මුරටැඹ - පාඩම් කලාපය 2013 මැයි 

දේශනා සේවය සාර්ථකව කරන්නේ කොහොමද කියන එක ගැනත් සතුටින් පවුල් ජීවිතය ගත කරන්න කතාබහ වැදගත් වෙන විදිහ ගැනත් මේ කලාපයෙන් අපි ඉගෙනගන්නවා.

ශුභාරංචිය දේශනා කිරීමේදී සාර්ථක වෙන්න

මිනිසුන්ට ශුභාරංචිය ගැන දැනුම් දෙන්න ඕනෙ ඇයි? ශුභාරංචිය දේශනා කිරීමේදී සාර්ථක වෙන්නේ කොහොමද?

“යහපත් ක්‍රියා කිරීමට උද්‍යෝගයෙන්” සිටිමු

උද්‍යෝගයෙන් දේශනා සේවයේ හවුල් වීමත් හොඳ හැසිරීමත් නිසා මිනිසුන් සත්‍යයට ඇදී එන ආකාරයත් යෙහෝවා දෙවිට ළං වෙන ආකාරයත් ගැන දැනගන්න.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

අතීතයේ හිටපු හුඟක් ජාතීන් සමහර අපරාධකරුවන්ව මරණයට පත් කළේ කණුවක එල්ලලයි. පුරාණයේ හිටපු ඊශ්‍රායෙල්වරුන් කළේ මොකක්ද?

ආදරෙන් බැඳී ඉන්න නම් කතාබහ කරන්න

ප්‍රීතිමත් යුග දිවියකට හොඳ කතාබහක් අත්‍යවශ්‍යයි. හොඳ කතාබහකට උදව් වන දේවල් කිහිපයක් ගැන මේ ලිපිය කතා කරනවා.

කතාබහ පිරුණු කැදැල්ලක්

හොඳ කතාබහක් නැති වෙන්නේ මොන වගේ හේතු නිසාද? ඒවා ජය ගන්න පුළුවන් කොහොමද?

ජීවිත කතාව

අපේ ජීවිතවලට අරමුණක් ලැබුණා

පැට්‍රීෂියාගේ දරුවන්ට කලාතුරකින් හැදෙන රෝගී තත්වයක් තියෙනවා. දුෂ්කරතා මැද වුණත් අර්ථවත් ජීවිත ගත කරන්න එයාලට පුළුවන් වුණේ කොහොමද කියලා කියවලා බලන්න.

ඔබේ උරුමය අහිමි කරගන්න එපා!

ක්‍රිස්තියානීන්ට ලැබෙන උරුමය මොකක්ද? ඒසව්ගේ සිද්ධියෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම් මොනවද?

අතීතයෙන් බිඳක්

‘සෝදිසියට ලක් වූ පැයේදී’ ඔවුන් ස්ථිරව සිටියා

බයිබල් ශිෂ්‍යයන් යුද්ධයට බැඳෙන්නේ නැහැ කියලා 1914දී පටන්ගත්ත ලෝක යුද්ධය නිසා මුළු ලෝකයටම දැනගන්න ලැබුණ විදිහ ගැන දැනගන්න.