Skip to content

පටුනට යන්න

සොදොම් සහ ගොමෝරා නගරවල විනාශය

සොදොම් සහ ගොමෝරා නගරවල විනාශය

යොවුන් ඔබට

සොදොම් සහ ගොමෝරා නගරවල විනාශය

මඟ පෙන්වීම්: නිස්කලංක තැනක් තෝරාගන්න. බයිබල් කොටස කියවා ඔබත් ඒ සිද්ධියේ සිටිනවා කියා සිතින් මවාගන්න. ඔවුන්ට හැඟුණු ආකාරය තේරුම්ගැනීමට උත්සාහ කරමින් ඔවුන් කියන දේවලට හොඳින් අවධානය දෙන්න.

සිතින් මවාගන්න.උත්පත්ති 19:1-14 දක්වා කියවන්න.

ලොත්ව හමුවීමට ආ අමුත්තන්ගේ පෙනුම විස්තර කරන්න.

․․․․․

එම පිරිස අතරේ මොන වගේ අය ඉන්න ඇද්ද?

․․․․․

තවත් ගැඹුරට සිතන්න.උත්පත්ති 13:7-13 දක්වා කියවන්න.

ලොත් සොදොම්හි පදිංචිකරුවෙක් වුණේ කොහොමද?

․․․․․

එහි සිටි සෙනඟ විනාශයට සුදුසුයි කියා යෙහෝවා දෙවි තීරණය කළේ ඇයි?

․․․․․

උත්පත්ති 19:15-26 දක්වා කියවන්න.

යෙහෝවා දෙවි ලොත්ට සැලකිල්ල පෙන්නුවේ කොහොමද?

․․․․․

ලොත්ගේ භාර්යාව ආපසු හැරී බැලුවේ ඇයි?

․․․․․

ඇයව විනාශ කළේ ඇයි?

․․․․․

අදාළ කරගන්න. ඉගෙනගත් දේ පහත ලියන්න.

දෙවි දුෂ්ටකම සලකන ආකාරය.

․․․․․

දෙවිගේ දයානුකම්පාව.

․․․․․

දෙවි විනිශ්චය ක්‍රියාත්මක කිරීමට පෙර තම සෙනඟට දුන් අනතුරු ඇඟවීම.

․․․․․

මේ කොටසින් ඔබේ සිතට වැඩියෙන්ම කාවැදුණේ කුමක්ද? ඒ ඇයි?

․․․․․

․․․․․