මුරටැඹ - පාඩම් කලාපය 2014 අප්‍රියෙල්
මෝසෙස්ට තිබුණා වගේ විශ්වාසයක් අපිටත් ඇති කරන්න පුළුවන් කොහොමද කියලත් පවුලේ වගකීම් දෙවි බලාපොරොත්තු වෙන විදිහට ඉටු කරන්නේ කොහොමද කියලත් මේ සඟරාවේ බලනවා.
මෝසෙස්ගේ විශ්වාසය ආදර්ශයට ගමු
තමන්ව සතුටු කරන්න තියෙන ආශාව ප්‍රතික්ෂේප කරන්නත් දෙවිට සේවය කරන්න ලැබිලා තියෙන පැවරුම වටින එකක් විදිහට සලකන්නත් මෝසෙස්ට උදව් වුණේ මොකක්ද? මෝසෙස් ‘තමාට ලැබෙන ත්‍යාගය දෙස ඕනෑකමින් බලා සිටියේ’ ඇයි?
“නොපෙනෙන තැනැත්තාණන්ව” ඔබට පේනවද?
මිනිසුන්ට බය නොවී ඉන්නත් දෙවිගේ පොරොන්දු ගැන නොසැලෙන විශ්වාසයකින් ඉන්නත් මෝසෙස්ට පුළුවන් වුණේ කොහොමද? නොපෙනෙන තැනැත්තාණන්ව දකින තරමට ඔබේ විශ්වාසයත් ශක්තිමත් කරගන්න.
ජීවිත කතාව
පූර්ණකාලීන සේවයෙන් ලැබුණු ආශීර්වාද
තමන්ගේ අවුරුදු 65ක පූර්ණකාලීන සේවය දිහා හැරිලා බලන රොබට් වොලන් ඒ කාලය ආශීර්වාදවලින් පිරුණු එකක් කියන්නේ ඇයි කියලා දැනගන්න.
ස්වාමිවරු දෙන්නෙක්ට සේවය කරන්න බැහැ
සල්ලි හම්බ කරන්න ඕන නිසා සමහරු රට රස්සාවකට යනවා. ඒක පවුල් ජීවිතේට බලපාන්නේ කොහොමද?
ධෛර්යවත් වෙන්න දෙවි ඔබට උදව් කරයි!
රට රස්සාවකට ගිහින් හිටපු නිසා බිඳී ගිය බැඳීම් ආයෙත් ඇති කරගන්න තාත්තා කෙනෙක් මොනවද කළේ? පවුලේ අයව රැකබලා ගන්න වගකීම හොඳින් කරන්න යෙහෝවා දෙවි එයාට උපකාර කළේ කොහොමද?
දෙවි පෙන්වන සැලකිල්ල ඔබ අගය කරනවද?
යෙහෝවා දෙවි අපි ගැන සැලකිල්ලෙන් ඉන්නේ ඔහු අපිට ආදරේ කරන නිසා කියන දේ තේරුම්ගන්න උදව් වෙන කාරණා පහක්.
ඔබ දැන සිටියාද?
අතීතයේදී කෙනෙක් තමන්ගේ වස්ත්‍ර ඉරාගැනීමෙන් අදහස් කළේ කුමක්ද?