Skip to content

පටුනට යන්න

32වන පිටුව

32වන පිටුව

32වන පිටුව

මිනිසුන්ට හොඳ අනාගතයක් ලබා දීමට දෙවි ගෙන තිබෙන පියවර තුන කුමක්ද? 5 සහ 6 පිටු.

සහකරු අහිමි වූ අයට උපකාර කළ හැක්කේ කෙසේද? 10 සිට 12 දක්වා පිටු.

යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් ශුභාරංචිය අන් අයට ප්‍රකාශ කළ යුත්තේ ඇයි? 17වන පිටුව.

වගකීමෙන් වැඩ කරන වැඩිහිටියන් වීමට ඔබේ දරුවන්ව පුහුණු කළ හැකි එක් ආකාරයක් කුමක්ද? 19වන පිටුව.

ආගමික ප්‍රතිපත්තිවලටවත් රජයේ නීතිවලටවත් ගරු නොකළ කෙනෙක් දෙවිගේ සේවකයෙක් වීමට පෙලඹුණේ ඇයි? 28 සහ 29 පිටු.