මුරටැඹ - පාඩම් කලාපය 2013 අප්‍රියෙල් 

බයිබලය අධ්‍යයනය කරන්න ඕන විදි සහ දෙවිගෙන් ලැබෙන ප්‍රඥාව සේවයටත් ජීවිතයටත් අදාළ කරගන්නේ කොහොමද කියලා මේ සඟරාවේ කතා කරනවා.

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා—මෙක්සිකෝවේදී

දේවසේවය වැඩි කිරීම සඳහා හුඟක් යෞවනයන් විවිධ අභියෝග ජය ගත්ත ආකාරය දැනගන්න.

බයිබලය කියවීමෙන් ප්‍රයෝජන රැසක්

බයිබලයෙන් අපිට ප්‍රයෝජන ලැබෙන්නේ ඒක කියවලා අදාළ කරගත්තොත් විතරයි. ප්‍රයෝජන ලැබෙන ආකාරයෙන් බයිබලය කියවන්න ඉගෙනගන්න.

දේවවචනයෙන් ඔබටත් අන් අයටත් ප්‍රයෝජන

බයිබලය වටිනා තෑග්ගක් විදිහට ඔබ සලකනවද? බයිබලය ගැන ඔබට තියෙන විශ්වාසය ශක්තිමත් කරගන්න 2 තිමෝති 3:16 උදව් වෙන විදිහ ගැන දැනගන්න.

ජීවිත කතාව

දශක පහක මතකය අවදි කරන අක්කා නඟෝ

උතුරු ෆින්ලන්තයේ යෙහෝවා දෙවිට පූර්ණකාලීන සේවය කරපු අයිලි සහ අන්නික්කි මත්තිලාගේ ජීවිත කතාව කියවන්න.

වඩා වැදගත් දේට මුල් තැන දෙමු

දෙවිගේ සංවිධානයේ සාමාජිකයෙක් වෙන්න ලැබීම ගෞරවයක්. ඒ සංවිධානයට අපේ සහයෝගය දෙන්න පුළුවන් කොහොමද?

උද්‍යෝගයෙන් සේවය කරමු

දෙවිගේ සංවිධානය එක්ක දිගටම උද්‍යෝගයෙන් සේවය කරන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

ඔබ දැන සිටියාද?

යෙහෝවා දෙවිගේ මාලිගාව සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා කියලා යේසුස් කිව්වා. එය ක්‍රි.ව. 70 පස්සේ නැවත ගොඩනැඟුවද?