32වන පිටුව
32වන පිටුව
▪ යේසුස්ව ආදර්ශයට ගැනීමෙන් අපට සන්තෝෂය අද්දැකිය හැක්කේ කෙසේද? 4වන පිටුව.
▪ අප පිරිසිදුව සිටිය යුතු මූලික හේතුව කුමක්ද? 9වන පිටුව.
▪ ග්‍රීක සංස්කෘතිය පැතිරී තිබුණු ලෝකයක් තුළ අතීතයේ සිටි ක්‍රිස්තියානීන් ශුභාරංචිය දේශනා කළේ කෙසේද? 18වන පිටුව.
▪ අද දින ආශ්චර්යවත් ක්‍රියා කරන්නේ කුමන බලයකින්ද? 22වන පිටුව.
▪ විශ්වයේ ආරම්භය ගැන දැනගැනීමට වැය කළ යුත්තේ ඉතා සුළු මුදලක් පමණයි කියා පැවසූ විට නොබෙල් ත්‍යාගලාභීන් ඊට ප්‍රතිචාර දැක්වූයේ කෙසේද? 26වන පිටුව.