මුරටැඹ - පාඩම් කලාපය 2015 මැයි
2015 ජූනි 29 සිට ජූලි 26 දක්වා සතිවල සාකච්ඡා කරන පාඩම් ලිපි මෙම කලාපයේ තියෙනවා.
ජීවිත කතාව
මගේ හිතේ ඇති වුණු මුල් ආදරේ අදටත් මතකයි
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ඇන්තනි මොරිස්ගේ ජීවිත කතාව ගැන කියවන්න.
සෝදිසියෙන් ඉන්න! සාතන්ට ඕනෙ ඔයාව ගිල දමන්නයි
සාතන්ට තියෙන ගතිලක්ෂණ 3ක් නිසා ඔහු භයානක සතුරෙක් කියලා කියන්න පුළුවන්.
ඔයාට පුළුවන් සාතන්ව පරාජය කරන්න!
උඩඟු ආකල්ප, ධන සම්පත් සහ අනාචාරය කියන සාතන්ගේ උගුල්වලට අහු නොවී ඉන්න ඔයාට පුළුවන් කොහොමද?
ඔවුන්ගේ නෙත් යොමු වුණේ දෙවිගේ පොරොන්දු වෙතටයි
දෙවිගේ පොරොන්දු ගැන හිතින් මවාගෙන ඒ දිහා බලාගෙන හිටපු දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ව ආදර්ශයට ගමු.
සදාකාල ජීවනය පොරොන්දු වූ තැනැත්තාව ආදර්ශයට ගන්න
අපි අද්දැකලා නැති දෙයක් වෙන කෙනෙක් අද්දකිද්දී ඒ කෙනාගේ තත්වය තේරුම්ගන්න අපිට පුළුවන්ද?
පාඨකයන්ගෙන් ප්‍රශ්න
එසකියෙල් පොතේ සඳහන් මාගොග් දේශයේ ගොග් කවුද?
අතීතයෙන් බිඳක්
ප්‍රේමයේ අවන්හල
ඔයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවලට සහභාගි වෙන්න පටන්ගත්තේ 1990 ගණන්වල හෝ ඊටපස්සේ නම් ඉස්සර කාලේ සමුළුවල තිබුණු සැලැස්මක් ගැන දැනගන්න ඔයා කැමති වෙයි.