Skip to content

පටුනට යන්න

දෙවි සෑම ආගමක්ම පිළිගන්නවාද?

දෙවි සෑම ආගමක්ම පිළිගන්නවාද?

විශේෂ කතාව

දෙවි සෑම ආගමක්ම පිළිගන්නවාද?

බොහෝදෙනෙකුට ආගම උරුම වන්නේ උපතින්. වෙනත් අය තමන් කැමති ලෙස තමන්ගේම ආගම තෝරාගන්නවා. අද දින බොහෝ ආගම් තිබෙන නිසා ආගමක් තෝරාගැනීම එතරම් අමාරු නැහැ. මම අදහන ආගම ඇත්තටම වැදගත්ද කියා ඔබ සමහරවිට කල්පනා කර ඇති.

එම ප්‍රශ්නයට පිළිතුර “දෙවි සෑම ආගමක්ම පිළිගන්නවාද” යන කතාවෙන් ඔබට දැනගත හැකියි. බයිබලය මත පදනම් එම කතාව ලොව පුරා රටවල් 230කට වඩා වැඩි ගණනක ඉදිරිපත් කරනු ලබන්නේ 2009 අප්‍රියෙල් 26වන ඉරු දිනයි. බොහෝ ප්‍රදේශවල මෙම කතාව දෙනු ලබන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවලයි. ඔබේ ප්‍රදේශයේ සිටින සාක්ෂිකරුවන්ගෙන් එය ඉදිරිපත් කරන වේලාව හා ස්ථානය ඔබට දැනගත හැකියි. එයට සහභාගි වන ලෙස අපි ඔබට සාදරයෙන් ඇරයුම් කරමු.