Skip to content

පටුනට යන්න

රජවරුන් අටදෙනෙක්

රජවරුන් අටදෙනෙක්

රජවරුන් අටදෙනෙක්

බලවත් රජවරුන් හෙවත් බලවත් පාලනයන් අටක් ගැනත් ඒවා මතු වෙන්නේ කොයි අනුපිළිවෙළටද කියාත් දානියෙල් හා එළිදරව් පොත්වල විස්තර කරනවා. එම රජවරුන් ගැන තිබෙන අනාවැකි වටහාගැනීමට නම් බයිබලයේ සඳහන් පළවෙනි අනාවැකිය වටහාගත යුතුයි.

ඉතිහාසය පුරාම සාතන් තමන්ගෙන් පැවතෙන්නන්ව දේශපාලනික ආයතන හෝ රාජ්‍යයන් ලෙස සංවිධානය කර තිබෙනවා. (ලූක් 4:5, 6) නමුත් දෙවිගේ සෙනඟට එනම් පුරාණයේ ඊශ්‍රායෙල් ජාතියට හා පසුව අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට කෙළින්ම බලපෑම් කළේ එම රාජ්‍යයන්ගෙන් කීපයක් විතරයි. දානියෙල් හා යොහන් දුටු දර්ශනවල දක්වා තිබෙන්නේ එසේ කළ බලවත් පාලනයන් අට ගැන විතරයි.

[12, 13 යන පිටුවල වගුව⁄පින්තූර]

(මුද්‍රිත පිටපත බලන්න)

දානියෙල් පොතේ එළිදරව් පොතේ

සඳහන් අනාවැකි සඳහන් අනාවැකි

1. ඊජිප්තුව

2. ඇසිරියාව

3. බැබිලෝනිය

4. මේදිය සහ පර්සියාව

5. ග්‍රීසිය

6. රෝමය

7. බ්‍රිතාන්‍යය සහ

ඇමරිකාව *

8. ජාතීන්ගේ සංගමය සහ

එක්සත් ජාතීන්ගේ සංවිධානය *

දෙවිගේ සෙනඟ

ක්‍රි.පූ. 2000

ආබ්‍රහම්

1500

ඊශ්‍රායෙල් ජාතිය

1000

දානියෙල් 500

ක්‍රි.පූ./ක්‍රි.ව.

යොහන්

දෙවිගේ ඊශ්‍රායෙල් 500

1000

1500

ක්‍රි.ව. 2000

[පාදසටහන්වල]

^ 13 ඡේ. අවසාන කාලයේදී රජවරුන් දෙදෙනාම සිටියි. 19වෙනි පිටුව බලන්න.

^ 14 ඡේ. අවසාන කාලයේදී රජවරුන් දෙදෙනාම සිටියි. 19වෙනි පිටුව බලන්න.

[පින්තූර]

අතිවිශාල රූපය (දානි. 2:31-45)

මුහුදෙන් මතු වූ මෘගයන් හතරදෙනා (දානි. 7:3-8, 17, 25)

බැටළුවා හා එළුවා (දානි. 8 පරි.)

හිස් හතක් ඇති මෘගයා (එළි. 13:1-10, 16-18)

අං දෙකක් ඇති මෘගයා මුහුදෙන් මතු වූ මෘගයාගේ රූපයක් සෑදීමට පොලඹවයි (එළි. 13:11-15)

[හිමිකම් විස්තර]

Photo credits: Egypt and Rome: Photograph taken by courtesy of the British Museum; Medo-Persia: Musée du Louvre, Paris