මුරටැඹ - පාඩම් කලාපය 2015 ජූලි
අගෝස්තු 31 සිට සැප්තැම්බර් 27 දක්වා සතිවල සාකච්ඡා කරන පාඩම් ලිපි මෙම කලාපයේ තියෙනවා.
ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - රුසියාවේදී
ප්‍රචාරකයන්ගේ ලොකු අවශ්‍යතාවක් තියෙන රුසියාවට තනිකඩ අය වගේම විවාහක අයත් සේවය කරන්න ගිහින් තියෙනවා. ඔවුන් යෙහෝවා දෙවි මත විශ්වාසය තියලා කටයුතු කරන්න ඉගෙනගත්ත ආකාරය ගැන කියවා බලන්න.
අද අපි ඉන්න පාරාදීසය තවත් ලස්සන කරන්න දායක වෙමු
අපි දැන් පාරාදීසයක ඉන්නවා කියද්දී අදහස් කරන්නේ මොකක්ද? සංකේතවත් දේවමාලිගාව මොකක්ද? පාවුල් දර්ශනයෙන් දැක්ක ‘පාරාදීසය’ මොකක්ද?
‘ජීවිතයේ දුෂ්කර දවස්වලදී’ පවා දෙවිට සතුටින් සේවය කරන්න
ඔබට ශක්තිමත් විශ්වාසයක් ඇතුව දිගටම දෙවිට සේවය කරන්න පුළුවන් කොහොමද? අතීතයේදී දෙවිට ප්‍රීතියෙන් සේවය කළ මහලු අයගේ අද්දැකීම් කියවා බලන්න.
“ඔබේ ගැලවීම ළඟයි”
මහත් පීඩාව පටන්ගත්තට පස්සේ ප්‍රකාශ කරන පණිවිඩය මොකක්ද? ඒ කාලය අතරතුරෙදී අභිෂේක ලත් අයට වෙන්නේ මොකක්ද?
ඔයාගේ මහන්සිය කාටවත් පේන්නේ නැද්ද?
කවුරු දැක්කේ නැතත් අපි මහන්සි වෙලා කරන වැඩ යෙහෝවා දෙවි දකිනවා. ශුද්ධ කූඩාරමේ බෙසලෙල් සහ ඔහොලියාබ් කරපු වැඩ ඒකට හොඳ උදාහරණයක්. ඒ ගැන මේ ලිපියෙන් කියවා බලන්න.
දෙවිගේ රාජ්‍යයට ළැදිව ඉමු
යෙහෝවා දෙවිටත් ඔහුගේ රාජ්‍යයටත් ළැදිව ඉන්න අපිට අපිව පුහුණු වෙන්න පුළුවන් කොහොමද?
මේ අපේ නමස්කාර මධ්‍යස්ථානයයි
අපේ නමස්කාර මධ්‍යස්ථානය ආදරෙන් රැකබලා ගන්නේ කොහොමද? ඒවා නඩත්තු කරන්න අපිට හවුල් වෙන්න පුළුවන් කොහොමද?
ඔබ දැන සිටියාද?
පොරොන්දු දේශයේ සමහර ප්‍රදේශවල ගස් හුඟක් තිබුණා කියලා බයිබලයේ කියනවා. ඒත් අද ඒ දේශයේ ගහක් කොළක් නැති තැන් ගොඩක් තියෙන නිසා බයිබලයේ කියලා තියෙන දේ ඇත්තක්ද?