මුරටැඹ - පාඩම් කලාපය 2015 ජූනි
2015 ජූලි 27 සිට අගෝස්තු 30 දක්වා සතිවල සාකච්ඡා කරන පාඩම් ලිපි මෙම කලාපයේ තියෙනවා.
දෙවිගේ බලය ක්‍රිස්තුස් තුළින් පැහැදිලි වෙයි
යේසුස් කරපු ආශ්චර්යයන්වලින් ප්‍රයෝජන ලැබුවේ ඒ කාලේ හිටපු ඊශ්‍රායෙල්වරුන් විතරක් නෙමෙයි. ඔහු අනාගතයේදී මුළු මිනිස් වර්ගයා වෙනුවෙන්ම කරන්න යන දේවල් තේරුම්ගන්නත් ඒවා උදව් වෙනවා.
ඔහු මිනිසුන්ට ආදරේ කළා
යේසුස් ආශ්චර්යයන් කරපු විදිහ දිහා බලද්දී අපිට යේසුස් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවද?
නිර්මලව ඉන්න අපිට පුළුවන්
කාමුක සිතුවිලිවලට විරුද්ධව අපි කරන සටන සාර්ථකව කරන්න උදව් වෙන දේවල් 3ක් ගැන බයිබලේ කතා කරනවා.
“කිංස්ලිට පුළුවන් නම් මටත් පුළුවන්”
පොඩි වෙලාවකට කරන්න තිබුණු පැවරුමක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජීවත් වුණු කිංස්ලි, ලොකු අභියෝග ජය ගත්තා
ආදර්ශ යාච්ඤාවට එකඟව ජීවත් වෙමු - 1වෙනි කොටස
යේසුස් යාච්ඤාව පටන්ගද්දී “මගේ පියාණෙනි” වෙනුවට “අපගේ පියාණෙනි” කිව්වේ ඇයි?
ආදර්ශ යාච්ඤාවට එකඟව ජීවත් වෙමු - 2වෙනි කොටස
දිනපතා අපිට අවශ්‍ය ආහාර දෙන්න කියලා කරන ඉල්ලීමට නිකම්ම කෑම ලබා දෙන්න කියලා ඉල්ලනවට වඩා වැඩි දෙයක් ඇතුළත් වෙනවා.
“ඔබ දිගටම විඳදරාගත යුතුයි”
පීඩා විඳදරාගන්න යෙහෝවා දෙවි ලබා දෙන සැපයුම් 4ක් ඔයාට උදව් වෙයි.
ඔබට මතකද?
ළඟදී පළ වුණු ‘මුරටැඹ’ සඟරා ඔයා කියෙව්වද? ඒ සඟරාවල තිබුණු තොරතුරු ඔයාට මතකද කියලා බලන්න.