Skip to content

පටුනට යන්න

32වන පිටුව

32වන පිටුව

32වන පිටුව

අනාගතයේදී සිදු වීමට නියමිත දේවල් ගැන බයිබලයේ සඳහන් වෙනවාද?

16 සහ 17 පිටු බලන්න.

දුක්බර ළමා වියක් ගෙවූ කෙනෙක්ට සතුටින් ජීවිතය ගත කිරීමට හැකි වුණේ කෙසේද?

19 සහ 20 පිටු බලන්න.

ඊසාක්ව පූජා කරන්න කියා දෙවි, ආබ්‍රහම්ගෙන් ඉල්ලා සිටියේ ඇයි?

23වන පිටුව බලන්න.

එස්තර්ගෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

24 සිට 29 දක්වා පිටු බලන්න.