මුරටැඹ - පාඩම් කලාපය 2014 පෙබරවාරි 

මෙහි 45වෙනි ගීතිකාවේ සිද්ධීන් විස්තර කරයි. ඒ වගේම අපිට යහපත් දීමනා දෙන්නෙත් ආරක්ෂා කරන්නෙත් අපේ මිත්‍රයා වෙන්නෙත් දෙවි කියන කාරණය පැහැදිලි කරයි.

තේජාන්විත රජුව පිළිගන්න!

45වෙනි ගීතිකාවේ සඳහන් දේවල් අපේ ජීවිතවලට බලපාන්නේ කෙසේද?

“බැටළු පැටවාගේ විවාහය”

බැටළු පැටවාගේ මනාලිය කවුද? විවාහය සඳහා යේසුස් ඇයව සූදානම් කරන්නේ කෙසේද? ඒ ගැන ස්වර්ගයේ තවත් ප්‍රීති වන්නේ කවුරුන්ද?

වැන්දඹුවකගේ විශ්වාසය!

වැන්දඹුවගේ මිය ගිය දරුවාට නැවත ජීවිතය ලැබීම ඇගේ විශ්වාසය ශක්තිමත් වීමට දායක වූ සුවිශේෂී සිදුවීමක්. එයින් අපට ඉගෙනගත හැකි පාඩම් මොනවාද?

යහපත් දීමනා දෙන්නෙත් අපිව ආරක්ෂා කරන්නෙත් දෙවියි

දෙවි පියාණන් අපි වෙනුවෙන් කරන දේවල් අගය කරමු. අපිට හැම යහපත් දීමනාවක්ම දෙන, අපිව ආරක්ෂා කරන දෙවිට තවත් ළං වෙන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.

යෙහෝවා දෙවි අපේ හොඳම මිතුරායි

පාඩම් කලාපය: යෙහෝවා දෙවිගේ කිට්ටු මිතුරන් වුණ ආබ්‍රහම් හා ගිඩියොන් ගැන දැනගන්න. දෙවිගේ මිතුරන් වෙන්න අපි කරන්න ඕනේ මොනවද?

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ගැලවුම්කරුගේ උපත සිදු වෙන කාලය ගැන යුදෙව්වරු දැනගෙන හිටියේ කොහොමද?

‘යෙහෝවා දෙවිගේ යහපත දකින්න’

දාවිත් රජ යෙහෝවා දෙවිට නමස්කාර කරන්න ඔහු ඇති කර තිබුණ සැලැස්ම අගය කළා. අපිට අද සැබෑ නමස්කාරය අගය කරන්න පුළුවන් කොහොමද?

අතීතයෙන් බිඳක්

සියවස සැපිරූ සල රූ සේයා

“ෆොටෝ ඩ්‍රාමා ඔෆ් ක්‍රියේෂන්” මුල් දර්ශනය පෙන්වා වසර 100ක් ගත වෙලා. එහි අරමුණ වුණේ බයිබලය දෙවිගේ වචනය බවට මිනිසුන් තුළ විශ්වාසයක් ඇති කිරීමයි.