32වන පිටුව
32වන පිටුව
▪ දේවරාජ්‍යය ඒවා කියා යාච්ඤා කරන විට ජනයා ඇත්තෙන්ම ඉල්ලන්නේ කුමක්ද?
▪ කතා කිරීමට පෙර සිතා බැලීමට ඉගෙනගන්නේ කෙසේද?
▪ මිනිසාව බිහි කිරීමට දෙවි පරිණාමය යොදාගත්තද?
▪ එලියා කවුද? අපට ඔහුගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?
▪ බයිබල් අනාවැකි ලිව්වේ, ඒවා සිදුවීමෙන් පසුව නෙවෙයි කියා අපට සහතික විය හැක්කේ කෙසේද?
▪ අපට සිටින හොඳම පියා යෙහෝවා දෙවි බව පැවසිය හැක්කේ ඇයි?
▪ ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් යේසුස් උපන් රාත්‍රියේම තෑගි බෝග රැගෙන ඔහුව බලන්න ගියාද?