මුරටැඹ - පාඩම් කලාපය 2012 දෙසැම්බර් 

ජීවිතයේ සාර්ථකත්වය කියන්නේ මොකක්ද කියලත් ලොව පුරා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්සත්ව ඉන්නේ කොහොමද කියලත් මේ සඟරාවෙන් ඉගෙනගන්න පුළුවන්.

බයිබලයට අමුතු බලයක් තියෙනවාද?

සමහරු හිතනවා බයිබලයට මැජික් බලයක් තියෙනවා කියලා. ඒ ගැන ඔයා මොනවද හිතන්නේ? බයිබලයේ ඉගැන්වීම්වලින් ඇත්තටම ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද?

ඔබේ ජීවිතය සාර්ථක කරගන්න

සාර්ථක ජීවිතයක් කියන්නේ මොකක්ද? සලමොන් රජගේ සහ පාවුල්ගේ අද්දැකීම් සලකා බලන්න.

ඔබ විශ්වාසවන්ත සේවකයෙක්

දෙවිට නමස්කාර කරන හැමෝම විශ්වාසවන්ත සේවකයන්. ඒ වගකීම් දිගටම ඉටු කරන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති තුනක් ගැන දැනගන්න.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ක්‍රිස්තියානීන් කලල සංරක්ෂණය ගැන සලකන්න ඕනෙ කොහොමද? නිත්‍යනුකූලව විවාහ වෙන්න බැරි නම් බයිබල් ශිෂ්‍යයන්ට බව්තීස්ම වෙන්න සුදුසුකම් අත්කරගන්න පුළුවන් කොහොමද?

ඔබට මතකද?

මෑතකදී පළවුණු ‘මුරටැඹ’ සඟරා සැලකිල්ලෙන් ඔයා කියෙව්වද? එහෙනම් ඒ දෙවල් ඔයාට මතකද කියලා බලන්න.

“තාවකාලික පදිංචිකරුවන්” ලෙස ජීවත් වෙමු

මේ අවසාන කාලයේ “තාවකාලික පදිංචිකරුවන්” කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? සැබෑ ක්‍රිස්තියානීන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

“තාවකාලික පදිංචිකරුවන්” ලෙස එකමුතුව සේවය කරමු!

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලොව පුරා එකම සහෝදර කැලක් විදිහට දේශනා සේවයේ හවුල් වෙන්නේ කොහොමද?

සරලයි, ප්‍රයෝජන ගොඩයි!

සරල කරන ලද ඉංග්‍රීසි ‘මුරටැඹ’ පාඩම් සඟරාව නිසා වැඩිහිටියන්ට සහ ළමුන්ට ලැබුණ විශාල ප්‍රයෝජන ගැන දැනගන්න.

2012 වසරේ පළ වූ මුරටැඹ ලිපි

විවධ විශයන් අනුව 2012 මුරටැඹ සඟරාවේ ලිපි ලැයිස්තු ගත කරලා තියෙනවා.