මුරටැඹ - පාඩම් කලාපය 2014 ජූනි 

2014 අගෝස්තු 4 සිට 31 දක්වා පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

“ඔබ යන මාවත සකසාගන්න”

දෙවිට තවත් වැඩියෙන් සේවය කරන්න ඔයා තියලා තියෙන ඉලක්කවලට ළං වෙන්න බාධා වෙන දේවල් මොනවද? ඒවා ජය ගන්න පුළුවන් කොහොමද?

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ආදාහනය කිරීම ක්‍රිස්තියානීන්ට සුදුසුද?

දික්කසාදය නිසා වේදනාවෙන් ඉන්න අයට සහනයක් වෙමු

දික්කසාද වුණු කෙනෙක් මුහුණ දෙන අභියෝග තේරුම්ගන්න උත්සාහ කරන්න.

‘ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රේම කරන්න’

“ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි” කියලා යේසුස් කිව්ව දෙයින් අදහස් කළේ මොකක්ද කියලා දැනගන්න.

“ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න”

ඔබට මෙන් ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න කියද්දී යේසුස් අදහස් කළේ මොකක්ද? ප්‍රේමය පෙන්නන්න අපිට පුළුවන් කොහොමද?

ඔබට මතකද?

ළඟදී පළ වුණ ‘මුරටැඹ’ ලිපි ඔබ හොඳින් කියෙව්වද? ඔබේ මතකය කොහොමද කියලා බලන්න.

අන් අය දිහා යෙහෝවා දෙවි බලන විදිහට බලමු

උපකාර අවශ්‍ය සහෝදර සහෝදරියන් දිහා යෙහෝවා දෙවි බලන විදිහට බලන්න ඉගෙනගන්න.

දෙවිට උපරිමයෙන් සේවය කරන්න අන් අයට උදව් කරන්න

යෞවන නැත්නම් අලුත බව්තීස්ම වුණු සහෝදරයන්ට දෙවිට වැඩි සේවයක් කරන්න උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?