මුරටැඹ - පාඩම් කලාපය 2012 සැප්තැම්බර් 

බයිබලයේ තියෙන අනාවැකි අද කාලෙට බලපාන්නේ කොහොමද කියලත් යෙහෝවා දෙවිගේ සහ යේසුස්ගේ ගුණාංග ගැනත් මේ සඟරාවෙන් සාකච්ඡා කරනවා.

පාරාදීසයට ඇතුල් වීමට පෙර

ළඟදීම වෙන්න යන වැදගත් සිදුවීම් ගැන බයිබලයේ කියනවා. ඒවා මොනවද? ඒ දේවල් ඔයාගේ ජීවිතේට බලපාන්නේ කොහොමද?

දහස් අවුරුදු පාලනයෙන් පසුවත් සාමය

යේසුස්ගේ පාලනය තුළදී මිනිසුන්ට ලැබෙන ආශීර්වාද ගැන දැනගන්න.

දෙවිගේ ප්‍රේමයට සාක්ෂියක් වන පාසැල්

අපි එක් එක්කෙනාට දෙවිගේ අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කෙහොමද?

යෙහෝවා දෙවි හා යේසුස් මෙන් ඉවසන්න

යෙහෝවා දෙවි සහ යේසුස් ඉවසීම පෙන්නුවේ කොහොමද? ඔවුන්ගේ ඉවසීම අනුකරණය කරන්න අපිට පුළුවන් කොහොමද?

“ඔබ ඒ දවසවත් පැයවත් දන්නේ නැහැ”

යේසුස් කිව්ව වදන්වල තේරුම මොකක්ද? ඒ දේවල් අපිට අදාළ වෙන්නේ කොහොමද?

දෙවිගේ සෙනඟට ප්‍රීතිමත් අවස්ථාවක් වන සමුළු

බයිබලයේ තියෙන උත්සව සහ යෙහෝවා දෙවිගේ සමුළු සමානද? ඒවාට සහභාගි වෙන එක වැදගත් ඇයි?