මුරටැඹ - පාඩම් කලාපය 2013 දෙසැම්බර් 

අපේ විශ්වාසය නැති කරන දේවලින් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලත් ස්වාමීන්ගේ සන්ධ්‍යාභෝජනය පවත්වන්න ඕනෙ කවදද ඒක අපේ ජීවිතවලට වැදගත් වෙන්නේ කොහොමද කියලත් දැනගන්න.

කඳුවල සෙවණැලි අතරේ සැඟව ගිය ගමන

1930 ගණන්වල නාට්සි පාලන සමයේ තහනම් කර තිබුණ අපගේ ප්‍රකාශන ජර්මනියේ සහෝදරයන් අතට පත් වුණේ කොහොමද? ඒ සඳහා සහෝදරයන්ට මුහුණ දෙන්න වුණ අභියෝග මොනවද?

“මනස අවුල් කර නොගන්න”

තෙසලෝනිකවරුන්ට ලියූ ලිපිවල තියෙන අනතුරු ඇඟවීම් මොනවද? මනස අවුල් කර නොගෙන ඉන්න අපිට පුළුවන් කොහොමද?

පරිත්‍යාග කරන්න ඔබත් කැමතිද?

අපිට තියෙන කාලය, මුදල්, ශ්‍රමය දේවරාජ්‍යයේ වැඩකටයුතු වෙනුවෙන් යොදවන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.

ඔබට මතකද?

ළඟදී පළ වුණ ‘මුරටැඹ’ ලිපිවලින් ඉගෙනගත්ත දේවල් ආයෙත් මතක් කරගමුද?

“ඔබ මෙම දිනය සිහි කළ යුතුයි”

පාස්කු උත්සවය ගැන ක්‍රිස්තියානීන් දැනගන්න ඕනෙ මොනවගේ දේවල්ද? ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය අපි හැමෝටම වැදගත් දෙයක් කියන්නේ ඇයි?

‘මාව සිහි කිරීමට මේ දේ කරන්න’

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පවත්වන දිනය හරියටම තීරණය කරන්නේ කොහොමද? රොටි සහ වයින්වලින් නියෝජනය වෙන්නේ මොනවද?

ජීවන මඟේ තනි වුණොත්

වියෝ දුක කාලයක් පුරා පවතිනවා. නැවත නැඟිටීමේ බලාපොරොත්තුව සහනයක් ගෙන දෙන්නේ කොහොමද කියලා දැනගන්න.

2013 වසරේ පළ වූ ‘මුරටැඹ’ ලිපි

2013 වසරේ පළ වූ ‘මුරටැඹ’ ලිපිවල සුචිය