මුරටැඹ - පාඩම් කලාපය 2014 මැයි 

අමාරු විෂයන් ගැන වුණත් හදවතට කාවදින විදිහට කෙනෙක්ට පැහැදිලි කරලා දෙන්න උදව් වෙන විදි තුනක් ගැනත් දෙවිගේ සංවිධානයට විශ්වාසවන්තව ඉන්න එක වැදගත් ඇයි කියලත් මේ කලාපයේ තියෙනවා.

‘දෙවිගේ කැමැත්ත කිරීම මම සලකන්නේ මගේ කෑම ලෙසයි’

දාවිත් රජ, පාවුල් සහ යේසුස් දෙවිගේ කැමැත්තට මුල් තැන දීලා වැඩ කළා. දේශනා සේවයේදී අභියෝග තිබුණත් දෙවිගේ කැමැත්තට මුල් තැන දීලා වැඩ කරන්න පුළුවන් කොහොමද?

සේවයේදී හමු වෙන අයට පිළිතුරු දෙන්නේ කොහොමද?

කතා කරන්න අමාරුයි කියලා හිතෙන විෂයන් ගැන වුණත් බය නැතුව කතා කරන්නේ කොහොමද? සේවයේදී හම්බ වෙන අයගේ හිතට කතා කරන්න උදව් වෙන දේවල් තුනක් ගැන දැනගන්න.

දේවසේවයේදී රන් අණ අදාළ කරගමු

දේවසේවයේදී හම්බ වෙන එක් එක් පුද්ගලයාව වටිනා කෙනෙක් විදිහට සලකන්න අපිට පුළුවන් කොහොමද? මතෙව් 7:12 සඳහන් දේ අපිට සේවයේදී අදාළ කරගන්න පුළුවන් කොහොමද?

ජීවිත කතාව

මට උදව් කළේ යෙහෝවා දෙවි

ලැජ්ජාශීලී, ලැබෙන පැවරුම් කරන්න තරම් හැකියාවක් නැහැ කියලා හිතපු කෙනත් ලිට්ල්ට යෙහෝවා දෙවි උදව් කරපු විදිහ ගැන දැනගන්න.

යෙහෝවා සියල්ල පිළිවෙළකට කරන දෙවි කෙනෙක්

අද දින ඉන්න දෙවිගේ සෙනඟ සංවිධානය වෙලා වැඩ කරන්න ඕනේ කියලා අතීතයේ හිටපු ඊශ්‍රායෙල්වරුන්ගෙන් සහ මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ගෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

ඔබත් දෙවිගේ සංවිධානයත් සමඟම ඉදිරියට යනවාද?

සාතන්ගේ දුෂ්ට සමාජය ළඟදීම විනාශ වීමට නියමිතයි. දෙවිගේ සංවිධානයට විශ්වාසවන්තව ඉන්න එක වැදගත් ඇයි?

අතීතයෙන් බිඳක්

“කොච්චර ලොකු අස්වැන්නක් කපන්න තියෙනවද?”

7,60,000ට වැඩි පිරිසක් දේවරාජ්‍යය ගැන ශුභාරංචිය බ්‍රසීලයේ දේශනා කරමින් ඉන්නවා. අස්වැන්න නෙළීමේ කාර්යය බයිබල් ශිෂ්‍යයන් දකුණු ඇමරිකාවේ ආරම්භ කළේ කොහොමද?