2013 වසරේ පළ වූ ‘මුරටැඹ’ ලිපි ප්ලේ කරන්න 2013 වසරේ පළ වූ ‘මුරටැඹ’ ලිපි ක්‍රිස්තියානි ජීවිතය හා ගුණාංග අපරාධකරුට කියපු දෙයින් පාඩමක්! 6/1 ආබාධිත දරුවෙක් ඉන්නවා නම්, 2/1 ජීවන මඟේ තනි වුණොත්, 12/15 ජීවිත බේරගන්න උදව් කරන්න, 10/15 දරුවන් එක්ක වාද වීම වළක්වගන්නේ කොහොමද? 11/1 දික්කසාදෙන් පස්සේ, 10/1 දෙවෙනි විවාහේ රැකගන්න, 7/1 නැවත විවාහයත් සමඟ එන අභියෝග, 5/1 බොරු කියන්න එපා - පේතෘස්ගෙන් අනනියස්ගෙන් පාඩමක්, 3/1 යුග දිවිය සතුටින් ගත කරන්නේ කොහොමද? 9/1 වැඩිමහල්ලෙනි! ‘විඩා වූ අයට’ සහනයක් වෙන්න, 6/15 සැනසී සනසන්න, 3/15 හිත ගැන හිතන්න, 2/15 ළදරු කාලයේ පටන් දරුවන්ව පුහුණු කරන්න, 8/15 ජීවිත කතාව අපේ ජීවිතවලට අරමුණක් ලැබුණා (පී. ස්මිත්), 5/15 ඕනෙම පැවරුමක් භාරගත්තා (එම්. සහ ජේ. හාට්ලිෆ්), 7/15 දශක පහක මතකය (ඒ. සහ ඒ මත්තිලා), 4/15 දිලිඳු වුණත් පොහොසත් (ඒ. ඌර්සු), 9/1 දෙවි ‘දිනපතා මගේ බර උසුලනවා’ (එම්. ඩූ රාන්), 8/15 දෙවිව විශ්වාස කළොත් පසුතැවෙන්න ඕනෙ නැහැ (එම්. ඇලන්), 10/15 මං තෝරගත්තේ හොඳම සේවයයි (බී. වොල්ඩන්), 12/1 යෙහෝවා දෙවිට කීකරු වීමෙන් ලැබුණ ආශීර්වාද (ඊ. පිකෝලි), 6/15 ‘හැම දෙයක්ම පෙනුණත් ඒවා තේරුම්ගත්තේ නෑ’ (ඕ. අමෙල්), 3/1 ජීවිත වෙනස් කළ පොතක් ‘මං කොච්චර දරුණුද කියලා තේරුණා’ (ඊ. ලෙයිනොනෙන්), 4/1 “මං ජීවිතේ ගැන බැරෑරුම්ව හිතන්න පටන්ගත්තා” (ඒ. හැන්කොක්), 8/1 “මං දැන් වහලෙක් නෙමෙයි” (බී. හ්යුට්), 1/1 “මගේ එකම ආසාව වුණේ පූජකයෙක් වෙන්නයි” (ආර්. පචෙකො), 5/1 “මිනිස්සුන්ට මාව තිත්ත වෙලා තිබුණා” (ඩබ්ලිව්. මෝයා), 10/1 ‘ලෝකෙ වෙනස් කරන්න දැන් මං ළත වෙන්නෑ’ (ජේ. සුල්ග්රේන්), 7/1 ‘සත්‍යය මමම තේරුම්ගත්තා’ (එල්. ආලිෆොන්සෝ), 2/1 පාඨකයන්ගෙන් ප්‍රශ්න ඊශ්‍රායෙල්වරුන් අපරාධකරුවන්ව මැරුවේ කණුවක එල්ලලාද? 5/15 යේසුස් ඇඬුවේ ඇයි? (යොහ 11:35.), 9/15 යේසුස් “භූතයන්ට දේශනා කළේ” කොහොමද? (1පේතෘ 3:19), 6/15 සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ දරුවෙක් එක්ක රැස්වීම්වලදී ඉඳගන්න පුළුවන්ද? 8/15 “සැබෑ දෙවිගේ පුත්‍රයෝ” කවුද? (උත් 6:2, 4), 6/15 පාඩම් ලිපි අතීතය ගැන කනස්සලු නොවී සේවය කරමු, 1/15 අන් අය ගැන සැලකිල්ලක් දක්වමින් දිරිගන්වමු, 8/15 අපේ උරුමය අගය කරමු, 2/15 අපේ සතුට ගැන හිතන වැඩිමහල්ලන්, 1/15 ආදරෙන් බැඳී ඉන්න කතාබහ කරන්න, 5/15 ඉවසීමෙන් බලා ඉමු, 11/15 උද්යෝගයෙන් සේවය කරමු, 4/15 එඬේරුන්ට කීකරු වන්න, 11/15 එඬේරුන් සත්දෙනා සහ අධිපතීන් අටදෙනා, 11/15 “ඒ දේ සිදු වන්නේ කවදාද?” 7/15 ඔබ කාගේ දාසයෙක්ද? 10/15 “ඔබ මෙම දිනය සිහි කළ යුතුයි,” 12/15 ඔබ මොන වගේ කෙනෙක්ද? 8/15 ඔබේ උරුමය අහිමි කරගන්න එපා! 5/15 කතාබහ පිරුණු කැදැල්ලක්, 5/15 කවදාවත් ‘යෙහෝවා දෙවිට දොස් කියන්න’ එපා, 8/15 කිහිපදෙනෙක් මගින් වැඩි පිරිසකට පෝෂණය, 7/15 ජීවමාන දෙවි ගැන හෙළි කරන නිර්මාණ, 10/15 ජීවිතයේ වටිනාම දේ දෙවි ලබා දෙන ගෞරවයයි! 2/15 ඥානවන්ත තීරණ ගන්න, 9/15 දෙවිගෙන් කවදාවත් ඈත් වෙන්න එපා! 1/15 දෙවිට තවත් ළං වෙන්න, 1/15 දෙවි දෙන සිහිගැන්වීම් ගැන සතුටු වෙන්න, 9/15 දෙවිට වෙන් වූ ශුද්ධ සෙනඟක්, 8/15 දේවවචනයෙන් ඔබටත් අන් අයටත් ප්‍රයෝජන, 4/15 ධෛර්යවත් වන්න දෙවි ඔබ සමඟයි! 1/15 පරිත්‍යාග කරන්න ඔබත් කැමතිද? 12/15 පාඩම් රැසක් කියා දෙන යාච්ඤාවක්, 10/15 පුරෝගාමි සේවය දෙවි එක්ක බැඳීම ශක්තිමත් කරයි, 9/15 බයිබලය කියවීමෙන් ප්‍රයෝජන රැසක්, 4/15 “මනස අවුල් කර නොගන්න,” 12/15 ‘මම ඔබ සමඟ සැමදා සිටිනවා,’ 7/15 ‘මාව සිහි කිරීමට මේ දේ කරන්න,’ 12/15 මුළුමනින්ම වෙනස් වෙන්න, 9/15 මේ අපේ උරුමයයි! 2/15 “යහපත් ක්‍රියා කිරීමට උද්යෝගයෙන්” සිටිමු, 5/15 “යාච්ඤාව අතපසු නොකර සෝදිසියෙන් සිටින්න,” 11/15 යෙහෝවා දෙවි අපගේ වාසස්ථානයයි, 3/15 යෙහෝවා දෙවි දෙන ආරක්ෂාව, 2/15 යෙහෝවා දෙවි දෙන හික්මවීම් පිළිගෙන සකස් වෙන්න, 6/15 යෙහෝවා දෙවිගේ ගතිලක්ෂණ අගය කරමු, 6/15 යෙහෝවා දෙවිගේ ත්‍යාගශීලීකම සහ සාධාරණකම, 6/15 යෙහෝවා දෙවිගේ සිහිගැන්වීම් විශ්වාසවන්තයි, 9/15 යෙහෝවා දෙවිව තවත් හඳුනගන්න, 3/15 යෙහෝවා දෙවිව තේරුම්ගැනීමට හැකි හදවතක්! 3/15 යෙහෝවා යන ශ්‍රේෂ්ඨ නාමය ගෞරවයට පත් කරමු! 3/15 යේසුස්ගේ යාච්ඤාවෙන් ඉගෙනගනිමු, 10/15 වඩා වැදගත් දේට මුල් තැන දෙමු, 4/15 වැටුණත් පුළුවන් ආයෙත් නැඟිටින්න, 3/15 වැඩිමහල්ලෙනි, ශ්‍රේෂ්ඨතම එඬේරුන්ව අනුකරණය කරන්න, 11/15 විශ්වාසය තැබිය හැකි සහ සමාව දෙන දෙවි, 6/15 “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කවුද?” 7/15 ශුභාරංචිය දේශනා කිරීමේදී සාර්ථක වෙන්න, 5/15 බයිබලය බයිබලයෙන් ප්‍රීතිමත් පණිවිඩයක්! 10/1 බයිබලේ තේරුම්ගන්න පුළුවන්ද? 4/1 සියවස් ගණනාවක් සැඟව තිබූ වස්තුවක්! (ජෝර්ජියන් බයිබලය), 6/1 යෙහෝවා දෙවි අපි විඳින වේදනා දෙවියන්ට දැනෙනවද? 7/1 අර්ථවත් ජීවිතයකට දෙවියන් අවශ්‍යමද? 12/1 “ආඥා අතරින් ප්‍රධානම ආඥාව කුමක්ද?” 3/1 ‘ඔබ මේ දේවල් බිලිඳුන් වැනි අයට හෙළි කළා,’ 1/1 ‘ජීවත් වන අයගේ දෙවි,’ 2/1 දෙවි ඔයා ගැන සැලකිලිමත් වෙනවද? 5/1 දෙවි පියාණන්ගේ නම 1/1 ‘දෙවි ප්‍රේම කරන්නේ සතුටු සිතින් දෙන අයටයි,’ 9/1 ‘දෙවි සියල්ලන්ටම සමානව සලකනවා,’ 6/1 දෙවියන් කුරිරුද? 5/1 දෙවියන් හැම යාච්ඤාවකටම සවන් දෙනවද? 8/1 දෙවියන්ටත් දුක හිතෙනවා, 9/1 ‘දෙවියන්ගේ මඟ පෙන්වීම් පතන අයට ආශීර්වාද ලැබෙනවා,’ 11/1 ‘දෙවිව නොපෙනුණත් අවබෝධයක් ලබාගත හැකියි,’ 8/1 ‘නොකඩවා ඉල්ලන්න. ඔබටත් ලැබෙයි,’ 4/1 “බලන්න, මම සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි,” 12/1 මිනිසුන්ව දෙවිගෙන් ඈත් කරන අසත්‍ය ඉගැන්වීම්, 11/1 ‘යෙහෝවා දෙවි ඔබට සමාව දුන්නා,’ 10/1 ‘සිතට සතුට ගෙනෙන දේවල්’ දෙන දෙවි, 7/1 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ උත්සාහය අත්හරින්න එපා! 3/15 ඔහුට ලැබුණ හොඳම බෙහෙත, 11/15 කඳුවල සෙවණැලි අතරේ, 12/15 කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - නෝර්වේවලදී, 1/15 කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - පිලිපීනයේදී, 10/15 කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - මෙක්සිකෝවේදී, 4/15 ‘දෙවියන් පවසන දේ සත්‍යයයි’ තුන්දින සමුළු, 5/1 නියම වෙලාවට ලැබුණු දෙයක්! (“ක්‍රියේෂන් ඩ්‍රාමා”), 2/15 පාලක මණ්ඩලයට අලුත් සාමාජිකයෙක් (මාක් සැන්ඩසන්), 7/15 “පින්තූර හරිම ලස්සනයි!” 7/15 රජතුමා සතුටු වුණා! (ස්වාසිලන්තය), 8/15 රෝද හතරේ පුංචි ගෙදර, 11/15 ‘සෝදිසියට ලක් වූ පැයේදී’ (ලෝක මහ යුද්ධය කාලයේදී), 5/15 හිතවත් පාඨකයෙනි (‘මුරටැඹ’ සඟරාව), 1/1 හොඳ සැලසුමකින් ලැබුණු ප්‍රතිඵල! (චිලී රට), 1/15 යේසුස් අපරාධකරුට යේසුස් පොරොන්දු වුණේ ස්වර්ගයේ ජීවිතයක්ද? 3/1 නැවත නැඟිටීම, 3/1 යේසුස් තවමත් බිලිඳෙක්ද? 12/1 යේසුස් නැවත පැමිණෙන්නේ ඇයි? 12/1 යේසුස්ගේ දේහයත් සූදානම් කළාද? 3/1 යේසුස්ට දෙවිගේ පුත්‍රයා කියන්නේ ඇයි? 3/1 යේසුස්ව නිර්මාණය කළේ කොයි කාලයේද? 3/1 විවිධ අන් අය වෙනුවෙන් අපිට කළ හැකි දේ, 11/15 ‘ඇය ධර්මිෂ්ඨ තැනැත්තියක්’ (රාහබ්), 11/1 එලිෂා වගේ වෙන්න, 8/15 ඒක ඇත්තටම ලිව්වේ ජොසීෆස්ද? 3/15 ඔබ ගෙවන්නේ අරුත්බර දිවියක්ද? 4/1 ඔබේ ආගම හරි මඟ පෙන්වනවද? 7/1 ‘ඔහුගේ විශ්වාසය තවමත් කතා කරයි’ (ආබෙල්), 1/1 ‘කඳුකරයෙන් ඇති තරම් තඹ,’ 12/1 කායෆස්ගේ පවුලේ කෙනෙක්, 2/15 “තවත් හත්දෙනෙකු” සමඟ ඔහුවද ආරක්ෂා කළා (නෝවා), 8/1 දේවමාලිගාව ක්‍රි.ව. 70 පස්සේ නැවත ගොඩනැඟුවාද? 4/15 ‘නිනිවය ලේ පිපාසිත නගරයක්,’4/1 පව්වලට සමාව ලබාගන්න පුළුවන්ද? 5/1 ප්‍රීටෝරියානු බළඇණියට පාවුල් සාක්ෂි දරයි, 2/15 භාෂාවන් බිහි වුණේ බාබෙල් නුවරින්ද? 9/1 මනසට විස - අසභ්‍ය පින්තූර, 8/1 මිනිසුන් දුක් කම්කටොලු අද්දකින්නේ ඇයි? 9/1 මිය ගිය අයට ලැබෙන්නේ මොන වගේ ජීවිතයක්ද? 10/1 මෝසෙස්, 2/1 යක්ෂයාගේ ආරම්භය මොකක්ද? 2/1 යුදෙව් නිවෙස්වල වහල වටා තාප්පයක් හදන්න කිව්වේ ඇයි? 4/1 යුදෙව්වන් දේහයක් සූදානම් කළේ කොහොමද? 3/1 “යූදස්ගේ සුවිශේෂය,” 2/1 ලොවම වෙළාගත් ගැටලුවක්! (අනුන්ව පහත් කිරීම), 6/1 ලෝකාන්තිමය කෝ? 1/1 වෙනස හඳුනාගන්න, 9/15 සමහර අයගේ නම් බයිබලේ නැත්තේ ඇයි? 8/1 සාමය උදා කරන්න මිනිසුන්ට බැරි ඇයි? 6/1 සාන්තුවරුන්ට යාච්ඤා කරනවද? 6/1 “සැබෑ දෙවි සමඟ ගමන් කළේය” (නෝවා), 4/1 ස්වර්ගයට යන්නේ කවුද? 11/1 හැමදාටම ජීවත් වෙන්න පුළුවන්ද? 7/1 හිතේ සිත්තම් මවන පාට, 10/1 කලින් ඊළඟ ප්‍රින්ට් කරන්න ලින්ක් එක යවන්න ලින්ක් එක යවන්න 2013 වසරේ පළ වූ ‘මුරටැඹ’ ලිපි මුරටැඹ - පාඩම් කලාපය 2013 වසරේ පළ වූ ‘මුරටැඹ’ ලිපි සිංහල 2013 වසරේ පළ වූ ‘මුරටැඹ’ ලිපි https://assetsnffrgf-a.akamaihd.net/assets/ct/e781f8601f/images/syn_placeholder_sqr.png