මුරටැඹ - පාඩම් කලාපය 2012 නොවැම්බර් 

යෙහෝවා දෙවියේ නම, අරමුණ සහ ගිවිසුම් ගැන දැනගන්න එක වැදගත් ඇයි කියලත් සැබෑ ක්‍රිස්තියානීන් නිහතමානී සහ සමාව දෙන්න කැමති අය වෙන්න ඕනේ ඇයි කියලත් මේ සඟරාවේ සාකච්ඡා කරනවා.

“ඔබේ කැමැත්ත කිරීමට මට උගන්වන්න”

දාවිත් රජව අනුකරණය කරන්න පුළුහන් කොහොමද? යෙහෝවා දෙවි කාරණා දිහා බලන විදිහට බලන්න පුළුවන් කොහොමද?

වැඩිපුර ඇති දෙයින් හිඟකම පිරිමැසෙයි

පළමු සියවසේ හිටපු ක්‍රිස්තියානීන් දුප්පත් සහෝදරයන් වෙනුවෙන් පරිත්‍යාග කළා. ඒ අය වගේ අද අපිට කරන්න පුළුවන් කොහොමද?

හිස උදුම්මා නොගත් යේසුස්

යේසුස්ගේ නිහතමානිකමෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

නිහතමානී කෙනෙක් වෙන්න

අන් අයත් එක්ක කටයුතු කරද්දී නිහතමානිකම පෙන්වන්න පුළුවන් කොහොමද?

පාඨකයන්ගෙන් ප්‍රශ්න

විවාහ නොවී සිටීමේ දීමනාව කියලා යේසුස් අදහස් කළේ මොකක්ද?

යෙහෝවා දෙවි ඔබටත් සමාව දෙයිද?

අතීතයේදී දෙවි වැරදි කරපු අයත් එක්ක කටයුතු කරපු විදිහෙන් අපිට සමාව දෙන්න ඔහු තුළ තියෙන කැමැත්ත ගැන ඉගෙනගන්න පුළුවන්.

හද පත්ලෙන්ම සමාව දෙමු

සමාව දීම ගැන යෙහෝවා දෙවිගේ ආදර්ශය අනුකරණය කරන්නේ කොහොමද කියලා දැනගන්න.

‘අහන්න ලැබුණු හොඳම පණිවිඩය’

1926දී දැන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට හඳුන්වන බයිබල් ශිෂ්‍යයන් තමන්ගේම ගුවන්විදුලි සේවාවක් කැනඩාවේ නගර හතරක ක්‍රියාත්මක කළා.