Skip to content

පටුනට යන්න

2011 වසරේ පළ වූ මුරටැඹ ලිපි

2011 වසරේ පළ වූ මුරටැඹ ලිපි

2011 වසරේ පළ වූ මුරටැඹ ලිපි

ක්‍රිස්තියානි ජීවිතය හා ගුණාංග

අන්තර්ජාලය පරිහරණය, 8/15

අපි එක්ව ප්‍රීති වෙමු! 10/15

අභියෝගවලට මුහුණ දෙන විට පිනෙහාස් මෙන් වීම, 9/15

අසනීපය නිසා සතුට නැති කරගන්න එපා, 12/15

එකිනෙකාට ගරු කරන්න, 8/1

ඔබේ දරුවන්ට උගන්වන්න 2/1, 4/1, 6/1, 8/1, 10/1, 12/1

ගෞරවය පෙන්වන්න දරුවන්ට උගන්වන්න, 2/15

“ජීවිතය සාර්ථක කරගැනීමට” මඟ, 6/15

දරුවන්ට නිවැරදි ප්‍රතිපත්ති කාවද්දන්න, 2/1

දරුවන්ට බව්තීස්ම විය හැකිද? 6/15

දරුවන්ට ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුතුද? 11/1

දෙවි ඔබ වෙනුවෙන් කළ දේවල්, 1/15

දෙවි දුෂ්ට දේවල් පිළිකුල් කරනවා, 12/1

දෙවි මඟ පෙන්වන මාධ්‍යය හඳුනාගැනීම, 4/15

පවුලක් ලෙස සතුටින් ඉන්න, 10/1

පවුලට කිරිකැටියෙක් එක් වූ විට, 5/1

පවුලේ නමස්කාරය, 8/15

පුතා සමඟ බැඳීමක් ඇති කරගන්න පියෙකුට පුළුවන්, 11/1

“පූජාවලට වඩා කීකරුකම වටිනවා,” 2/15

බදු ගෙවිය යුතුද? 9/1

බයිබලය කියවද්දී හෝ පෞද්ගලිකව හෝ මතු වූ ප්‍රශ්නයක්, 10/15

බොරු හේතු මවමින් ඔබවම රවටා නොගන්න, 3/15

යුවළක් ලෙස දෙවිගේ ප්‍රමිතිවලට ඇල්මක් දක්වන්න, 11/1

ලැබී තිබෙන ආශීර්වාද අගය කරනවාද? 2/15

වංක ලොවක අවංකව සිටීම, 4/15

වෑයම වටිනවා (පවුලේ නමස්කාරය), 2/15

සතුටින් පිරි යුග දිවියක්, 2/1

සහෝදර සහෝදරියන්ට අතහිත දෙන්න, 3/15

‘සෝදිසියෙන් සිටීම,’ 10/15

හොඳ මිතුරන්ව තෝරගන්න පුළුවන් කොහොමද? 12/1

ජීවිත කතා

කළ සකස් කිරීම් නිසා ආශීර්වාද ලැබුවා (ජේ. තොම්සන්), 12/15

දෙවිට සේවය කිරීමෙන් මා ලැබුවේ විශාල සතුටක් (එෆ්. රස්ක්), 10/15

පීඩා යටතේ දෙවිට සේවය කිරීම (එම්. ඩි යොං වැන් ඩෙන් හියුවෙල්), 1/15

“ප්‍රේමණීය එඬේරෙක් සහ හිතාදර මිත්‍රයෙක්” (ජේ. බාර්), 5/15

බයිබලය කියවීම මට ලොකු ශක්තියක් වුණා (එම්. ලර්වා), 9/15

මට බොහෝ ආශීර්වාද ලැබුණා (ඒ. බෝනෝ), 4/15

මට යෙප්තාගේ දුව වගේ වෙන්න ඕනේ වුණා (ජේ. සෝන්ස්), 12/1

මම තාමත් සතුටින් (ඉසෙඩ්. ඩිමිට්‍රෝවා), 6/1

මම සදහටම ආබාධිතයෙක් නෙවෙයි (එස්. වැන් ඩ මොන්ඩ්), 11/15

“සදහටම ජීවත් වීමේ” අපේක්ෂාව දැන් මට තියෙනවා (පී. ගැටී), 7/15

පාඩම් ලිපි

අවසානය ළඟා වෙද්දී විශ්වාසය ශක්තිමත් කරගන්න, 3/15

‘ඔබ අතරෙහි වෙහෙසී වැඩ කරන අයව සුළු කොට නොතකන්න,’ 6/15

ඔබ දෙවි මෙන් විවේක ගන්නවාද? 7/15

ඔබට දෙවිගේ අනුමැතිය තිබෙනවාද? 9/15

“ඔබට භාර දී ඇති දෙවිගේ රැළ රැකබලා ගන්න,” 6/15

‘ඔබේම නුවණෙහි රඳා නොසිටින්න,’ 11/15

ඔවුන්ට ගැලවුම්කරුව හමු වුණා, 8/15

ඔහුගෙන් ඉගෙනගත හැකි පාඩම්, 12/15

ගැලවුම්කරුගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටියා, 8/15

ජීවිතයේ වඩා වටිනාම තැනැත්තා ලෙස සලකන්නේ කාවද? 5/15

තනිකඩභාවය හා විවාහය පිළිබඳ නැණවත් උපදෙස්, 10/15

තනිකඩව සිටින කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න, 1/15

ත්‍යාගය ලබාගත හැකි ආකාරයෙන් දුවන්න, 9/15

දුෂ්ට ලෝකයක සිටින “තාවකාලික පදිංචිකරුවන්” 11/15

දුෂ්ටකමට වෛර කරමු, 2/15

දෙවි අපට ප්‍රේමය පෙන්වූ ආකාරය, 6/15

දෙවි ඔබේ උරුමය වීමට ඔබ ඉඩහරිනවාද? 9/15

දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය නිසැකකම ලබා දෙයි, 5/15

දෙවි මෙන් විවේක ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? 7/15

දෙවිගේ අනතුරු ඇඟවීම්වලට සවන් දෙනවාද? 7/15

දෙවිගේ අනුමැතිය සදාකල් ජීවිතයට මඟ පාදයි, 2/15

‘දෙවිගේ ප්‍රඥාව කොතරම් පුළුල්ද!’ (රෝම 11), 5/15

දෙවිගේ ප්‍රේමණීය මඟ පෙන්වීම් පිළිගන්නවාද? 7/15

දෙවිගේ බලය එදා මෙන් අදත් ක්‍රියාත්මක වෙයි, 12/15

දෙවිගේ බලයේ උපකාරයෙන් ජීවනය හා සමාදානය, 11/15

දෙවිගේ බලයේ උපකාරයෙන් පීඩා ජය ගනිමු, 1/15

දෙවිගේ මඟ පෙන්වීමට යටත් විය යුත්තේ ඇයි? 12/15

දෙවිට කරන සේවය බැරෑරුම්ව සලකමු, 4/15

දෙවිට ගෞරවය ගෙන දෙන තීරණ ගනිමු, 4/15

දෙවිව ගෞරවයට පත් කරන ගුණාංග, 4/15

දෙවිව දැන හඳුනා ගන්න පුරුෂයන්ට උපකාර කරන්න, 11/15

ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුළු හදින්ම ඇලුම් කරන්න, 2/15

පවුලක් ලෙස ‘අවදිව සිටින්න,’ 5/15

පවුලක් ලෙස ‘සූදානමින් සිටින්න,’ 5/15

පුරාණ විශ්වාසවන්ත සේවකයන්ට දෙවිගේ බලය ලැබුණා, 12/15

මඟ පෙන්වීමට දෙවිගේ බලයට ඉඩහරිනවාද? 4/15

යෙරෙමියා මෙන් අවදිව සිටින්න, 3/15

යෙහෝවා දෙවි මාගේ උරුමයයි, 9/15

‘යෙහෝවා යන නාමය ඔබේ රැකවරණය කරගන්න,’ 1/15

ලෝකයේ බලපෑමට හසු නොවී දෙවිට යටත් වෙන්න, 3/15

වැරදි පෙලඹවීම් හා අධෛර්යය වීම් ජයගැනීම, 1/15

‘වැලපෙන සියල්ලන්ව සනසන්න,’ 10/15

විඳදරාගැනීමෙන් යුතුව දුවන්න, 9/15

විනෝදය සඳහා කරන දේවල් දෙවිගේ ප්‍රමිතිවලට එකඟද? 10/15

විවාහය දෙවිගෙන් ලද ත්‍යාගයක්, 1/15

“සමාදානය ලබා දෙන” යෙහෝවා දෙවි, 8/15

සමාදානයෙන් සිටීමට වෑයම් කරන්න, 8/15

සහෝදරයන්ව වගකීම් දැරීමට පුහුණු කරන්න, 11/15

සියලු නිර්මාණ පිටුපස දෙවිගේ බලය, 2/15

“සියලු සැනසිල්ලේ දෙවි” කෙරෙහි විශ්වාසය තබන්න, 10/15

සියලුදෙනා දැනගත යුතු ශුභාරංචිය, 6/15

සූදානමින් සිටින බව පෙන්වන්න, 3/15

බයිබලය

ජීවිත වෙනස් කළ පොතක්, 2/1, 4/1, 5/1, 7/1, 8/1, 10/1, 11/1

දවසේ විවිධ වේලාවන් හඳුන්වා ඇති අයුරු, 5/1

දැන් ඉටු වෙන අනාවැකි හයක්, 5/1

දෙවිගේ නාමය වෙනුවෙන් වෙහෙසුණු තාමෝරා, 12/1

පරිවර්තකයෙක් වූ ඔලිවාටාන්, 9/1

පෙන්තකොස්ත උත්සවයට පැමිණි බයිබල් ලේඛකයන්, 12/1

බයිබලය අධ්‍යයනය කිරීමෙන් ඔබ සතුටක් ලබනවාද? 5/15

බයිබලය ලිව්වේ කොයි කාලයේද? 6/1

යොවුන් ඔබට, 1/1, 3/1, 5/1, 7/1, 9/1, 11/1

යෙහෝවා දෙවි

අසත්‍ය ඉගැන්වීම් පහක්, 10/1

ආදම් සහ ඒව පව් කරන බව දැන සිටියාද? 1/1

ආහාර ලෙස වටුවන් ලබා දීම, 9/1

එක ජාතියක් පමණක් උසස් කොට සලකනවාද? 7/1

දරුවන්ට ඉගැන්විය යුතු වැදගත්ම දේ, 8/1

දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි? 5/1

දෙවි ඔබට ආදරෙයි, 1/1

දෙවිගේ ආඥා පිළිපැදීම වැදගත්ද? 11/1

දෙවිගේ සංවිධානය, 6/1

දෙවිට ළං වෙන්න, 1/1, 2/1, 3/1, 4/1, 5/1,6/1, 7/1, 8/1, 9/1, 10/1, 11/1, 12/1

නිම්නයක දෙවිගේ නම (ස්විට්සර්ලන්තය), 1/15

පොළොව සඳහා දෙවිගේ අරමුණ, 4/1

බයිබලය අධ්‍යයනය කළ යුත්තේ ඇයි? 1/1

යක්ෂයාව නිර්මාණය කළේ දෙවිද? 3/1

විශ්වය පාලනය කරන නීති, 7/1

සැබෑ දෙවි කවුද? 2/1

සෑම තැනම සිටිනවාද? 8/1

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ

ඉතිහාසගත වූ රැස්වීමක්, 8/15

ඉදිරියට යන සෙනඟක් (රුසියාවේ දිස්ත්‍රික් සමුළු), 3/1

ඔවුන් “අපේ ගෞරවය ලැබීමට වටිනවා” (නාට්සි ජර්මනිය), 10/1

ගිලියද් පාසැල, 2/1, 8/1

‘දෙවිගේ රාජ්‍යය පැමිණේවා’ දිස්ත්‍රික් සමුළුව, 6/1

නාමය වෙනුවෙන් නැඟී සිටින සෙනඟක් (රුසියාව), 5/1

පරිත්‍යාගශීලී වෙමු (සම්මාදම්), 11/15

ලැබූ ජයග්‍රහණයක්! (රුසියාව), 7/15

ලිපියක් . . . , 3/1, 6/1, 9/1, 12/1

ලෝක ව්‍යාප්ත වාර්තාවේ තොරතුරු, 8/15

වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නවාද? 2/1

සතුටු වීමට හේතු රැසක් (සංවිධානය), 3/15

සරල ඉංග්‍රීසි සඟරාව (මුරටැඹ), 7/15

යේසුස්

ඇණ ගැසුවේ කුරුසයකද? 3/1

“ඒ ප්‍රශ්නයට පිළිතුර ඔබෙන් දැන් ලැබුණා,” 6/1

ගැලවුම්කරු ගැන සඳහන් වී ඇති අනාවැකි, 8/15

පරිපූර්ණ නායකයා වන ක්‍රිස්තුස්ට යටත් වෙමු, 5/15

පැමිණියේ කොහේ සිටද? දිවි ගෙව්වේ කෙසේද? දිවි පිදුවේ ඇයි? 4/1

යුක්තිය පෙරළූ නඩුවක්, 4/1

යේසුස් ක්‍රිස්තුස් කවුද? 3/1

වධකණුවේ ඇණ ගැසුව නිශ්චිත වෙලාව, 11/15

විවිධ

අනාවැකි පහදා දෙන්නේ කවුද? 12/1

ආබ්‍රහම් ජීවත් වෙන්න ඇත්තේ කුමානාකාරයේ නිවසකද? 1/1

ආබ්‍රහම්ට ඔටුවන් සිටියාද? 6/15

ඉතාලි සොහොන් බිමකින් සොයාගත් ආසියාතිකයා, 1/1

උපයන මුදලට සරිලන ලෙස ජීවත් වීම, 6/1

ඒදන් උයන, 1/1

ඔලීව ගස් ඉතා වටිනා ගස්, 10/1

ඔහු දෙවිගේ සිත සතුටු කළා, 9/1

“කැප කිරීමේ උත්සවය” (යොහ 10:22), 9/1

‘කිරියෙන් හා පැණියෙන් ඉතිරුණු දේශයක්,’ 3/1

‘කෙවිටට පයින් ගැසීමෙන් අනතුරක්’ (ක්‍රියා 26:14), 8/1

ගෙහෙන්නාව කියන්නේ අපායටද? 4/1

ජීවිතය සතුටින් ගත කරන්න, 7/1

තද රතු පාට සායම් සාදාගත්තේ කොහොමද? 12/1

දිලිඳුකමේ නිමාව, 6/1

2012දී පොළොව විනාශ වෙයිද? 12/1

දෙවිගෙන් සැනසිල්ල ලැබූ එලියා, 7/1

“දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය,” 3/1

දෙවිගේ රාජ්‍යය සිත්වල තිබෙන දෙයක්ද? 3/1

දෙවිගේ සෙනඟව බේරාගත්තා (එස්තර්), 10/1

දේවමාලිගාවේ මුදල් මාරු කරන අය සිටියේ ඇයි? 10/1

දේවමාලිගාවේ සිදු වූ කාර්යයන් සඳහා මුදල්, 11/1

දේවරාජ්‍යය කියන්නේ මොකක්ද? 7/1

නෙබුකද්නෙෂර් රජු සෑදූ ගොඩනැඟිලි, 11/1

නොසැලුණු සාමුවෙල්, 1/1

පලවලින් බර වූ සාරවත් දේශයක්, 9/1

පාප්වරුන් පේතෘස්ගේ අනුප්‍රාප්තිකයන්ද? 8/1

පුරාණ මැටි මුද්‍රාවල නම්, 5/1

පේතෘස්, සම් පදම් කරන්නෙකුගේ නිවසේ සිටීම, 6/1

බරබ්බස්, 4/1

“බොහෝ කාන්තාවෝ” (දේශ 2:8), 3/15

මායිම් දක්වාම අස්වැන්න නෙළීමෙන් වළකින්න, 2/1

මිය ගිය අයට යළි ජීවිතය ලැබෙයිද? 6/1

මිලමුදල් (අතීතයෙන් බිඳක්), 5/1

මෝසෙස් ආරොන්ගේ පුත්‍රයන් සමඟ කෝප වුණේ ඇයි? (ලෙවී 10:16-20), 2/15

යක්ෂයා සර්පයෙකුව යොදාගත්තේ ඇයි? 1/1

යුදෙව්වන් පොදු ජනයාව සැලකුවේ කොහොමද? 7/1

යෙරුසලම විනාශ වුණේ කවදාද? 10/1, 11/1

යේසුස් ගෝලයන්ට සැරයටියක් රැගෙන යන්න කියා පැවසුවාද? 3/15

රාත්‍රියේදී වේලාව තීරණය කළේ කොහොමද? 8/1

ලෝකය පාලනය කරන්නේ කවුද? 9/1

වධකණුවක ඇණ ගසා මරා දැමුවේ කුමනාකාරයේ අයවද? 4/1

වසරේ වැදගත්ම දිනයට සූදානම්ද? 2/1

වැන්දඹුවක් තම මස්සිනාව විවාහ කරගැනීමේ සැලැස්ම, 3/1

වියළි කාලයේදී ජලය ලබාගැනීමට යොදාගත් ක්‍රම, 1/1

විශ්වාසයක් ඇතුව සිටි කාන්තාවක් (මාර්තා), 4/1

සදාකාල ජීවනය නීරස වෙයිද? 5/1

සදාචාර සම්පන්න ජීවිතයක්, 11/1

‘සම් ලියවිලි රැගෙන එන්න,’ 6/15

සලමොන් ලෙබනොන් දේශයෙන් ලී ගෙන්නුවේ ඇයි? 2/1

සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගත හැක්කේ කෙසේද? 8/1

සැබෑ නමස්කාරය වෙනුවෙන් සටන් කළ යේහු, 11/15

සීසර් යන නමේ ඇති වැදගත්කම, 7/1

‘සීසර්ගේ මාලිගා සංකීර්ණයේ සිටි අය’ (ෆිලි 4:22), 3/1

සූදුවේ නියැලීම හරිද? 3/1

ස්වාභාවික විපත් දේවශාපයක්ද? 12/1

හර්–මගෙදොන් කියන්නේ කුමක්ද? 9/1

හොඳ මිනිසුන් ස්වර්ගයට යනවාද? 6/1

ළදරුවන්ව බව්තීස්ම කළ යුතුද? 10/1