සහයක්, 12/1
පාඩම් ලිපි
අපට ‘ගැලවීම සලසා දෙන’ යෙහෝවා දෙවි, 9/15
අවංක යාච්ඤාවකට දෙවිගෙන් පිළිතුරු, 10/15
අප දෙවිට විශ්වාසවන්තව සිටිය යුත්තේ ඇයි? 12/1
අප පලා යා යුත්තේ කුමකින්ද? 6/15
අප ලුහුබැඳිය යුත්තේ කුමක්ද? 6/15
අපි අන් අයට සැලකිය යුත්තේ කෙසේද? 5/15
උපකාරය පතා දෙවි දෙස බලන්න, 3/15
“ඔබ අතරෙහි ප්‍රඥාවන්ත, තේරුම් ඇති තැනැත්තා කවුද?” 3/15
ඔබ අන් අයට ගෞරව කරන කෙනෙක්ද? 10/15
ඔබ පිළිගන්නේ කාගේ අධිකාරියද? 6/15
ඔබ සාධාරණව සිතන කෙනෙක්ද? 3/15
ඔබේ “ඉගැන්වීමේ කලාව” දියුණු කරගන්න, 1/15
ඔබේ විවාහය “තුන්පට ලණුවක්” මෙන් ශක්තිමත්ද? 9/15
ඔබේ විවාහය තුළ ප්‍රීතිය අද්දකින්න, 3/15
ඔබේ සෞඛ්‍යය ගැන සමබරව සිතන්න, 11/15
“ගැලවීම සලසා” දුන් යෙහෝවා දෙවි, 9/15
ගෙයින් ගෙට දේවසේවයේ අත් නෑර හවුල් වන්න, 7/15
ගෙයින් ගෙට සේවයේ අභියෝග ජය ගැනීම, 7/15
ජීවන වතුරට මඟ පෙන්වනු ලබන වෙනත් බැටළුවෝ, 1/15
‘ජීවිතයට තෘප්තිය ලැබෙන්නේ කුමකින්ද?’ 4/15
ජීවිතයේ හොඳම කාලයේ හොඳම තීරණය ගන්න, 5/15
දිගටම දෙවිගේ අණට කීකරු වන්න, 2/15
දෙවි අපව සෝදිසි කරන්නේ අපේම යහපතටයි, 10/15
දෙවිගේ අරමුණ තුළ යේසුස්ට හිමි සුවිශේෂී කාර්යය, 12/15
දෙවි තම මහලු සේවකයන්ව රැක බලාගනියි, 8/15
දෙවිට පක්ෂපාත අය ඔහුට අනර්ඝයි, 8/15
දෙවි බලන ආකාරයට අන් අය දෙස බලමු, 3/15
දෙවිගේ මඟ පෙන්වීම් අපට නැතුවම බැහැ, 4/15
දෙවි ලබා දෙන ගැලවීම අත ළඟයි, 5/15
දෙවිට විශ්වාසවන්තව සිටීමට අධිෂ්ඨානය කරගන්න! 12/15
දෙවි වෙතට නැවත එන්න ඔවුන්ට උපකාර කරමු, 11/15
“නිසි නැඹුරුවාවක්” දක්වන්නෝ තවත් සිටී, 1/15
නොකඩවා අන් අයට යහපත්කම් කරන්න, 5/15
“පවිත්‍ර භාෂාව” කතා කරන්න ඔබට පුළුවන්ද? 8/15
පාවුල්ව ආදර්ශයට ගන්න, 5/15
පුදුමාකාර වර්ධනයක්! 7/15
ප්‍රමාද නොවී නැවත එන්න ඔවුන්ට උපකාර කරමු, 11/15
“මුලින් තිබූ ඔබේ ප්‍රේමය” දිගටම තබා ගන්න, 6/15
මුළු හදවතින්ම දෙවිට පක්ෂපාත වන්න, 8/15
මේ ලෝකයේ බලපෑමට විරුද්ධ වන්න, 9/15
යේසුස් පැමිණ සිටින කාලයේ වැදගත්කම ඔබ වටහාගෙන තිබෙනවාද? 2/15
යේසුස් මෙන් “යක්ෂයාට විරුද්ධ වන්න,” 11/15
යෙහෝවා දෙවිව කිසිවිටෙක අමතක නොකරන්න, 2/15
යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන්න, 8/15
යෙහෝවා දෙවි සියල්ලන්වම සෝදිසි කර බලයි, 10/15
යෞවනයෙනි, ඔබේ මැවුම්කරුව අමතක නොකරන්න, 4/15
රාජ්‍යයක් ලැබීමට වටිනා කුඩා රැළ, 1/15
‘වර්ධනය දෙන්නේ යෙහෝවා දෙවියි,’ 7/15
විවාහය හා දරුවන් ඇති දැඩි කිරීමේ වගකීම බැරෑරුම්ව සලකන්න, 4/15
“වැදගැම්මකට නැති දේ” ප්‍රතික්ෂේප කරමු, 4/15
ශ්‍රේෂ්ඨතම මිෂනාරිවරයාව අනුකරණය කරමු, 2/15
ශ්‍රේෂ්ඨතම මිෂනාරිවරයා වන යේසුස්, 2/15
සදාකාල ජීවිතය වෙනුවෙන් ඔබ පරිත්‍යාග කරන්නේ කුමක්ද? 10/15
සම්පූර්ණ සාක්ෂියක් දැරීමට අදිටන් කරගන්න, 12/15
“ස්වාමීන් තුළ ඔබ භාරගත් සේවය සම්පූර්ණ කිරීමට වගබලා ගන්න,” 1/15
බයිබලය
අනාගතය ගැන සඳහන් අනාවැකි, 10/1
කොරින්ති පොත්වලින් විශේෂාංග, 7/15
ක්‍රියා පොතෙන් විශේෂාංග, 5/15
ගලාති, එෆීස, ෆිලිප්පි සහ කොලොස්සි පොත්වල විශේෂාංග, 8/15
ජීවිත වෙනස් කළ පොතක්! 8/1
තීතස්, ෆිලෙමොන් සහ හෙබ්‍රෙව් පොත්වල විශේෂාංග, 10/15
තෙසලෝනික සහ තිමෝති පොත්වල විශේෂාංග, 9/15
නිවැරදි බයිබල් පරිවර්තනයක් තෝරාගන්නා අයුරු, 5/1
බයිබල් වාර්තාව මොන තරම් නිවැරදිද! 12/15
මතෙව් පොතෙන් විශේෂාංග, 1/15
මාක් පොතෙන් විශේෂාංග, 2/15
මුල් ක්‍රිස්තියානීන් සහ ලේඛන කටයුතු, 9/1
“මෝසෙස්ගේ ගීතය” හිස් තැනක් පුරවයි, 11/15
යාකොබ් සහ පේතෘස් පොත්වල විශේෂාංග, 11/15
යොහන් පොතෙන් විශේෂාංග, 4/15
යොහන් සහ යූද් පොත්වල විශේෂාංග, 12/15
රෝම පොතෙන් විශේෂාංග, 6/15
ලූක් පොතෙන් විශේෂාංග, 3/15
සුවිශේෂ පොත් විශ්වාස කළ හැකිද? 10/1
යෙහෝවා දෙවි
අපට සැලකිල්ල දක්වන කෙනෙක්, 4/1
අප සියලුදෙනාගේම පියා කවුද? 9/1
අපේ දුක් දැනෙන කෙනෙක්, 5/1
අපේ මහිමය ලබන්න වටින නිර්මාතෘ, 12/1
“උච්චාරණය නොකළ යුතුද?” 6/1
“ඔහු අප එකිනෙකාට නුදුරුව සිටින්නේය,” 7/1
කිසිම දෙයකට “දෙවිගේ ප්‍රේමයෙන් අපව වෙන් කළ” හැකිද? 8/1
දෙවිගේ පවුලට එක් වන්න, 3/1
දෙවිගේ නාමය අලුත් ගිවිසුමේ සඳහන් විය යුතුද? 8/1
දෙවිගේ නාමය නිවැරදිව උච්චාරණය . . . , 9/1
දෙවිගේ නාමය භාවිත කිරීම වරදක්ද? 7/1
දෙවිව අනුකරණය කරන්න, 10/1
දුක් වේදනා පැවතීමට දෙවි ඉඩහැර තිබෙන්නේ ඇයි? 2/1
මම කැමති ආකාරයට දෙවිට නමස්කාර කරන්න බැරිද? 6/1
මිය ගිය අයට ජීවිතය දිය හැකි දෙවි කෙනෙක්, 3/1
“මෙය දෙවිගේ අති ශුද්ධ ශ්‍රේෂ්ඨතම නාමයයි,” 10/15
යුක්තිසහගත දෙවි කෙනෙක්, 11/1
යෙහෝවා දෙවි පවසන දේ ඉටු වෙනවාමයි, 1/1
ශ්‍රේෂ්ඨ පියෙක්, 1/1
සමාව දීමට සූදානම් දෙවි කෙනෙක්, 6/1
සැලකිලිමත් එඬේරෙක්, 2/1
සැබෑ දෙවි කවුද? 2/1
“සියලු සැනසිල්ලේ දෙවි,” 9/1
ස්වාභාවික විපත්වලින් දෙවි දඬුවම් කරනවාද? 5/1
සොබාදහමෙන් හෙළි වන දෙවිගේ ප්‍රඥාව, 5/1
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ
අපේ පාඨකයන් වෙත (මුරටැඹ සඟරාවේ වෙනස්කම්), 1/1
ඇන්දීස් කඳුවැටියටත් ශුභාරංචිය, 3/15
ඊර්ෂ්‍යාව, 3/1
“එක්සිත්ව හා එක්සත්ව” දෙවිට සේවය කරන්න (සම්මාදම්), 11/15
ඔබේ විශ්වාසයන් ගැන කතා කරන්න ඔබ සූදානම්ද? 6/15
“ඔයා ඇස් අරිද්දී මම එතන ඉන්නවාමයි,” 3/15
ඕස්ට්‍රේලියාවෙන් ලිපියක්, 6/1
කදිම විසඳුමක්! (සමුළුවකට සහභාගි වීම), 6/15
කලු පටියට සමු දී!, 12/1
ගිලියද් පාසැල, 2/15, 8/15
ගැලවෙන්නේ තමන් පමණයි කියා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරනවාද? 11/1
ජීවිතය කොතරම් වටිනවාද! 9/1
ජීවිතය වෙනස් කළ පොතක්! 8/1
ඩොමිනිකන් ජනරජයෙන් ලිපියක්, 3/1
නිකරගුවාවෙන් ලිපියක්, 9/1
නිර්භීත දැරියක්, 6/1
පාලක මණ්ඩලය සංවිධානය වී ඇති ආකාරය, 5/15
ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන් ජය ලබයි (ජෝර්ජියාව), 3/1
මුරටැඹ සඟරාවේ අලුත් පාඩම් කලාපය, 1/15
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කුරුසය භාවිත නොකරන්නේ ඇයි? 3/1
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පැරණි ගිවිසුම පිළිගන්නවාද? 12/1
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යුද්ධවලට හවුල් නොවන්නේ ඇයි? 7/1
යෙහෝවා දෙවිව ප්‍රශංසාවට පත් කරන වැඩක් (මෙක්සිකෝවේ හා බෙලිස්වල රාජ්‍ය ශාලා ඉදි කිරීම), 2/1
විවාහයන් දෙකඩ වෙනවාද? 11/1
විවෘත ආරාධනයක්! (දකුණු අප්‍රිකාව), 11/1
ශුභාරංචිය ප්‍රකාශ කිරීමට මේ ක්‍රමයත් අත්හදා බලන්න, 9/15
සැබෑ නිදහසක් අද්දකින ජාතියක්, 12/1
සොලොමන් දූපත්වල ව්‍යසනයක්, 5/1
යේසුස්
අන් අයට සැලකිය යුතු ආකාරය, 8/1
ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් යේසුස්ව බැලීමට පැමිණියේ කවදාද? 1/1
බලවත් ක්‍රියා මගින් යේසුස් මිනිසුන්ට උපකාර කරයි, 5/1
යේසුස් අන්ධ මිනිසෙකුව පියවරෙන් පියවර සුව කළේ ඇයි? 4/1
යේසුස් ඉන් අදහස් කළේ කුමක්ද? (මාක් 9:48), 6/15
යේසුස් කතා කළ භාෂාව කුමක්ද? 8/1
යේසුස් කී දේවල් ඇසීමෙන් ඔවුන් පුදුම වුණා, 9/1
යේසුස් ගැන ඇති විවිධ අදහස්, 12/1
යේසුස් ගැන සඳහන් අනාවැකි, 10/1
යේසුස්ව නාඳුනන බව පැවසීම, 1/1
යේසුස්ව පාවා දීම වෙනුවෙන් යූදස්ට රිදී කාසි 30ක් ගෙව්වේ ඇයි? 9/1
යේසුස්ගේ මරණය ඔබට ගැලවීම ගෙන දේ, 3/1
යේසුස් ‘තමාවම දෙවිගේ පුත්‍රයා බවට පත් කරගත්තා’. . . , 6/1
යේසුස්ගේ නාමයෙන් යාච්ඤා කළ යුත්තේ ඇයි? 2/1
යේසුස් සඳහන් කළ “බැංකුකරුවන්” කවුරුන්ද? 12/1
යේසුස් සියලු බලැති දෙවිද? 11/1
ලාසරුස්ගේ සොහොන් ගෙය වෙත පැමිණෙන්න යේසුස්ට දින හතරක් ගත වුණේ ඇයි? 1/1
වඩු කාර්මිකයෙකු ලෙස යේසුස්ගේ කාර්යභාරයට කුමක් ඇතුළත් වන්න ඇද්ද? 12/1
විවිධ
“අත් තැබීම” (හෙබ්‍රෙ. 6:2), 9/15
අද දින දෙවි ‘ආශ්චර්යවත් ලෙස සුව කිරීම්’ කරනවාද? 12/1
අපේ පොළොව කවදා හෝ විනාශ වෙයිද? 4/1
ආදම් පව් කළේ ඇයි? 10/1
ඇය ගැඹුරින් කල්පනා කළා (මරියා), 10/1
ඉපැරණි ආරද් නගරයේ නොමැකුණු සටහන්, 7/1
ඊශ්‍රායෙලයේ ගෝත්‍ර 13ක් තිබුණත් 12ක් ගැන පමණක් සඳහන් කර ඇත්තේ ඇයි? 7/1
ඔහු සැබෑ දෙවිට පක්ෂව සිටියා (එලියා), 1/1
කෝප වූ සොහොයුරෙක් (කායින්), 7/1
ග්‍රීක ලෝකේ ක්‍රිස්තියානීන්, 12/1
චාරිත්‍රයක් පිටුපස ඇති අරුත, 4/1
ජීවිතයේ තේරුම කුමක්ද? 2/1
“තර්ෂිෂ්හි නැව්,” 11/1
තිමෝතිගේ කදිම ආදර්ශය, 4/1
තීරණාත්මක යුද්ධයක්! 4/1
තීර් නගරය විනාශ වී තිබුණත් එය නැවතත් විනාශ වන බවට සෙකරියා අනාවැකි පැවසුවේ ඇයි? 6/1
දසත පැතිරුණු විශ්වාසයක් (අපාය), 11/1
දාවිත්ගේ නිර්භීතකම, 12/1
දීප්තිමත් හෙට දිනක් සිහිනයක් නොවේ! 8/1
දේවමාලිගා ගොඩනැඟිල්ලේ ගල් කොතරම් විශාලද? 8/1
දේවමාලිගාවේ තිබූ මුහුද, 2/1
දේවරාජ්‍යය, 1/1, 5/1
දෙවිගේ මහත් යුද්ධය සිදු වෙන්නේ කොහේද? 4/1
“නීතිය අපේ උපදේශකයා බවට පත් වී තිබේ,” 3/1
නොසැලුණු දානියෙල්, 11/1
නෝවාගේ කාලයේදී සිදු වූ ජලගැල්ම මුළු පොළොවටම බලපෑවාද? 6/1
පරිණාමවාදය බයිබලයට එකඟද? 1/1
පිළිතුරු සොයා, 2/1
පුරාණ ලිඩියාවෙන් හෙළි වන දෙයක්, 4/1
පොළොව විනාශ වෙයිද? 8/1
ප්‍රේම කළ කෙනෙක් මිය ගිය විට, 7/1
බයිබලයේ සඳහන් කර තිබෙන “අත්හැරීමේ පත්‍රය” කුමක්ද? 9/1
“බලන්න! යෙහෝවා දෙවිගේ දාසිය! (මරියා),” 7/1
මරියා යේසුස්ගේ හිස මත වත් කළ සුවඳ තෙල් මිල අධික වුණේ ඇයි? 5/1
මාක් සැලුණේ නැහැ, 2/1
මිහිතලය අර්බුදයකට ලක් වී, 9/1
මළවුන් ගැන බලාපොරොත්තුවක්!, 11/1
“මුළු ඊශ්‍රායෙලයම ගලවනු ලබන්නේය”. . . (රෝම 11:26), 6/15
යෙරිකෝව නමින් නගර දෙකක් තිබුණාද? 5/1
යේසුස්ගේ කාලය වන විට යුදෙව්වන් සෑම තැනකම විසිර සිටියේ ඇයි? 11/1
යේසුස්ගේ කාලයේදී ලියවිල්ලකින් කියවීම පහසු කාර්යයක් නොවූයේ ඇයි? 4/1
යේසුස් සහ පේතෘස් දේවමාලිගා බද්ද ගෙවීමට එක කාසියක් භාවිත කළේ ඇයි? 2/1
යුදෙව්වන්ව හා යුදෙව් නොවන ජාතීන්ව වෙන් කළ පවුර, (එපී. 2:11-15), 7/1
යුදෙව්වන් සබත පැවැත්වීම සවස් වරුවෙන් ආරම්භ කළේ ඇයි? 10/1
යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට අනුභව කිරීමට තහනම් කර තිබුණේ කුමන තෙල්ද? (ලෙවී. 3:17), 12/15
වැන්දඹුව පරිත්‍යාග කළ කාසි දෙකේ වටිනාකම කොපමණද? 3/1
විමසිල්ලෙන් බලා සිටි එලියා, 4/1
සදාකාල ජීවනය ලබා දෙන දිය උල්පත, 6/1
“සබත් දවසක ගමනක දුරකින්” අදහස් කළේ කුමක්ද? 10/1
සම් භාජනයක කඳුළු, 10/1
සලමොන් රජු සතුව කොතරම් රත්තරන් ප්‍රමාණයක් තිබුණාද? 11/1
සාවුල්ව පාවුල් ලෙස හැඳින්වූයේ කවදා සිටද? 3/1
සොදොම් සහ ගොමෝරා නගරවල විනාශය, 3/1