මුරටැඹ - පාඩම් කලාපය 2012 ඔක්තෝබර්
දුක් පීඩාවලට මුහුණ දෙන විදිහත් අපේ ආකල්ප ගැනත් දෙවිගේ පොරොන්දුවලින් ප්රයෝජන ලබන්න පුළුවන් විදිත් ගැන මේ කලාපයේ සාකච්ඡා කරනවා.
ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා බ්රසීලයේදී
යෙහෝවා දෙවියන්ට වැඩියෙන් සේවය කරන්න පදිංචිය මාරු කළ අයගේ දිරිගැන්වෙන අද්දැකීම් දැනගන්න.
දුක් පීඩා ධෛර්යයෙන් විඳදරාගනිමු
අපි කොයි වගේ තත්වයන්ට මුහුණ දුන්නත් ධෛර්යයවත්ව ඉන්න පුළුවන් ආකාරය දැනගන්න.
ඔබේ ආකල්පය සභාවට බලපායි
අනික් අයත් එක්ක සහයෝගයෙන් ඉන්නේ කොහොමද? බයිබලයේ ආදර්ශවලින් ඉගෙනගන්න.
ජීවිත කතාව
“යාළුකම අවුරුදු 60කට විතරක් නෙවෙයි”
අඹ යාළුවෝ වගේ හිටිය පූර්ණකාලීන සේවකයන් හතරදෙනෙක් ගැන දැනගන්න.
කීකරු වී දෙවිගේ පොරොන්දුවල ඉටු වීම අද්දකින්න
දෙවිගේ පොරොන්දු, දිවුරුම් සහ ගිවිසුම්වලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?
වචනේ වෙනස් නොකරන්න
අවංක වෙනවා කියන්නේ මොකක්ද? දෙවිට වුණ පොරොන්දුව කඩ නොකර ඉන්නේ කොහොමද?
‘දරුවන්ගේ මුවින්’ දිරිගැන්වීමක්!
‘දරුවන්ගේ මුවින්’ දිරිගැන්වීමක්!