මුරටැඹ 2012 මැයි 

පවුලේ සමඟියට අත්වැලක්

විවාහය දෙකඩ වෙන්න දෙන්න එපා

දෙන්නාගෙන් කෙනෙක් අනාචාරයේ යෙදුනොත් විවාහය දෙකඩ වෙන එක වළක්වාගන්න ලේසි නැහැ. ඒත් කලින් තිබුණු විශ්වාසය ආයෙත් ඇති කරගන්න පුළුවන්.