Skip to content

පටුනට යන්න

අමතක නොකළ යුතු දිනයක් 2008 මාර්තු 22

අමතක නොකළ යුතු දිනයක් 2008 මාර්තු 22

අමතක නොකළ යුතු දිනයක් 2008 මාර්තු 22

යේසුස් මිය ගිය දාට පෙර සන්ධ්‍යාවේදී, මුහුන් නොදැමූ රොටියක් සහ වයින් කුසලානක් රැගෙන තම ගෝලයන්ගේ අතින් අතට යවමින් රොටිය අනුභව කර වයින් පානය කරන්න කියා ඔවුන්ට උපදෙස් දුන්නා. “මා සිහි කරන පිණිස මෙය නොකඩවා කරන්න” කියාද ඔහු ඔවුන්ට පැවසුවා.—ලූක් 22:19.

මෙම වසරේ යේසුස්ගේ මරණය සිහි කිරීමේ විශේෂ අවස්ථාව පවත්වන්නේ මාර්තු 22වන සෙනසුරාදා හිරු බැස යෑමෙන් පසුවයි. ලොව වටා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ යේසුස් අණ කළ ආකාරයට එදින රාත්‍රියේ ඒ සඳහා එක් රැස් වෙනවා. අප සමඟ හවුල් වන්න කියා ඔබටත් සාදරයෙන් ඇරයුම් කරන්න කැමතියි. මෙම රැස්වීම පවත්වන වේලාව සහ ස්ථානය දැනගැනීම සඳහා ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් විමසන්න.